ශ්‍රී ලංකා නිදහස් පක්ශය
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය ජනාධිපති මෛත්‍රීපාලට
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පත් කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක අද සවස කොළඹදී රැස් වූ අතර එහිදී ශ්‍රී ලනිප සභාපතිවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පත්කොට ගත් අතර ලේකම් ලෙස දුමින්ද දිසානයක පත්විය.
පක්ෂයේ භාණ්ඩාගාරික ලෙස සරත් අමුණුගමද පක්ෂයේ සම අනුශාසකවරුන් ලෙස චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හා මහින්ද රාජපක්ෂ යන දෙදෙනා පත්කොට ගත් බව මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබාදෙමින් ශ්‍රී.ල.නි.පයේ මහ ලේකම් දුමින්ද දිසානායක සදහන් කර සිටියේය.
මේ අනුව මහින්ද රාජපක්ෂ හිතවාදීන් ලෙස සැලකූ බොහෝ දෙනෙකු මෛත්‍රීපාල සිරිසේන වටා රොක් වී ඇති අතර නව ආණ්ඩුවේ බහුතරය සකස් කොට ගැනීම සදහා ඒ අනුව ඉඩප්රස්ථාවන් විවර වී ඇති බව ද වාර්තාවේ.
මාධ්‍යම කාරක සභාව පත්වීමෙන් පසුව වැඩිදුරටත් කරුණු දැක්වූ මහලේකම් දුමින්ද දිසානායක සදහන් කර සිටියේ මෙතෙක් වෙනත් ගමනක් යාමට යම් කිසි ශ්‍රීලනිප සාමාජිකයෙකු අදහස් කරගෙන සිටියේ නම් හෝ ශ්‍රී ලනිපය විනාශවේ යැයි සිතුවේ නම් ඒ සියල්ල අත්හැරගෙන තම පක්ෂය සමග ඉදිරියට යාමට එකතු වන ලෙසයි.

රාජපක්ෂ හාන්සියි.
නිමල්ට අනුරට සුසිල්ට ඇමැතිකම්. ශ්‍රිලනීප මන්ත්‍රී 54ක සහය අගමැතිට. රාජපක්ෂ හාන්සියි.
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් නම් කිරීමට නියමිත නව කැබිනට් මණ්ඩලයට රාජපක්ෂ ආණ්ඩුවේ හිටපු ඇමැතිවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, අනුර ප්‍රියදර්ශන යාපා සහ සුසිල් ප්‍රේමජයන්ත මන්ත්‍රීවරුන්ද අයත් බව අණාවරණය වේ.
නිමල් සිරිපාලද සිල්වා මහතා රාජපක්ෂ ආණ්ඩුවේ අගමැතිකමට පවා යෝජනා වී සිටි අතර යාපා මහතා වර්තමායේ ශ්‍රීලනිපයේ මහ ලේකම්වරයා වේ. ප්‍රේමජයන්ත මහතා එක්සත් ජනතා සන්ධන්යේ ලේකම් වරයාවේ.
එමෙන්ම පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය නියෝජනය කළ ශ්‍රි ලනීප මන්ත්‍රීවරු 54 දෙනෙකුගේ සහය අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ලැබාදීමට එකඟ වූ බවත් ශ්‍රි ලනිප ජේෂ්ඨ ඇමැතිවරයකු සඳහන් කළේය.
මේ හේතුවෙන් යළිත් ශ්‍රීලනිප ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තු පැමිණීම සඳහා මහින්ද රාජපක්ෂ ඇතු දූෂිතයන් පිරිස කළ කුමන්ත්‍රණය පරාජය වී ඇත. ඒ අනුව රාජපක්ෂ විසින් පක්ෂ නායකයා ලෙස අද පස්වරුවේ කැඳවා තිබු ශ්‍රි ලනීප මධ්‍යම කරක සභාවේ සහයද ඔහුට අහිමි වීමේ ලකුණු පහලව ඇති අතර එහිදී ඔහුගේ නායකත්වයත් ගිලිහී යෑමේ අවධානමක් ඇතිවී තිබේ.

Last edited: