ශ්‍රී සිද්ධාර්ථ ගෞතම

Mr.Mafia

Member
Oct 25, 2011
852
304
0
GodFather's Spot
ශ්‍රී සිද්ධාර්ථ ගෞතම

buddhism.jpg

312358_590374460977646_1139339732_n.jpg
76703_575562335793906_278651543_n.jpg
393295_573101936039946_2115940450_n.jpg
550333_596849360331870_1799808983_n.jpg
542873_584314638252009_298397107_n.jpg
580668_588617147821758_343755147_n.jpg

මචන්ලා මට ශ්‍රී සිද්ධාර්ථ ගෞතම film එකේ යශෝදරවත සිංදුව හොයලා දෙන්න පුලුවන් යාලුවෙක් ඉන්නවද.
:confused::confused::confused:

ලොකු උදව්වක්.
:yes: :yes: :yes:

බලලා නිකම්ම යන්න එපා මචන්ලා. :cool:
දන්න කෙනෙක් හොය ගන්න බම්පියක් දාලා sup එකක් දෙන්න.

:) ;) :)

ස්තූතී.
:cool:

Mr. Mafia

Mr.Mafia

Member
Oct 25, 2011
852
304
0
GodFather's Spot
ඒත් මචන්ලා ඔය අනන් මනන් සිංදුව අස්සෙන් කෑලි යන්නැතුව Clear සිංදුව හොයා ගන්න බැරිවෙයිද?
2.gif
2.gif
2.gif
 
Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඒත් මචන්ලා ඔය අනන් මනන් සිංදුව අස්සෙන් කෑලි යන්නැතුව සිංදුව හොයා ගන්න බැරිවෙයිද?
    2.gif
    2.gif
    2.gif
    එහෙනම් ඉතින් අධ්‍යක්ෂක හම්බෙන්න වෙනවා මචෝ උබට
    ෆිල්ම් හෝල් එකට ගිහින් නැත්නම් රෙකෝඩ් කරන්න වෙනවා
    මොනවා උනත් ඒ කවි ටික පට්ට ලස්සනයි අහන්න අහන්න ආස හිතෙනවා
     
    Mr.Mafia

    Member
    Oct 25, 2011
    852
    304
    0
    GodFather's Spot
    එහෙනම් ඉතින් අධ්‍යක්ෂක හම්බෙන්න වෙනවා මචෝ උබට
    ෆිල්ම් හෝල් එකට ගිහින් නැත්නම් රෙකෝඩ් කරන්න වෙනවා
    මොනවා උනත් ඒ කවි ටික පට්ට ලස්සනයි අහන්න අහන්න ආස හිතෙනවා

    :D:D:D
    පට්ට කතාව...
    අන්න ඒක නිසා තමයි මල් බබා මම මේ සිංදුව හොයන්න හදන්නේ...

    2.gif
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    එහෙනම් ඉතින් අධ්‍යක්ෂක හම්බෙන්න වෙනවා මචෝ උබට
    ෆිල්ම් හෝල් එකට ගිහින් නැත්නම් රෙකෝඩ් කරන්න වෙනවා
    මොනවා උනත් ඒ කවි ටික පට්ට ලස්සනයි අහන්න අහන්න ආස හිතෙනවා

    :yes::yes: