ශ්‍රී ලංකාව මුදල් භාවිතා නොකරන රටක් බවට පත්කරන්න ඕනේ...

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    වෘත්තිකයින්ගේ බදු බර අඩු කිරීම සඳහා ශ්‍රී ලංකාව කඩිනමින් මුදල් සංසරණයෙන් ඉවත් විය යුතු බව ආර්ථික විශ්ලේෂක ආචාර්ය චමින්ද මලලසේකර මහතා පවසයි.

    ඔහු පෙන්වා දෙන්නේ සියලු ගෙවීම් මුදල් භාවිතයෙන් තොර බැංකු හෝ අන්තර්ජාලය හරහා පමණක් සිදුකිරීමෙන් බදු වංචා කරන පුද්ගලයින් හඳුනාගැනීමේ හැකියාවක් ලැබෙන බවය.

    "අපිට තිබෙන ප්‍රධාන ප්‍රශ්නය මේ බදු අඩු කරන්න පුළුවන් ද? බැරිද? වෘත්තිකයින්ගේ බදු බර අඩු කරන්න පුළුවන්. ඒකට යම් ක්‍රමයක් ක්‍රියාත්මක වෙන්න ඕනේ. මේ රට වේගයෙන් මුදල් භාවිතා නොකරන රටක් බවට පත්කරන්න ඕනේ. රට තුළ මුදල් සංසරණය වෙන්න බැහැ. ක්‍රෙඩිට් කාඩ්, ඩෙබිට් කාඩ්, ඔන්ලයින් ක්‍රම හඳුන්වා දීලා මුදල් සංසරණය නවත්වන්න ඕනේ."

    "මේ වගේ ක්‍රමවේදයකට ගියාට පස්සේ හැමෝටම සිද්ධ වෙනවා තමන් සිදුකරන ඕනම ගෙවීමක් බැංකු ක්‍රමවේදයක් හරහා සිදුකරන්න. එතකොට මේ රටේ බදු ගෙවිය යුතු නමුත් බදු නොගෙවන මුදලාලිලාට නිකම්ම බදු ගෙවන්න වෙනවා. බදු ගසාකන හැමෝගෙන්ම බදු ගත්තට පස්සේ මේ වෘත්තිකයින් පිට පමණක් පැනවෙන බද්ද අඩු කරන්න පුළුවන්. එතකොට දේශපාලකයෙකුටවත් හොරකම් කරන්න බැහැ."
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    මේ කතාවේ ඇත්තක් තියෙනවා බන්. හැම මගුලටම සල්ලි අරන් යන්න ඕනේ. කාඩ්වලින් ගෙවන පහසුකම හැම තැනකම වගේ තියෙනවා නම් ලේසියි. ගෙවල්වල සල්ලි තියාගන්න ඕනෙත් නැහැ atm මගුල් හොය හොයා යන්න ඕනෙත් නැහැ.
    ටැක්ස් හොරුන්ට හොර කරන්නත් බැහැ.
    නිකමට හිතපන් අපි වාහනයක් ඉඩමක් වගේ ගන්න යනකොට සල්ලි අතේ අරන් යන්නේ නැතුව බෑන්ක් ට්‍රාන්සර් එකක් දාන්න පුළුවන් ගණුදෙනුව ෂුවර්. හොර ගේම් උනත් ගහන්න අමාරුයි.
    විදේශිකයෝ උනත් කැමතිවෙයි.
    ප්‍රශ්නේ තියෙන්නේ වයසක මිනිස්සුන්ට ඔය ක්‍රමේ අමාරුයි. අනික් එක සුළු පරිමාණ වෙළෙන්දන්ටත් කරදරයි. ඒත් පාරිභෝගිකයන්ට වාසියි හැම පැත්තෙන්ම.
    පිටරටවල්වල මේ ක්‍රම දැනටත් ප්‍රචලිත කරලා තියෙන්නේ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,524
    32,260
    113
    වෘත්තිකයින්ගේ බදු බර අඩු කිරීම සඳහා ශ්‍රී ලංකාව කඩිනමින් මුදල් සංසරණයෙන් ඉවත් විය යුතු බව ආර්ථික විශ්ලේෂක ආචාර්ය චමින්ද මලලසේකර මහතා පවසයි.

    ඔහු පෙන්වා දෙන්නේ සියලු ගෙවීම් මුදල් භාවිතයෙන් තොර බැංකු හෝ අන්තර්ජාලය හරහා පමණක් සිදුකිරීමෙන් බදු වංචා කරන පුද්ගලයින් හඳුනාගැනීමේ හැකියාවක් ලැබෙන බවය.

    "අපිට තිබෙන ප්‍රධාන ප්‍රශ්නය මේ බදු අඩු කරන්න පුළුවන් ද? බැරිද? වෘත්තිකයින්ගේ බදු බර අඩු කරන්න පුළුවන්. ඒකට යම් ක්‍රමයක් ක්‍රියාත්මක වෙන්න ඕනේ. මේ රට වේගයෙන් මුදල් භාවිතා නොකරන රටක් බවට පත්කරන්න ඕනේ. රට තුළ මුදල් සංසරණය වෙන්න බැහැ. ක්‍රෙඩිට් කාඩ්, ඩෙබිට් කාඩ්, ඔන්ලයින් ක්‍රම හඳුන්වා දීලා මුදල් සංසරණය නවත්වන්න ඕනේ."

