ශ්‍රී_ලංකාව_ලෝක_සිතියමෙන්_මකනවා

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    රැජිනි කාන්ත් එක්ක සෙට් උනොත් ඔය වැඩේ කරන්න බැරි කමකුත් නැ...... :shocked: :( :P
    ඌ බ්ලේඩ් එකෙන් බුලට් කපන එකානෙ! :lol:
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,573
    14,511
    113
    මෙයත් ඡන්දෙ ඉල්ලන්න වගේ ලෑස්ති වෙන්නෙ...
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    mey ponsiya bandala inne jaffna kellek kiyana kathawa aththada ???
    mata mage yaluwek kiwaa.....
    ado adumagane indian cricket team eke eka demalek innawada????
    ara praveen kumar kiyan eka wotharada koheda innne,,,,,
    anika hindi ewn munwa sathekata ganan ganne naa mun indiawe hitiyata munuth nikan hingana haththa.....
    munta kiyala ratak na oi....
    indaiawa aythi hindi ewnta.......
    untama kiyala eka ratak thiyenawanam methana inna ekek kiyapanz balanna....wadak naa mey k**i demalunta untama kiyala eka ratakwath nathi eke mey lontha pol ponsiya kohomada ape rata sitihyamen makanne lolla....... :( :( :(
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    :lol::lol::lol::lol:

    චිත්‍රපටි ටෝක් දෙන්නෙ. සිතියමේ මකන්නෙ මකන කෑල්ලකින් වෙන්න ඇති!

    :lol::lol::lol::lol:

    0002039F.gif

     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    ඌ බ්ලේඩ් එකෙන් බුලට් කපන එකානෙ! :lol:

    :yes:
    a p***** dan naki wedi banz.:angry::angry::angry::angry::angry::angry::angry::angry:

    ape wathilayatath wada wayasane...!:lol::lol::lol::lol::lol::lol::lol:

    මචන් නාකි උනාට... ඩයල් එක වැඩක් පෙන්නුවොත් Sorry තමා. හිතපන්... බ්ලේඩ් එකක් උඩ දාලා බුලට් එක කැලි ලක්ශ 30-40 කට වෙන් වෙලා මෙහෙට එන්න Fire කලොත්... අපි සේරම කම්මුතුයි. :shocked:
     
    Last edited by a moderator:

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    මු ලංකාවේ අපි පො****** කියලද දන්නෑ හිතාගන ඉන්නේ.. ඌ කොටි කිරි බීවට අපි අම්මලාගෙන් කිරි බීල හැදිච්ච එවුන් කියල දන්නැතුව ඇති... මු හිතන් ඇති දෙමල චිත්‍රපටියක වගේ තනියම බෝට්ටුවක නැගල ඇවිත් ලංකාවේ නෙවි එකට ගහල යන්න. :lol::lol::lol:

    :lol::lol::lol::lol::lol::lol:

    rep denna ba lu
     
    Last edited by a moderator:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :yes:


    මචන් නාකි උනාට... ඩයල් එක වැඩක් පෙන්නුවොත් Sorry තමා. හිතපන්... බ්ලේඩ් එකක් උඩ දාලා බුලට් එක කැලි ලක්ශ 30-40 කට වෙන් වෙලා මෙහෙට එන්න Fire කලොත්... අපි සේරම කම්මුතුයි. :shocked:
    ඌ එක බුලට් එකක් ලක්ෂ 40කට කපලා එව්වොත් නං කරන්න තියෙන්නෙ කුඩයක් ඉහල ගන්න එක විතරයි. :D
     

    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    37
    @ Home
    කොහොමත් දෙමල ෆිල්ම් වල තියෙන්නෙම අම්බානක පොර ටෝක් දීල, තනියම ගිහින් 500 කට විතර ගහල ඔයේ අතර කීපදෙනෙකුට උඩ යන්න ගහල වතුර ටිකක් බීල ඇවිත් ඌ බිම වැටෙන්න කලින් තව එකක් ගහන ඒවානේ.. :P


    :yes::yes::yes::lol::lol::lol::lol: