ශ්‍රී ලංකා මාතාව දිනවමු....
වැඩියේ දිගට අදින්නේ නැතුව මම කෙලින්ම කියන්නම්.....
අද අපේ මේ ලංකාවට මොකද්ද මචන්ලා වෙලා තියෙන්නේ. කොහේ බැලුවත් ප්‍රශ්නයක්.. ස්වාබවදර්මයත් අපිට එරෙහි වෙලා... වැස්සේ නේ මචන් අවුරුදු 1.5 කින් විතර..
මේවා මචන් අපේ ලංකාවේ දේශපාලනයේ වැරදි කියලය් මට නම් හිතෙන්නේ...
මේකට මචන් මම ආණ්ඩුවට වැඩ ඇගිල්ල දික් කරන්නේ විපක්ෂයට... ආණ්ඩුවට මේ විදිහට නටන්නේ මචන් ප්‍රබල විපක්ෂයක් නැති නිසිය්...
මේ තියෙන සිද්දි දම් වැලක් වගේ එකට එකක් සම්බන්දය් මචන්...
ගියපාර චන්ද ප්‍රතිපල බලපුවම තේරෙනවා මචන්... මිනිස්සු කී දෙනෙක් චන්දෙ දන්නේ නෙද්ද කියල.. මම හිතන්නේ ඒවායින් බහුතරයක් UNP චන්ද.. ඒ මිනිස්සුන්ට එපා වෙලා තියෙන්නේ මේ ඉන්න බුරු විපක්ෂ නායකයා නිසා.
මුට දෙන හරියට ඇවිදගන්නවත් බැ.
එත් මචන් මුට 30% හම්බෙනකන් මු ඔය පුටුවේ ඉන්නවා. එතකන් අපිට කවදාවත් ප්‍රබල විපක්ෂයක් හම්බෙන්නේ නැ.
අපිට කරන්න තියෙන්නේ මෙච්චරයි. උබල කවුරු හරි UNP එකට චන්දෙ දෙනවනම් ඉදිරි මැතිවරණ වලදී මේ රන්න පොනිල් යනකන් චන්දෙ දන්නා එපා.UNP එක 10% කට විතර වැටුනම ඕක නිකන්ම අයින් වෙයි.
ඊට පස්සේ හොද නයකෙයෙක් ඇවිත් ප්‍රබල විපක්ෂයක් එයි. ඊට පස්සේ මහින්ද මාමා මීට වැඩ හොදට වැඩ කරයි.
මේවා බ්ලොග් වලින් උස්සපුව නෙමෙයි. මගේම අදහස්..... උබලත් උබලගේ අදහස් මේකට එකතු කරලා යන්න......
P.S. Mata mekata rep epa machan... me winasaya balagena inna beri thena meka demme...

Last edited: