මෙහෙ අපිටත් වඩා වරප්‍රසාද සුළු ජාතින් ගන්නව. උන්ට තිබ්බොත් තියෙන්න ඕනෙ ලංකාවෙ හැමෝටම තියන ප්‍රශ්න තමයි.
එක අතකින් ඒක ඇත්ත.එහෙම කරගෙන තියෙන්නෙත් අපිම තමා.
මෙහෙ අපිටත් වඩා වරප්‍රසාද සුළු ජාතින් ගන්නව. උන්ට තිබ්බොත් තියෙන්න ඕනෙ ලංකාවෙ හැමෝටම තියන ප්‍රශ්න තමයි.
ලංකාවේ අපි උනත් ලෝකේ තියෙන වෙන පොඩි රටක නමක් කීවොත් දන්නේ නෑනේ. මේ සීනිබෝලයක් තරං පුංචි රට ගැන ඇමරිකන් උන් දැනගත්තේ නැති එක ගැන පුදුම වෙන්න දෙයක් නෑලංකාවේ අපි උනත් ලෝකේ තියෙන වෙන පොඩි රටක නමක් කීවොත් දන්නේ නෑනේ.
පිරිස් රැස්වීම තහනම්
දේශපාලඥයන්ට වඩා අපිය පාලනය කරන්නෙ බහුජාතික සමාගම්
උන්ව තෝරගන්න අපි ඡන්ද තියන්නෑනෙ උන් කැමති උන් තේරිලා ඇවිල්ල අපිව පාලනය කරනව
අපි නිකං උන්ගෙ පදේට නටන ඉත්තො ටිකකට ඡන්දෙ දීල සතුටු වෙනව ප්‍රජාතන්ත්‍රවාදී රටක් කියල 
ප්‍රජාතන්ත්‍රවාදෙ නෑ තමා. හරියට බැලුවොත් අපිටත් ප්‍රජාතන්ත්‍රවාදෙ නෑ බංදේශපාලඥයන්ට වඩා අපිය පාලනය කරන්නෙ බහුජාතික සමාගම්
උන්ව තෝරගන්න අපි ඡන්ද තියන්නෑනෙ උන් කැමති උන් තේරිලා ඇවිල්ල අපිව පාලනය කරනව
අපි නිකං උන්ගෙ පදේට නටන ඉත්තො ටිකකට ඡන්දෙ දීල සතුටු වෙනව ප්‍රජාතන්ත්‍රවාදී රටක් කියල
![]()
ලන්කාව ටෙක්නිකලි ලොකෙ හොදම ඩිමොක්‍රොසි සිස්ටම් එකක් තියෙන රටක්.ඒත් මිනිස්සු පරිනත නෑ ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්න.ප්‍රජාතන්ත්‍රවාදී රටක කරටකර තමයි ආණ්ඩු පක්ශයයි විපක්ෂ යයි තියෙන්න ඔන.නැත්නම් බලය අවාම රටට අහිතකර තීන්දු ගන්න පුලුවන් නිසා.අමෙරිකාව ඒක නැතිකරල තියෙන්නෙ.ඒකයි ට්‍රම්ප්ට උනත් පිස්සු කෙලින්න බැරි.ඊශ්‍රායලය එක එක ක්‍රම අත්හදා බලනවා රටට හරියන.උන් තමයි දවසකට හරි මිනිස්සු.
ශ්‍රී ලංකාව.....?
![]()
අපිට මොකද උනේ......?![]()