ශ්‍රී ලංකා මාතාව දිනවමු....

sonicraze

Well-known member
  • Nov 20, 2006
    1,268
    435
    83
    in the middle of nowhere
    ශ්‍රී ලංකා මාතාව දිනවමු....

    වැඩියේ දිගට අදින්නේ නැතුව මම කෙලින්ම කියන්නම්.....
    අද අපේ මේ ලංකාවට මොකද්ද මචන්ලා වෙලා තියෙන්නේ. කොහේ බැලුවත් ප්‍රශ්නයක්.. ස්වාබවදර්මයත් අපිට එරෙහි වෙලා... වැස්සේ නේ මචන් අවුරුදු 1.5 කින් විතර..
    මේවා මචන් අපේ ලංකාවේ දේශපාලනයේ වැරදි කියලය් මට නම් හිතෙන්නේ...
    මේකට මචන් මම ආණ්ඩුවට වැඩ ඇගිල්ල දික් කරන්නේ විපක්ෂයට... ආණ්ඩුවට මේ විදිහට නටන්නේ මචන් ප්‍රබල විපක්ෂයක් නැති නිසිය්...

    මේ තියෙන සිද්දි දම් වැලක් වගේ එකට එකක් සම්බන්දය් මචන්...
    ගියපාර චන්ද ප්‍රතිපල බලපුවම තේරෙනවා මචන්... මිනිස්සු කී දෙනෙක් චන්දෙ දන්නේ නෙද්ද කියල.. මම හිතන්නේ ඒවායින් බහුතරයක් UNP චන්ද.. ඒ මිනිස්සුන්ට එපා වෙලා තියෙන්නේ මේ ඉන්න බුරු විපක්ෂ නායකයා නිසා.
    මුට දෙන හරියට ඇවිදගන්නවත් බැ.
    එත් මචන් මුට 30% හම්බෙනකන් මු ඔය පුටුවේ ඉන්නවා. එතකන් අපිට කවදාවත් ප්‍රබල විපක්ෂයක් හම්බෙන්නේ නැ.

    අපිට කරන්න තියෙන්නේ මෙච්චරයි. උබල කවුරු හරි UNP එකට චන්දෙ දෙනවනම් ඉදිරි මැතිවරණ වලදී මේ රන්න පොනිල් යනකන් චන්දෙ දන්නා එපා.UNP එක 10% කට විතර වැටුනම ඕක නිකන්ම අයින් වෙයි.
    ඊට පස්සේ හොද නයකෙයෙක් ඇවිත් ප්‍රබල විපක්ෂයක් එයි. ඊට පස්සේ මහින්ද මාමා මීට වැඩ හොදට වැඩ කරයි.

    මේවා බ්ලොග් වලින් උස්සපුව නෙමෙයි. මගේම අදහස්..... උබලත් උබලගේ අදහස් මේකට එකතු කරලා යන්න......

    P.S. Mata mekata rep epa machan... me winasaya balagena inna beri thena meka demme...
     
    Last edited:
    • Like
    Reactions: NB Diamonds

    NB Diamonds

    Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    kathawa aththa machan.
    eith UNP ekata chande dena parana aya, Pakseta chande denne.
    nayakaya moka unath.
    ekai meya thawama inne.
    meka ikmanatama wenas wei kiyala hithenawa... !!!

    tks for share machan.

    Rep added +
     
    • Like
    Reactions: sonicraze

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,312
    30,068
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    එතකන් අපි හීන බලමු............

    රනිල් යනකන් හීන දැකීමත් තේරුමක් නෑ මචන්ලා....... ඊට පස්සේ නායකත්වයට එන්නේ කවුද??
    රනිල්ගෙන් පස්සේ ලිස්ට් එකේ ඉන්න ඔක්කෝම උන් හොරු, තක්කඩි, රටක් ගැන හැඟීමක් නැති උන්. රනිල්ට පස්සෙ ඉන්න හැම එකාගෙම ඉතිහාසය හා පහුගිය කල් ක්‍රියාව බැලුවහම ඒ බව නිගමනය කල හැකියි. මම රනිල්ගේ ෆෑන් කෙනෙක් නෙමෙයි. මාත් කියන්නේ රන්න පොනිල් කියල ඒත් ඌ නපුන්සකය වුනාට යූ එන් පී යේ අනික් උන්ට වඩා හොඳයි.

    මහින්දය යුද්දෙ ඉවරකරනව කියපු පොරොන්දුව පිට මම මහින්දට චන්දෙ දුන්න. ඌ දන්න ගැට ඔක්කෝම ගහල සුදුස්සන් නිවැරදිව ස්ථානගතකරල යුද්දෙ දින්න..... ඒත් මහින්දට රනිල්ට තරම් ආර්ථික සංවර්දනය ගැන අදහසක් නෑ...... උගේ වටේ ඉන්නෙත් වැඩකට නැති අට පාස් උන්, නැත්නම් ප්‍රායෝගික පිළියම්, සැලසුම් නැති දාර්ශනිකයො, ඉතිරිඋන් රජාගෙ බෙට්ටෙන් හරි කහවනු හොයන හිඟන සට්ටං රාලල...... දැන් ඉතින් රනිල්ගේ නපුන්සකකම ප්‍රයෝජනයගෙන දුර්වල විපක්ශයක් ඉදිරියේ රජතුමා පරම්පරාවම කිට්ටුකරන්, පක්ශයේ වැඩකට නැති බක්කො ටිකත් එකතුකරන් ඔලුබක්කො නටවනව. රට දිනෙන් දිනම අගාධයට යනව.

