ශ්‍රී ලංකාව යළි කොරෝනා පැතිරීමේ අවදානමක් අභියස. #BREAKING

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,198
    20,804
    113
    හස්තිශෛලපුර
    Ubla math ekka ekaganm like ekk dhalla mekta..

    Anduwa kese wethath..
    Ugath budimath saukya eke inn un tika innw ne oun thmai meka kalama damme..ar dr asela karya mtanm eda idn alluwe na.. un tika thamai saukya nithi gon vidhta lihil kre 150k dla wdding ganna 😂 .ita psse ar dr hemntha awith kynwne bn ljja nthuwa nws tka.. mn dkka ad 2000 wai heta 2500 wai Kylth oy pora Kyl thynww (ganan chuttk wrdi athi ) kohoma hari ara dr anil hityanm ..api ada hoda thanka hitya ..e pora salakunth kiuw .man hityanm oya nithi okkoma wans wanawa man palanya krnn wnma vidhkta kiyala..mata hithnne.. Dr asela wade kawa.. dr anil hityanm apita mhema wan na..pora 1st wave ek contrl krpu hati ublma dkkane...

    Salakiya yuthui.. 😁
    Thrhk na mchnla mt kth ekkwth..
    Mn wrdi athi..
    Mta hithuna de kiuwe :( :sorry:
    මචන් මේවගේ ලියන ඒවා සින්හලට හරි ඉන්ග්‍රීසි වලට හරි ට්‍රාන්ස්ලේට් කරන්න ඇප්ස් නැද්ද?
     

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    කවුද කියලා තියෙන්නේ vaccine ගැහුවම corona හැදෙන්නේ නැහැ කියලා. මැරෙන්නේ නැහැ කියලත් නැහැ. රෝගය දරුණු වෙන්න තියෙන chance එක ගොඩක් දුරට අඩු කරන එකයි කරන්නේ. එකෙන් කියලා නැහැ ලෙඩේ හැදෙන්නේ නැහැ මැරෙන්නේ නැහැ කියලා. සමහර උන් රඟන්නේ මොකුත් දන්නේ නැති තොත්ත බබාලා වගේ. උද්ගෝෂණ කරපන්. ආණ්ඩුවට බැනපන්. ඔය දෙකෙන්ම රටට සෙතක් වෙන්නේ නැහැ. ඉන්න තැනෙන් තව පහලට ඇදන් වැටෙන එක විතරමයි වෙන්නේ. මෝඩ සිංහලු. ආණ්ඩු පෙරලන්න කලින් ඉන්න රටක් ඉතුරු කරපන්.
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,825
    113
    JAPAN
    අපි උත්ගෝශන කරමු ඩෙල්ට වපුරවමු
    FB_IMG_1627201661655.jpg


    FB_IMG_1626848413432.jpg
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    වැක්සින් එකක් ගත්තම ඔක්කොම හරි කියල හිතන් සිංහලු පරිස්සම් නොවුනොත් ඉස්සරහට තත්වය දරුණු වෙයි.
    වැක්සින් denawa kiyala PCR ona ne kiyapu janapathi kenek inna ratak meka,

    ha nedda @erozan
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,380
    6,543
    113
    ඔව් දැන් අයෙත් වැඩි වෙලා. නෑදෑ වෙන නංගි කෙනෙක් ඉන්නවා හොස්පිටල් එකේ වැඩ, එකට වැඩ කරන නර්ස් කෙනෙක් ට covid හැදිලා එයාගේ මහත්තයටයි ළමයි දෙන්නටයි අම්මටයි තාත්තටයි ඔකොටම බෝවෙලා ඉතිං ඔය නංගිත් වෙනම කාමරේක නිදාගන්නේ ළමයි දෙන්නයි මහත්තයයි වෙනම කාමරේක අම්මයි තාත්තයි දෙන්නත් ඉන්නවා ඒ ගෙදරම අනිත් අයට බෝවෙයි කියලා බයට තමයි එහෙම කරන්නේ ඇන්ටිජන් ටෙස්ට් නෙගටිව් තව දවස් 4කින් අයෙත් කරනවලු, කලිනුත් වාට්ටුවේ වැඩ කරන කෙනෙක්ට හැදිලා ඔය විදිහටම ඉන්න වුණා. ඒක අතකට ඒ මිනිස්සුන්ට මේක විශාල කරදරයක් අපිට නොපෙනුනාට, හැම වෙලාවෙම බයෙන් ඉන්න වෙන්නේ.
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,586
    6,133
    113
    පහුගිය ටිකේ වැක්සීන් කියලා විදලා තියෙන්නේ වතුරද බං?
    වෙන්නත් පුලුවන්..විද්දට පස්සේ ගානක්වත් නෑ කියපන්කෝ..
     

    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    Sino dose 2 ka gahapu 12 denek positive with symptoms .mama danna factory ekata eke inneth 20 denai wadata..one guy secuirty 55 years old already died
     
    • Sad
    Reactions: silent one

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    මට අහන්න තියෙන්නේ දැන් සැපද කියලා විතරයි මම ත්‍රෙඩ් එකක් දැම්මා ම ස්වාදීන පප්පලා මට බැන්නා
    https://elakiri.com/threads/උද්ගොසන-ලොක්ඩවුන්-එකට-සුදානම්-වෙන්න.2000024/

    දැන් හරිනේ 4000 පන්න ගමන් අයෙත් ලෝක ඩවුන් රජයේ ජොබ් කරන වුන්ට නම් අවුලක් නැතුව ඇති තව මිනිස්සු ඉන්නවා