ශ්‍රී_ලංකා_ඉන්ෂුවරන්ස්

Shaalee

Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    me lagadi mageth happuwa buffer eka motor cycle karayek. mama karapu wade ugen details okkoma aragena 2 weeks wtara gihilla Rs. 4000/= kadagatta. mata paw kiyalath hithuna :sorry: eth machan mu haraka wage pitipassa balagena awilla issaraha happuwe.
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,773
    113
    Hell & Heaven (Kiribathgoda)
    වැදගෙන ගියා කිව්වොත් කොහොමත් පොලිස් රිපෝට් එකක් ඉල්ලනවා

    මම හිතන්නේ මේක තමුන්ගේ පලවෙනි ක්ලෙම් එක වෙන්න ඕනේ

    සාමාන්යෙන් වද්දගෙන ගියත් .. පස්සේ දැක්කත් දාන්න ඕන තමන්ගේ අතින් වැදිලා කියලා .. වැදුන විදියට සමාන තැනක ඉන්න ඕනෙත් නැ .... කියන විස්තරේ මලක් වගේ කියන්න තියෙන්නේ
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    වැදගෙන ගියා කිව්වොත් කොහොමත් පොලිස් රිපෝට් එකක් ඉල්ලනවා

    මම හිතන්නේ මේක තමුන්ගේ පලවෙනි ක්ලෙම් එක වෙන්න ඕනේ

    සාමාන්යෙන් වද්දගෙන ගියත් .. පස්සේ දැක්කත් දාන්න ඕන තමන්ගේ අතින් වැදිලා කියලා .. වැදුන විදියට සමාන තැනක ඉන්න ඕනෙත් නැ .... කියන විස්තරේ මලක් වගේ කියන්න තියෙන්නේ

    :D:D:D
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    b.gif
    u.gif
    m.gif
    p.gif
     

    masterit

    Active member
  • Feb 19, 2014
    566
    145
    43
    Ceylinco විතරයි ඕන එකකට හරියට ගෙවන්නේ වද නැතුව. එකයි උන්ගේ premium එක වැඩි . අනිත් හැම එකේම වගේ ඔය වගේ seen වලට Police report ඕන කියනවා

    සෙලින්කෝ එකෙත් පොලිස් රිපෝට් ඉල්ලනව මචං හප්පපු එකා හිටියෙ නැත්තං
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අදවත් ඉගෙන ගනින් මචන්
    හැම එකෙකටම් හප්පුනම පොලිස් රිපෝට් ඒක ඉල්ලනවා
    ඒ හින්ද හැම වෙලේම හොද හුස්මක් අරන් කනුවකටම අල්ලලා කෝල් එකක් දීපන් ඔය කිසි දෙයක් ඕන නැ එතකොට
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Unbata shape eke wena boruwak gahala claim eka ganna thibba chance eka bn adin passe oya wage seen ekak unama hadissi nowee, wade hemihita karaganin
     

    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    Yes once I faced the same situation as the damage is more I went to police station and lodge a complaint then only they paid me.