meka wela thiyenne Lankawe Card transaction yanne Credit hatiyata.. hari widiyata transaction ekak Debit eken yanawanum pin eka enter karanna oni.. oya Scene eka mama dakka US waladi.. Card machine eka Cashier eken eliyata wenna wage tiyenne.. Customer ta pin eka enter karanna puluwan widiyata..මොන සමහර කඩවල කාඩ්වලින් ගෙවනකොට උන්ගෙන් කපාගන්න 3% ත් අපිට දාලා කාඩ් වලින් ගෙවන එක අධෙෙර්යමත් කරනවා.ඉතින් කොහෙද ?
Oka Law ekak hatiyata genna oni bung nathuwa Sinhalunta oluwa athagala kiyala hariyanne naa.. polu para deela haduwe naththun ape un ahanne naa..කඩේකට ගිහින් බඩු අරගෙන කාඩ් එක දික් කරා.
උං කියනව කාඩ් ගන්නෙ නෑ බැංකුවට ගාණක් ගෙවන්න වෙනව කියල...
Oka karanne income tax eken berenna bung..Muslim kadawala ewun card payment accept karannema na.
un kiyanne nikam salli bank walata denna wenawa kiyala.oka karanne Income tax walin berenna..
Middle class ewunta thamai puken yanna wela thiyenne.Agreed. Also everybody has to be in the "system", even a පොල් කඩන එකා. Everybody has to earn formally and record their earnings.
One of the biggest issues is, majority of the sri lankans earn through informal jobs, so none of their earning are known by the government. Even majority of the earnings from medical consultants, lawyers are informal cash transactions given directly from private hospitals or from clients as cash so its not recorded anywhere for taxation. Every cent you earn and spend have to be within the "system"
However, that said,none of the earnings made by politicians are recorded anywhere. Before the govt forces anyone to taxation, the politicians must be inverstigated first of all! Thr bggest tax evaders and rogues are the politicians.
https://www.abc.net.au/news/2020-12...-dollars-abandoned-amid-covid-crisis/12951720ඕක ප්‍රායෝගික නැහැ. මුන්ගේ උගත්කම තියෙන්නෙ පොතට විතරයි
මේ ක්‍රමය ගොඩක් හොද ක්‍රමයක්. වෙන රටවල ගොඩක් පොඩි පොඩි වෙළෙන්දොත් QR code එකක් පාවිච්චි කරනවා customer payment වලට. china එහෙම කුඩ තියාගෙන පාරේ බඩු විකුණන අයත් මේ ක්‍රමය පාවිච්චි කරනවා. ප්‍රශ්නේ තියෙන්නේ ලංකාවේ බැංකු වලට එහෙම දෙන්න capacity එකක් සහ දැනුම තියන අය අඩුයි. ලංකාවේ bank system එකත් අවුල්. අනිත් එක ලංකාවේ බැංකුවල මුල්‍ය අතරමැදි පිරිවැය වැඩියි අනිත් රටවලට සාපේක්ෂව. (මුල්‍ය අතරමැදි පිරිවැය සරලවම කියන්නේ බැංකුවේ profit and cost එක)මේ කතාවේ ඇත්තක් තියෙනවා බන්. හැම මගුලටම සල්ලි අරන් යන්න ඕනේ. කාඩ්වලින් ගෙවන පහසුකම හැම තැනකම වගේ තියෙනවා නම් ලේසියි. ගෙවල්වල සල්ලි තියාගන්න ඕනෙත් නැහැ atm මගුල් හොය හොයා යන්න ඕනෙත් නැහැ.
ටැක්ස් හොරුන්ට හොර කරන්නත් බැහැ.
නිකමට හිතපන් අපි වාහනයක් ඉඩමක් වගේ ගන්න යනකොට සල්ලි අතේ අරන් යන්නේ නැතුව බෑන්ක් ට්‍රාන්සර් එකක් දාන්න පුළුවන් ගණුදෙනුව ෂුවර්. හොර ගේම් උනත් ගහන්න අමාරුයි.
විදේශිකයෝ උනත් කැමතිවෙයි.
ප්‍රශ්නේ තියෙන්නේ වයසක මිනිස්සුන්ට ඔය ක්‍රමේ අමාරුයි. අනික් එක සුළු පරිමාණ වෙළෙන්දන්ටත් කරදරයි. ඒත් පාරිභෝගිකයන්ට වාසියි හැම පැත්තෙන්ම.
පිටරටවල්වල මේ ක්‍රම දැනටත් ප්‍රචලිත කරලා තියෙන්නේ.
SME walata LankaQR wage use karanna puluwan pos machine use karanna bari nam. Electricity oneth nane.මේ කතාවේ ඇත්තක් තියෙනවා බන්. හැම මගුලටම සල්ලි අරන් යන්න ඕනේ. කාඩ්වලින් ගෙවන පහසුකම හැම තැනකම වගේ තියෙනවා නම් ලේසියි. ගෙවල්වල සල්ලි තියාගන්න ඕනෙත් නැහැ atm මගුල් හොය හොයා යන්න ඕනෙත් නැහැ.
ටැක්ස් හොරුන්ට හොර කරන්නත් බැහැ.
නිකමට හිතපන් අපි වාහනයක් ඉඩමක් වගේ ගන්න යනකොට සල්ලි අතේ අරන් යන්නේ නැතුව බෑන්ක් ට්‍රාන්සර් එකක් දාන්න පුළුවන් ගණුදෙනුව ෂුවර්. හොර ගේම් උනත් ගහන්න අමාරුයි.
විදේශිකයෝ උනත් කැමතිවෙයි.
ප්‍රශ්නේ තියෙන්නේ වයසක මිනිස්සුන්ට ඔය ක්‍රමේ අමාරුයි. අනික් එක සුළු පරිමාණ වෙළෙන්දන්ටත් කරදරයි. ඒත් පාරිභෝගිකයන්ට වාසියි හැම පැත්තෙන්ම.
පිටරටවල්වල මේ ක්‍රම දැනටත් ප්‍රචලිත කරලා තියෙන්නේ.
Stop buying from nana .Muslim kadawala ewun card payment accept karannema na.
un kiyanne nikam salli bank walata denna wenawa kiyala.

ක්‍රම තියෙනවා බන්. වැඩේ තියෙන්නේ ඔහොම එකක් දාපු පමණින් ගොඩක් කඩ කාරයෝ ටිපර් වෙනවා. උන්ට තේරෙන්නේ නැහැ ඕකේ වාසි පැත්ත.SME walata LankaQR wage use karanna puluwan pos machine use karanna bari nam. Electricity oneth nane.
කඩත් ලොරියට/ඩිස්ට්‍රිබියුටර්ස්ලට ගෙවන්න ඕන කෑෂ්. සප්ලයි චේන් එකම රෝල ගහගෙන දුවන්නෙ. සාම්ප්‍රදායික බැංකු ක්‍රමේදි තවත් ස්ලො. ඒකයි කැමති නැත්තෙ.ක්‍රම තියෙනවා බන්. වැඩේ තියෙන්නේ ඔහොම එකක් දාපු පමණින් ගොඩක් කඩ කාරයෝ ටිපර් වෙනවා. උන්ට තේරෙන්නේ නැහැ ඕකේ වාසි පැත්ත.