ශ්‍රී ලංකා ක්‍රිකට් කොලු සීන් එලියට (GAY)

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,454
    1
    17,245
    113
    −273.15°C
    They have Zampa and Stoinis
    We have
    Chami 💕 Wella

    401097089_726310822869175_6286949360978519058_n.jpg
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,026
    153,102
    113
    එංගලන්තෙ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්න නෑ. :rolleyes: (සමනල් වීඩියෝ එක දැකලා හිරිකිත ගතියක් දැනුණු අයගෙ හිත නිවාලන්න දැම්මෙ 😌)

    danielle-wyatt.jpg
    Who-is-Danielle-Wyatt-Girlfriend-Know-all-about-Georgie-Hodge.webp

    56068daa57c4f79f6473265a6b6a489017626.jpg
     
    Last edited:
    • Love
    Reactions: Bart_Allen

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,801
    9,195
    113
    Is that Chamika? I can understand why these two are jesting here. They didn't really get to play the tournament. The defeat doesn't weigh that much on their conscience.
     
    Lin baanaa

    Well-known member
  • Sep 5, 2014
    306
    290
    63
    ඕක viral වෙලා මුන් දෙන්නම ලැජ්ජ වෙලා හැදි ගෑවිල යන්න ඕන මම නම් කියන්නෙ. මේ press conference එක තිව්වෙ මේ ලොන්තයො 💩 කාගෙන පරාද වෙලා ආපු නිසානෙ. එතනට ඇවිල්ල උන් හැසිරෙන්නෙ ආතල් එකටනම්.ඒ ගත්ත ආතල් එකම අනිත් පැත්තට ඇවිල්ල මුන්ටම කෙලවෙනවනම් මම කැමති.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,812
    1
    9,698
    113
    colombo
    ඕක viral වෙලා මුන් දෙන්නම ලැජ්ජ වෙලා හැදි ගෑවිල යන්න ඕන මම නම් කියන්නෙ. මේ press conference එක තිව්වෙ මේ ලොන්තයො 💩 කාගෙන පරාද වෙලා ආපු නිසානෙ. එතනට ඇවිල්ල උන් හැසිරෙන්නෙ ආතල් එකටනම්.ඒ ගත්ත ආතල් එකම අනිත් පැත්තට ඇවිල්ල මුන්ටම කෙලවෙනවනම් මම කැමති.

    මෝඩ හරක් වෙන්න එපා බන්. දැන් ටීම් එක ගැන තියෙන විවේචන ටික ටික පැත්තකට ගිහින් මේක ගැන නේද කතා කරන්නේ? ඕවා උබලව main point eken distract කරන්න කරන වැඩ.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඕක viral වෙලා මුන් දෙන්නම ලැජ්ජ වෙලා හැදි ගෑවිල යන්න ඕන මම නම් කියන්නෙ. මේ press conference එක තිව්වෙ මේ ලොන්තයො 💩 කාගෙන පරාද වෙලා ආපු නිසානෙ. එතනට ඇවිල්ල උන් හැසිරෙන්නෙ ආතල් එකටනම්.ඒ ගත්ත ආතල් එකම අනිත් පැත්තට ඇවිල්ල මුන්ටම කෙලවෙනවනම් මම කැමති.
    මුන් හෙන ආතල් එකේ ඉන්නේ කොච්චර පජාත වෙන්න කෑවත්.ඕකම මදැයි උදාහරණයකට

    මැච්බලන එවුන් විතරයි වැලලෙන්න හදන්නේ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,645
    72,858
    113
    මාලඹේ
    කොලු කාරයො හැමතැනම
    ගානක් දීලා මුන් දෙන්නට Media ඉස්සරහ මෙහෙම හැසිරෙන්න කිවුවද දන්නේ ත් නැහැ
    එතකොට ක්‍රිකට් බෝඩ් එක ගැන කතා නොකර මේවා ගැන කතා කරනවා නේ 🤩
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,404
    16,073
    113
    Colombo
    ගානක් දීලා මුන් දෙන්නට Media ඉස්සරහ මෙහෙම හැසිරෙන්න කිවුවද දන්නේ ත් නැහැ
    එතකොට ක්‍රිකට් බෝඩ් එක ගැන කතා නොකර මේවා ගැන කතා කරනව
    ඔව්.. ඒ තරම් බඩු මුන් ඔක්කොම
     
    • Like
    Reactions: 2osama

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,156
    1
    28,768
    113
    මේකෙන්ම තේරෙනවා මුන් කොච්චර සීරියස් සෙල්ලම් කරනවද කියලා. මුන් දිනුවත් දිනුම් පැරදුවත් දිනුම්. තව බූරුවෝ වගේ දිගටම මුන් ගහන මැච් බලපල්ලා, මේකේ thread දාගෙන, stat දාගෙන squad හදපල්ලා.
     
    • Like
    Reactions: kinkon and C_S_M