    "මේ වගේ ක්‍රමවේදයකට ගියාට පස්සේ හැමෝටම සිද්ධ වෙනවා තමන් සිදුකරන ඕනම ගෙවීමක් බැංකු ක්‍රමවේදයක් හරහා සිදුකරන්න. එතකොට මේ රටේ බදු ගෙවිය යුතු නමුත් බදු නොගෙවන මුදලාලිලාට නිකම්ම බදු ගෙවන්න වෙනවා. බදු ගසාකන හැමෝගෙන්ම බදු ගත්තට පස්සේ මේ වෘත්තිකයින් පිට පමණක් පැනවෙන බද්ද අඩු කරන්න පුළුවන්. එතකොට දේශපාලකයෙකුටවත් හොරකම් කරන්න බැහැ."
    Issella driving licence print karanna card tika genalla indapan lol
    Credit debit cards ganga kiyawanne...
     
    • Haha
    Reactions: NRTG and vito

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    හැබැයි බයියො මුදල් වෙනුවට “ලුක” බාවිතා කරල භාන්ඩ හා සේවා ලබාගන්න ඉඩ තියනව :sorry:
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මුදල් භාවිතයෙන් කොහොමත් ගොඩක් රටවල් අයින් වෙන්න තමා බලන්නේ. කයිය ගැහුවට තවම අපේ බස් කාඩ් එක වත් ක්‍රියාත්මක කලාද.
    වෙලාවට හෙළකුරු එහෙම qr pay promote කරනවා
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    Muslim kadawala ewun card payment accept karannema na.

    un kiyanne nikam salli bank walata denna wenawa kiyala.
     
    • Like
    Reactions: NRTG

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,906
    1
    15,276
    113
    Good. issara mathakai PnS eke rule ekak thibba, card eken gewanna puluwan 150/200ta wada kewoth witharai. Business karayo ekka owa amaruwei
     
    • Like
    Reactions: NRTG

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,554
    5,781
    113
    මේකෙන් සපත්තු මහන එකත් ටැක්ස් ගෙවයි.
    එකක් මහන්න 500-750
    උන් දවසට හොයනවා 5000-10000+ :P :lol:

    මෙහෙම වෙනවනම් හොදයි, ඔයිට කලින් 5000 කොලේ තහනම් කලානම් කලු සල්ලි ඔක්කොම් ඇදෙනවා...

    Muslim kadawala ewun card payment accept karannema na.

    un kiyanne nikam salli bank walata denna wenawa kiyala.
    මුස්ලිම්ද සින්හලද දෙමලද වැඩක් නෑ. වීසා+බෑන්ක් එක 3%ක් වගේඅ ගානක් කපනවා.
    අනික හෝල්ඩ් කරනවා ටික දවසක්
    ඒකයි පොඩි කඩ කැමති නැත්තෙ.
    ------ Post added on Jan 28, 2023 at 7:22 AM
     
    • Like
    Reactions: NRTG

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    මුස්ලිම්ද සින්හලද දෙමලද වැඩක් නෑ. වීසා+බෑන්ක් එක 3%ක් වගේඅ ගානක් කපනවා.
    mama kiwwe muchn Sinhala Demala loku kadawala minissu card accept karath Muslim loku kadawalawath ehema karanne na kiyala.

    Bank fee eka godaak adu kaloth card famous wena ekak nadda?
     
    • Like
    Reactions: NRTG

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    මොන සමහර කඩවල කාඩ්වලින් ගෙවනකොට උන්ගෙන් කපාගන්න 3% ත් අපිට දාලා කාඩ් වලින් ගෙවන එක අධෙෙර්යමත් කරනවා.ඉතින් කොහෙද ?
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    මොන සමහර කඩවල කාඩ්වලින් ගෙවනකොට උන්ගෙන් කපාගන්න 3% ත් අපිට දාලා කාඩ් වලින් ගෙවන එක අධෙෙර්යමත් කරනවා.ඉතින් කොහෙද ?
    කඩ විතරක් නෙමෙයි, ගොවියො අතරමැදියො බිස්නස් කරන්නෙත් කෑෂ්. උන්ගේ කෑෂ් ෆ්ලෝ එක දුවන හැටි.

    ඔය පොල් වතු කාරයෙක්ගෙ ගෙදර හොරු කඩපු නිවුස් බලපංකෝ, කෝටි ගණන් උස්සලා. උන්ට පුරුදු ගෙදර සල්ලි තියාගෙන ඉන්න එක. 😄
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,682
    10,272
    113
    ඔව් එතකොට තවත් වේගෙන් ! තවත් ලාබෙට සල්ලි අච්චු ගහන්න පුලුවන් !
     
    • Like
    Reactions: NRTG