(සමනල් වීඩියෝ එක දැකලා හිරිකිත ගතියක් දැනුණු අයගෙ හිත නිවාලන්න දැම්මෙ
ඕක viral වෙලා මුන් දෙන්නම ලැජ්ජ වෙලා හැදි ගෑවිල යන්න ඕන මම නම් කියන්නෙ. මේ press conference එක තිව්වෙ මේ ලොන්තයොකාගෙන පරාද වෙලා ආපු නිසානෙ. එතනට ඇවිල්ල උන් හැසිරෙන්නෙ ආතල් එකටනම්.ඒ ගත්ත ආතල් එකම අනිත් පැත්තට ඇවිල්ල මුන්ටම කෙලවෙනවනම් මම කැමති.
මුන් හෙන ආතල් එකේ ඉන්නේ කොච්චර පජාත වෙන්න කෑවත්.ඕකම මදැයි උදාහරණයකටඕක viral වෙලා මුන් දෙන්නම ලැජ්ජ වෙලා හැදි ගෑවිල යන්න ඕන මම නම් කියන්නෙ. මේ press conference එක තිව්වෙ මේ ලොන්තයොකාගෙන පරාද වෙලා ආපු නිසානෙ. එතනට ඇවිල්ල උන් හැසිරෙන්නෙ ආතල් එකටනම්.ඒ ගත්ත ආතල් එකම අනිත් පැත්තට ඇවිල්ල මුන්ටම කෙලවෙනවනම් මම කැමති.
ගානක් දීලා මුන් දෙන්නට Media ඉස්සරහ මෙහෙම හැසිරෙන්න කිවුවද දන්නේ ත් නැහැකොලු කාරයො හැමතැනම
ඔව්.. ඒ තරම් බඩු මුන් ඔක්කොමගානක් දීලා මුන් දෙන්නට Media ඉස්සරහ මෙහෙම හැසිරෙන්න කිවුවද දන්නේ ත් නැහැ
එතකොට ක්‍රිකට් බෝඩ් එක ගැන කතා නොකර මේවා ගැන කතා කරනව