ශ්‍රී සිද්දාර්ථ ගෞතම

nal85

Member
Mar 8, 2012
242
14
0
Gampaha
ශ්‍රී සිද්දාර්ථ ගෞතම

මේ චිත්තර පටිය බලපු අය ඉන්නවාද? කොහොමද බලන්න පුලුවන්ද? :rolleyes: මමත් බලන්න හිතාගෙන ඉන්නේ, මං සිංහල චිත්‍ර පටි බලන්නේ ගොඩක් අඩුවෙන් මචං, බැලුවට පස්සේ දුක හිතෙනවා අපේ වෙලාව ගැන:dull: , හැබැයි හොද එකක් ආවොත් නොබලා ඉන්නෙත් නෑ...,
උබලා මොකද හිතන්නේ.......:rolleyes::rolleyes::rolleyes:..:yes: