අදත් ලකුනු 131 ට ඔක්කොම අවුට්.
ටීම් 1ට මොකද වෙලා තීයෙන්නෙ?![]()
Team eke Players lata PADI dila nae ban WORLD CUP eken Passe ....
KAWUDA ban PADI NATHUWA weda karanne .
CHATER SEEN eka .....
Mandaley kachalll GOOOO 70 Iiiii

ow bn ube katwa attha.eth u aluth ekek.etnata jewn mendis awa nm hodai.tawa dilshan meta wda wagakemak arn paly krnna ona.u mulin tikak hodata paly kra nm hriteam eka balance ne ban. balapanko methews ta passe kawda inne bat karanna. jeewan mendis aniwa enna one. kosala uwa dala hariyanawada ban 5 down bating walata. all rounders kiyanne namata witharai ban ape inne. unta bating nuth be hariyata bowling uth be. kohoma team enawada manda..
මාත් දැක්ක ඔය කතාව පත්තරේක තිබුනා ! අනික් එක මේ දිල්ෂාන් කාරය අවුට් උන ගමන් අනිත් එවුන් ඔක්කොම අප්සෙට් යනවා !!!![]()

කලු පූසා;11336950 said:Pakisthan arayonta wada lanawe hambayo uda paninawa ethi![]()
![]()


ඔව්නම් මොනාද අරහේ ඔස්ට්‍රෙලියාව ලකුනු 47 ක ගියා, ලොල් එ අතින් බලනකොට අපේ එව්න් හොදයි බන් එහෙම ගූ විදියට කාල නැනේ
තව තරග 4ක් තියෙනේ බලමුකො මොකො වෙන්නේ කියලා![]()


මට හිතෙනවා අපේ එව්න් අනිත් මැච් 4 හොදට සෙල්ලම් කරයි කියලා ..කලු පූසා;11340897 said:positive thinking![]()