    මම කතාව නවත්වන්නම් මට වුන සත්‍ය සිදුවීමකින්.
    රටේ ප්‍රධාන මූල්‍ය ආයතනයක දෙමළ ලේකම්වරියකගෙන් මම ඇහුව කාටද චන්දෙ දෙන්නෙ කියල. ඒකි ගත්කටටම කිව්වෙ, ගියපාර චන්දෙ දුන්නෙ මහින්දට, ඒ යුද්දෙ නවත්වනව කියපු නිසා, ඒත් දැන් හිතෙනව අහසින් ගොඩබිමෙන් මුහුදෙන් හැකි උපරිමෙන් සුපිරිම ආයුද යොදාගෙන ප්‍රභාකරන්ව උපරිමෙන් පාලනය කරන් හිටියත් ඒ මිනිහ ඒ සියලු පාලණයන් යටතේදීත් හිටිය හැටි, කරපු දේවල්, දීපු ගේම් දැක්කහම, ඒ මිනිහ නිවැරදි මගට ඇවිත් චන්දෙ ඉල්ලුවනම් මම චන්දෙ දෙන්නෙ ප්‍රභාකරන්ට කියල..........
    මට මේ කතාවෙ ප්‍රභාකරන් මෑන් කරන්න උවමනාවක් නෑ.... රටක් හැටියට අපි අනන්තවත් ඌ නිසා දුක් වින්ද...... නමුත් ඒ ගෑනි එතනදී අදහස් කළේ කුමන තත්වේ යටතේ වුනත් රට ගොඩදාගන්න හැකියාවක් තියෙන මිනිහෙක්ගේ අවශ්‍යතාවය.
    දැන් මේ රට යන විදියට දැනට සිටින පක්ශ විපක්ශ සියල්ලන් දූශිතයි, යමක් කිරීමට කිසිදු හැකියාවකින් තොර උන් ඉන්නේ. උන් සියල්ල විනාශවෙලා රටට ආදරේ පැහැදිලි දර්ශනයක් තියෙන පිරිසක් පැමිණිය යුතුයි. එයට ආරම්භයක් හැටියට මිලිටරි ආන්ඩුවක් බලයට පත්වීම සුදුසු බව මගේ හැඟීමයි.
    ඊට පස්සේ එන මොකා වුනත් කමක්නෑ මහ එකා වගේ පුක උඩ දාගෙන හතරවටින් ණය අරන් ලපයි සිපයි වැඩ නොකර හැකිතාක් භාන්ඩ හා සේවා අපණයනයින් හැකි හැම ආකාරයෙන්ම රටට විදේශ විනිමය අද්දවා රුපියල ශක්තිමත් කල යුතුයි. පලවෙනි ආන්ඩු කාලසීමාවේ 1$- රුපියල් 50ට වගේ දාගත්තොත් මේ රට අල්ලන්න හම්බවෙන් නෑ......

    එතකන් අපි හීන බලමු....

    ලින්ඩා
     
    Uba kiyana kathaweth patta eththak thiyenawa... Mamath kiyanne Me ratata den one Hamuda Palanayak... Eth ehema deyak karannawath kondak pana thiyena ewu nene ban...
    Rupavahiniye unata kondak thibuna.... ape den inna army ekata wada?
    SFuth agiya athak ne...
    Mekai ban mona horek wipaksha nayaka kamata awath... U balanne... anduwe game nawaththanna... me welawe hetiyata.... mokek vipakshanayakamata awath kamak ne... Ranila nethuwa...
     
    fo1133

    Member
    Sep 16, 2012
    97
    4
    0
    bump.
    .jpg
    .jpg
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    වැඩියේ දිගට අදින්නේ නැතුව මම කෙලින්ම කියන්නම්.....
    අද අපේ මේ ලංකාවට මොකද්ද මචන්ලා වෙලා තියෙන්නේ. කොහේ බැලුවත් ප්‍රශ්නයක්.. ස්වාබවදර්මයත් අපිට එරෙහි වෙලා... වැස්සේ නේ මචන් අවුරුදු 1.5 කින් විතර..
    මේවා මචන් අපේ ලංකාවේ දේශපාලනයේ වැරදි කියලය් මට නම් හිතෙන්නේ...
    මේකට මචන් මම ආණ්ඩුවට වැඩ ඇගිල්ල දික් කරන්නේ විපක්ෂයට... ආණ්ඩුවට මේ විදිහට නටන්නේ මචන් ප්‍රබල විපක්ෂයක් නැති නිසිය්...

    යකෝ වහින්නැති එකට දේශපාලකයෝ පලිද..?උන්ද වස්සන්නේ..?
     
    sonicraze

    Well-known member
  • Nov 20, 2006
    1,268
    435
    83
    in the middle of nowhere
    යකෝ වහින්නැති එකට දේශපාලකයෝ පලිද..?උන්ද වස්සන්නේ..?

    Ow machan...ow.... uba ahala nedda ape history eketh kiyanawa.... Rajyapalanaya hoda nethi unama... NIyaga durbiksha awa kiyala...

    Uba dannawada? me dawas wala... ape lankawata laga... a wagema samakayatah laga Maldives walata palu yanna wahinawa.... Lankawata ne... Ey a?