ශ්රී සිද්දාර්ථ ගෞතම
මේ චිත්තර පටිය බලපු අය ඉන්නවාද? කොහොමද බලන්න පුලුවන්ද?
මමත් බලන්න හිතාගෙන ඉන්නේ, මං සිංහල චිත්ර පටි බලන්නේ ගොඩක් අඩුවෙන් මචං, බැලුවට පස්සේ දුක හිතෙනවා අපේ වෙලාව ගැන
, හැබැයි හොද එකක් ආවොත් නොබලා ඉන්නෙත් නෑ...,
උබලා මොකද හිතන්නේ.......

..
මේ චිත්තර පටිය බලපු අය ඉන්නවාද? කොහොමද බලන්න පුලුවන්ද?
මමත් බලන්න හිතාගෙන ඉන්නේ, මං සිංහල චිත්ර පටි බලන්නේ ගොඩක් අඩුවෙන් මචං, බැලුවට පස්සේ දුක හිතෙනවා අපේ වෙලාව ගැන
, හැබැයි හොද එකක් ආවොත් නොබලා ඉන්නෙත් නෑ...,උබලා මොකද හිතන්නේ.......

..