ශ්‍රී ලාංකීය Android Community එකක්

wije1991

Active member
  • Apr 11, 2009
    544
    116
    43
    Sri Lanka
    ශ්‍රී ලාංකීය Android Community එකක්

    ශ්‍රී ලංකාවේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථන,ටැබ් බාවිතාකරන අපේ කොල්ලො කෙල්ලන්ට,ලංකාවේ ඇන්ඩ්‍රොයිඩ් වැඩකාරයන්ට සෙට්වෙන්න මෙන්න තැන. ලංකාවේ පළමු ඇන්ඩ්‍රොයිඩ් ෆර්ම් එක තමා මේක මම දන්න විදිහටනම්.ඔයාලත් ඇන්ඩ්‍රොයිඩ් වලට කැමතිනම් සෙට් වෙයල්ලා

    www.Gansiya.com

    ඔයාලගේ අදහස් තියනවානම් කියන්න