අද දින කොරොනා ආසාදිතයන් 2370 ක් වාර්තා වේ.
Yapayya demma kiyanne ithin baduma thamai
දැන් ඒ කියන්නේ ගුරුවරුන්ගේ ඉල්ලීම් නවත්තනවා...BREAKING
අද දින කොරොනා ආසාදිතයන් 2370 ක් වාර්තා වේ.
ඊයේ කොරොනා මරණ 66 ක් වාර්තා වේ.
මෙරට දෛනික කොරෝනා ආසාදිතයින් අඛණ්ඩව ඉහළ යාම සම්බන්ධයෙන් දැඩි අවදානයකින් පසුවන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පැවසුවේ දෛනික කොරෝනා මරණ සංඛ්‍යාව වැඩිවීමට ඩෙල්ටා ප්‍රභේදයේ බලපෑමක් තිබිය හැකි බවයි.

pharmne mchan ghuweපහුගිය ටිකේ වැක්සීන් කියලා විදලා තියෙන්නේ වතුරද බං?

මම දන්න විදියට වැක්සින් ගහපු එවුන්ටට හැදෙනවා. මැරෙන සම්භාවිතාව අඩුයි.පහුගිය ටිකේ වැක්සීන් කියලා විදලා තියෙන්නේ වතුරද බං?
Man danna family ekakatama hadila, sino dose dekama gahalasinopharm vaccine eka gahapu aunta hadila nalu ne? Eka delta variant ekata supiriyata effective lu.
China wala daily case 50k wage set wenne.
@imhotepsinopharm vaccine eka gahapu aunta hadila nalu ne? Eka delta variant ekata supiriyata effective lu.
China wala daily case 50k wage set wenne.