ශ්‍රී ලංකාව යළි කොරෝනා පැතිරීමේ අවදානමක් අභියස. #BREAKING

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,573
    14,510
    113
    මට අහන්න තියෙන්නේ දැන් සැපද කියලා විතරයි මම ත්‍රෙඩ් එකක් දැම්මා ම ස්වාදීන පප්පලා මට බැන්නා
    https://elakiri.com/threads/උද්ගොසන-ලොක්ඩවුන්-එකට-සුදානම්-වෙන්න.2000024/

    දැන් හරිනේ 4000 පන්න ගමන් අයෙත් ලෝක ඩවුන් රජයේ ජොබ් කරන වුන්ට නම් අවුලක් නැතුව ඇති තව මිනිස්සු ඉන්නවා

    බෝම්බත් කාල සජිත් සෑර්ට දුන්න යක්ඛ පුත්තු කොරෝනා වලට බයේ උද්ගෝෂණ නොකර ඉන්නෙ නෑ :lol:
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,001

    උද්ඝෝෂණය කරපු අය කී දෙනෙකුට covid හැදිලද?
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    බෝම්බත් කාල සජිත් සෑර්ට දුන්න යක්ඛ පුත්තු කොරෝනා වලට බයේ උද්ගෝෂණ නොකර ඉන්නෙ නෑ :lol:
    මොන බයිලා ගැහුවත් ගුරුවරුන්ට පඩි අඩුයි බන් එක වැඩි කරන්න ඕනේ හැමෝම කාල්ස් කරන්නේ නැහැ . මේ අවස්ථාවේ උද්ගෝෂණ කරන්නේ නැතුව ඩොකා ලවගේ ලෙඩ නිවාඩු දැම්ම නම් අනිවාර්යෙන් ආණ්ඩුවට ඇහුම්කන් දෙන්නවා වෙනවා . ස්ටාලින් ලා කරන්නේ ඉන්න ගුරුවරු ටිකත් මරාගෙන රටත් ලෝක ඩවුන් කරලා වුන්ගේ යටි අරමුණු ගොඩ දාගන්න .
    ආණ්ඩුව තමයි ඉල්ලන් කාවේ ස්ටාලින්කරයාව උස්සලා කාලන්නි කියලා .

    උද්ඝෝෂණය කරපු අය කී දෙනෙකුට covid හැදිලද?
    එක හෙට අනිද්දා ආණ්ඩුවේ නිව්ස් වලට පෙන්නයි . ආණ්ඩුවටත් ඕනේ ඕකයි . පුලුවන්නම් බලෙන් හදයි දෙකක් තුනක් හයිලිය්ට් කරන්න
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,573
    14,510
    113
    මොන බයිලා ගැහුවත් ගුරුවරුන්ට පඩි අඩුයි බන් එක වැඩි කරන්න ඕනේ හැමෝම කාල්ස් කරන්නේ නැහැ . මේ අවස්ථාවේ උද්ගෝෂණ කරන්නේ නැතුව ඩොකා ලවගේ ලෙඩ නිවාඩු දැම්ම නම් අනිවාර්යෙන් ආණ්ඩුවට ඇහුම්කන් දෙන්නවා වෙනවා . ස්ටාලින් ලා කරන්නේ ඉන්න ගුරුවරු ටිකත් මරාගෙන රටත් ලෝක ඩවුන් කරලා වුන්ගේ යටි අරමුණු ගොඩ දාගන්න .
    ආණ්ඩුව තමයි ඉල්ලන් කාවේ ස්ටාලින්කරයාව උස්සලා කාලන්නි කියලා .

    එක හෙට අනිද්දා ආණ්ඩුවේ නිව්ස් වලට පෙන්නයි . ආණ්ඩුවටත් ඕනේ ඕකයි . පුලුවන්නම් බලෙන් හදයි දෙකක් තුනක් හයිලිය්ට් කරන්න

    පඩි අඩු එකේ කතා දෙකක් නෑ... හැබැයි ගුරුවරුන්ට නං තිබුන පඩිය හරි හම්බෙනව රට වැහුවත් නැතත්...
    පුද්ගලික අංශෙ එවුන්ට මේ දවස්වල පඩි අඩුයි, එක්කො රස්සාව ඇත්තෙම නැතුව සතයක් වත් නැහැ...
    රට ආයිත් ලොක්ඩවුන් කරොත් තවත් කේස්... එලියට ගිහිල්ල එදිනෙදා රස්සාව කරල කන එවුන් කොහොමද කන්නෙ එතකොට?
    ගුරුවරුන්ටත් පඩි ගෙවන්නෙ මේ හැමෝම ගෙවන බදු මුදල් වලින්... රට වහල බදු මුදල් අඩු වෙනකොට කොහොමත් පඩි ගෙවන්න සල්ලි නැති වෙනව...
    ගුරුවරු විතරක් නෙමෙයි, හැමෝම ගත කරන්නෙ අමාරු කාලයක් මේ දවස්වල...
     
    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    894
    1,168
    93
    sinopharm vaccine eka gahapu aunta hadila nalu ne? Eka delta variant ekata supiriyata effective lu.

