ශ්‍රී ලංකා ක්‍රිකට්

nalinweer

Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    ශ්‍රී ලංකා ක්‍රිකට්

    ශ්‍රී ලංකා ක්‍රිකට් වලට හොඳ සුද්දයක් ඕනෑ

    2368ATt.jpg


    කණ්ඩායම හැරයන පුහුණුකරු බේලිස් කියයි

    දේශපාලන බලපෑමෙන් මිදී ක්‍රිකට් ක්‍රීඩකයින්ට ක්‍රීඩාව සඳහා පමණක් අවධානය යොමුකළ හැකි පරිදි මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට ශක්තිමත් හා ස්ථාවර පරිපාලනයක් අවශ්‍යව ඇතැයි ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ඉවත්වන ඕස්ට්‍රේලියානු ජාතික පුහුණුකරු ට්‍රෙවර් බේලිස් අවධාරණය කරයි.

    ලෝක කුසලාන තරගාවලිය දක්වා ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවා ලෙස කටයුතු කළ හෙතෙම මේ බව සඳහන් කළබව ප්‍රංශ පුවත් සේවය වාර්තා කර තිබේ.

    මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ කළමනාකරණ කටයුතු තවදුරටත් දියුණු කළ යුතුයැයි ට්‍රෙවර් බේලිස් ප්‍රංශ පුවත් සේවයට පවසා ඇත.

    ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව 2005 වසරේ සිට ක්‍රීඩා අමාත්‍යවරයා විසින් තෝරා ගැනීමත් එම කමිටුව ඉවත් කිරීමේ බලය ඔහුටම තිබීමත් හමුවේ ක්‍රීඩකයින් වරින් වර විවිධ බාධාවන් මැද කටයුතු කරන බව පවසා තිබෙන හෙතෙම සඳහන් කර තිබෙන්නේ ආසියානු කළාපයේ ක්‍රිකට් ක්‍රීඩාවේ ස්වභාවය මෙය බවයි.

    කුමාර් සංගක්කාර නායකත්වයෙන්ද මහේල ජයවර්ධන උප නායකත්වයෙන්ද ඉවත්වීම අවාසනාවන්ත දෙයක් බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට රැගෙන යාමට සිටින හොඳම දෙදෙනා ඔවුන් බවත් බේලිස් පවසා තිබේ.

    “මම හිතන්නෙ ඒක ලැජ්ජාවක්“

    යනුවෙන් පවසා තිබෙන හෙතෙම සඳහන් කර තිබෙන්නේ සමහරවිට ඔවුන් මුහුණ දෙන පීඩාවන්ට තිත තැබීමට ඔවුන් අදහස් කරන්නට ඇති බවයි.

    මේ දිනවල ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයාට පැවරෙන සමහර කාර්යන් ක්‍රීඩාවට කිසිදු සම්බන්ධයක් නොමැති ඒවා බවත් සංගා හා මහේල ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් විශාල කාර්ය භාරයක් ඉටුකර තිබෙන බවත් හෙතෙම සඳහන් කර තිබේ.

    ඉදිරියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට සුදුස්සා ඇන්ජෙලෝ මැතිව්ස් බව බේලිස් පවසා තිබෙන නමුත් ඔහු නායකයා කිරීමට පෙර තවත් ජාත්‍යන්තර තරග අත්දැකීම් අවශ්‍ය බව පවසා ඇත.
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    මුලින්ම දේශපාලුවො ටික අයින් කරල දාන්න ඕනෑ. එහෙම නැතුව කතා කරල වැඩක් නෑ.
     

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    මුලින්ම දේශපාලුවො ටික අයින් කරල දාන්න ඕනෑ.
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මේ කසි කබල් දේශපාලනය නිසා ලංකාවෙ ක්‍රිකට් ක්‍රීඩාව වලපල්ලට යන දවස වැඩි ඈතක නෙමේ...
     

    ad.hasareli

    Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්
    aparade ban ...me wesige putala rata kanawa kiyala mehemath huragena kanawada ban ??????? munge ammala mun heduwata wada hodai marala denma nam....hena 7 gahapan paul pitin maka bewiyan.....rep kapapalla ath baya nehe kiyana de kelin kiyanawa......attatama ai me rajayata kade yana harakta mewa terenne nette..ane ammapa munge oluwe metida manda thiyenne...
     

    galleline

    Well-known member
  • Feb 8, 2009
    6,088
    179
    63
    ********
    මුලින්ම දේශපාලුවො ටික අයින් කරල දාන්න ඕනෑ. එහෙම නැතුව කතා කරල වැඩක් නෑ.

    ekanam attaz machan.. munge ammata hu*** hama ekakatama homba danawane paduwe inne netiwa:growl:
     
    Feb 16, 2010
    265
    34
    0
    මේ කසි කබල් දේශපාලනය නිසා ලංකාවෙ ක්‍රිකට් ක්‍රීඩාව වලපල්ලට යන දවස වැඩි ඈතක නෙමේ...


    දැන් විතරක් නෙමෙයි පහුගිය ඕන කාලෙක ක්‍රිකට් වල දේශපාලනේ ගෑවිලා තිබ්බා..... ගාමිණී දිසානායක, සෙනරත් කපුකොටුව, මුසම්මිල් දෙතුන් දෙතුන් දෙනෙක් විතරයි........
    මේරටෙ දේශපාලනේ ගැවිච්ච නැති දෙයක් නෑ බන්...... මේවට ක්‍රීඩකයොත් වග කියන්න ඕනෑ..... දැන් මුල් තැන සල්ලී වලට දුන්න නිසා තමයි මේවට හේතුව.....