ශ්‍රී ලංකා

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    අප රටේ දැනට පවතින ගැටළු සියල්ල ඉක්මනින් දුරු වී රටට සහ අප සැමට යහපතක්ම වේවා!!

    අප උපන් මේ පින් බිමට තව තවත් ආදරයක් ඇති වෙන, කිසිදු දේශපාලන පක්ෂයකට ගැති නොවන සියළු දේ මෙහි පල කරන්න.

    ඔබට සැමට තෙරුවන් සරණයි!

    • Like
    Reactions: ElaBaba

    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    අප රටේ දැනට පවතින ගැටළු සියල්ල ඉක්මනින් දුරු වී රටට සහ අප සැමට යහපතක්ම වේවා!!

    අප උපන් මේ පින් බිමට තව තවත් ආදරයක් ඇති වෙන, කිසිදු දේශපාලන පක්ෂයකට ගැති නොවන සියළු දේ මෙහි පල කරන්න.

    ඔබට සැමට තෙරුවන් සරණයි!

    දේශප්‍රේමය, බෞද්ධකම මාකට් කර හොරකම් කරන, ස්ත්‍රී දූෂන කරන, මිනී මරන, කුඩු විකුනන ව්‍යාජ දේශප්‍රේමීන්ගෙන් ප්‍රවේසම් වන්න.