    China wala daily case 50k wage set wenne.
    චිනේ sinopharm නෙමෙයි ගහන්නේ. Sinovac..
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,370
    32,091
    113
    පඩි අඩු එකේ කතා දෙකක් නෑ... හැබැයි ගුරුවරුන්ට නං තිබුන පඩිය හරි හම්බෙනව රට වැහුවත් නැතත්...
    පුද්ගලික අංශෙ එවුන්ට මේ දවස්වල පඩි අඩුයි, එක්කො රස්සාව ඇත්තෙම නැතුව සතයක් වත් නැහැ...
    රට ආයිත් ලොක්ඩවුන් කරොත් තවත් කේස්... එලියට ගිහිල්ල එදිනෙදා රස්සාව කරල කන එවුන් කොහොමද කන්නෙ එතකොට?
    ගුරුවරුන්ටත් පඩි ගෙවන්නෙ මේ හැමෝම ගෙවන බදු මුදල් වලින්... රට වහල බදු මුදල් අඩු වෙනකොට කොහොමත් පඩි ගෙවන්න සල්ලි නැති වෙනව...
    ගුරුවරු විතරක් නෙමෙයි, හැමෝම ගත කරන්නෙ අමාරු කාලයක් මේ දවස්වල...
    Rate maha un wahana genna LC daala, Dokala warjanaya patangena okkoma karagena anik unta bana keewata wadak weida? Ai rate naga unta pati thadakaragena idala adarshamathwa hasirenna bari?
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,573
    14,510
    113
    Rate maha un wahana genna LC daala, Dokala warjanaya patangena okkoma karagena anik unta bana keewata wadak weida? Ai rate naga unta pati thadakaragena idala adarshamathwa hasirenna bari?

    යන්නෙ කොහෙද මල්ලෙ පොල්
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,749
    2,220
    113
    Nugegoda
    පහුගිය ටිකේ වැක්සීන් කියලා විදලා තියෙන්නේ වතුරද බං?
    වැක්සින් එක ගැහුව ගමන් ආරක්ෂාව එන්නෙ නෑ. දෙවෙනි එක ගහලත් දවස් 14 කට පස්සෙ තමයි උපරිම ආරක්ෂාව සැලසෙන්නේ, එහෙම කරලත් රෝගය බෝවීමේ හැකියාව තියෙනව. අනේ මංද ඒපාර චක්‍ර ලේඛයක් ගහල සියළුම රාජ්‍ය සේවකයින්ට සාමාන්‍ය පරිදි වැඩට එන්න කියල ලබන සඳුද ඉදන්, දැන්නම් ඉතින් ඩල්ටා ටොපි හම්බුවෙයි ලෙසටම. :(
     
    • Sad
    Reactions: Amilap1

    Amilap1

    Well-known member
  • Oct 31, 2015
    785
    842
    93
    වැක්සින් එක ගැහුව ගමන් ආරක්ෂාව එන්නෙ නෑ. දෙවෙනි එක ගහලත් දවස් 14 කට පස්සෙ තමයි උපරිම ආරක්ෂාව සැලසෙන්නේ, එහෙම කරලත් රෝගය බෝවීමේ හැකියාව තියෙනව. අනේ මංද ඒපාර චක්‍ර ලේඛයක් ගහල සියළුම රාජ්‍ය සේවකයින්ට සාමාන්‍ය පරිදි වැඩට එන්න කියල ලබන සඳුද ඉදන්, දැන්නම් ඉතින් ඩල්ටා ටොපි හම්බුවෙයි ලෙසටම. :(
    Ethkta bn aug 2 idan palath athara yannath pulunwda ? @yapa100
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    අගෝස්තු 2 සදුදා සිට මේ රට සින්ගප්පූරුවක් වේ

    අගෝස්තු 2 සදුදා සිට සින්ගප්පූරු ක්‍රමය රජයේ සේවකයන් යොදාගෙන අත්හදා බැලීමට සෞභාග්යේ දැක්ම තීරනය කර ඇත.
    කොවිඩ් අවදානම නොතකා සියල්ලටම සේවයට වාර්තා කිරීම සිදුවෙනු ඇත. 100% සේවකයන් සේවයට ගෙනැවිත් කොවිඩ් පරාජය කර ලෝකෙන්ම හොදටම කෙරූ රට සම්මානය ලැබීමට නියමිතයි

    අවම බස් කෝච්චි ගනනක් ධාවනය කර උපරිම තදබදයක් තුල කොවිඩ් අන්ත පරාජය කෙරේ.

    Second Biggest war victory after 2009.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,370
    32,091
    113
    වැක්සින් එක ගැහුව ගමන් ආරක්ෂාව එන්නෙ නෑ. දෙවෙනි එක ගහලත් දවස් 14 කට පස්සෙ තමයි උපරිම ආරක්ෂාව සැලසෙන්නේ, එහෙම කරලත් රෝගය බෝවීමේ හැකියාව තියෙනව. අනේ මංද ඒපාර චක්‍ර ලේඛයක් ගහල සියළුම රාජ්‍ය සේවකයින්ට සාමාන්‍ය පරිදි වැඩට එන්න කියල ලබන සඳුද ඉදන්, දැන්නම් ඉතින් ඩල්ටා ටොපි හම්බුවෙයි ලෙසටම. :(
    S baya wenna athi anith gov set ekath parata bahee kiyala.
    ita kalin mehema gennala katawal wassawanna ona kiyala...
     
    • Wow
    Reactions: IMMuhandiram