ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය

MachoMan

Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    නිකම් පඩි ගන්න වේස්ගිගෙ ඵුටාලා ටිකක් ඉන්නේ.....
    උන්ට කේස් එකක් රිප්පොට් කලාම... ෆේස්බුක් එකට කියන්න ලූ යූ ටියුබ් එකට කියන්න ලූ....
    නොදෝමකින් හැත්ත
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,591
    6,357
    113
    SLCERT EKE inne MUSLIM TAMIL MUN davasaka denava ubalta GU unuvenna

    Ranjith vithanada kiyana Hukanne inne oka koheda monavada karanna pissek vage ohe news daanava
    mama dapu comment eka kin mu davasak aaye news hadala lol
     

    P13x3LBlaCK

    Active member
  • Dec 18, 2020
    103
    155
    43
    ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය | සම්බන්ධිකරණ මධ්‍යස්ථානය (Sri Lanka CERT | CC) 2006 වර්ෂයේදී ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය මගින් ශ්‍රී ලංකාවේ ජාතික CERT ආයතනය ලෙස ස්ථාපිත කරන ලදී. CERT ආයතනය පිහිටුවීමට ප්‍රධාන හේතුව වූයේ ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් සිඝ්‍රයෙන් වර්ධනය වීමත් සමග සයිබර් ආරක්ෂණ සිදුවීම් මගින් ඇතිවිය හැකි අවදානම අවම කිරීමයි. මෙය සම්පුර්ණයෙන්ම ශ්‍රී ලංකා රජයට අයත් පෞද්ගලික සීමිත වගකීම් සමාගමක් ලෙස ලියාපදිංචි වී ඇති අතර වර්තමානයේ තාක්ෂණ අමාත්‍යංශය යටතේ යටතේ ක්‍රියාත්මක වේ.

    සයිබර් ආරක්ෂණ සිදුවීම් වලට ප්‍රතිචාර දැක්වීමත්, සයිබර් තර්ජනයන්ට එරෙහි පූර්ව ආරක්ෂක පියවරයන් ශක්තිමත් කිරීම මගින් අපගේ සේවාලාභීන් ආරක්ෂා කිරීම ශ්‍රී ලංකා CERT | CC ආයතනයේ මුලික වගකීමයි.

    https://www.cert.gov.lk/0?lang=si&id=0
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,208
    12,742
    113
    38
    https://www.cert.gov.lk/ meka ganna ooya kiyanee

    athatamanam nikan kaiya vitarayi weda naa katiyage
    මම වෙබ් අඩවි කිහිපයකට විරුද්දව එයාලට පැමණිලි කළා. ඒ වෙබ් වල contact us page එකේ තියෙන E-mail එක ගහලා මට එවල තිබුණා ඒවාට යවන්න කියලා. කිසි වැඩක් නෑ

    TRCSL එකත් ඔය වගේ උන්ට Report කරන්න ගියා උන් ගනම් ගත්තේ වත් නෑ දෙකම එක වගේ