ශ්‍රී_ලංකා_රේගුව - customs

tarson

Well-known member
  • Feb 25, 2009
    8,651
    5,843
    113
    ශ්‍රී_ලංකා_රේගුව - customs

    ශ්‍රී ලංකා රේගුව

    Sri_Lanka_Customs_Service-Seal.jpg




    z_pi-Customs2.jpg

    ශ්‍රී ලංකා රේගු මූලස්ථාන සංකීර්ණය - කොළඹ - ඉදිකිරීම් වියදම රු: කෝටි 400 (රු: බිලියන 4)


    කොළඹ පිහිටි ශ්‍රී ලංකා රේගු මූලස්ථාන සංකීර්ණය ඇතුලත දර්ශන (source:maga.lk)

    project_image_2.jpg


    project_image_4.jpg


    project_image_3.jpg


    රේගු ඉතිහාසය


    මිනිසා ශිෂ්ටාචාරගත වු අවධියේ සිටම මේ රේගු වෘත්තිය පැවති ඇත.අතීතයේදී දේශ දේශාන්තරයන්හි සැරි සැරූ වෙළෙන්දන් ඒ ඒ රටවල රාජ්‍ය නායකයාට ත්‍යාගයක් පිරිනැමීම සම්ප්‍රදායක්ව පැවතිණ. ඒ සම්ප්‍රදායේ විකාශනයේ ප්‍රතිඵලයක් වශයෙන් රේගුව ආරම්භ වු බව කියැවේ. ක්‍රි:පු:2700-2200 කාලයේදි පුරාණ ඊජිප්තුවේ රේගු වෘත්තිය පැවති බවට සාධක හමු වී ඇත.
    එමෙන්ම සිරියානු කාන්තාරයේ පැල්මයිරාහි ඔසිස් නගරයෙන් රේගු වෘත්තිය සම්බන්ධයෙන් වැදගත් තොරතුරු අනාවරණය වී ඇත.ක්‍රි:ව:136 දී ඔවුන් විසින් සොයා ගැනුණු තීරු ගාස්තු නාමාවලිය වර්තමානය දක්වාම වර්ධනය වී ඇති බව දක්නට ලැබේ. එය අද ඇති පැල්මයිරා තීරු ගාස්තු නාමාවලියේ ආරම්භය සේ සැලකේ.ක්‍රි:පු:11 වෙනි සියවසේ සිට 07 වෙනි සියවස අතර කාලයේදි සී ෂොන් රජ පෙළපත විසින් රේගු කටයුතු පවත්වාගෙන ගිය බවට සාක්‍ෂි චීනයෙන් හමු වේ.

    රේගුව යන්නෙහි අර්ථය

    රේගු යනු පෘතුග්‍රීසි වචනයක් වන අතර එහි අර්ථය වන්නේ නැව් තොටෙහි බදු අය කරන තැන යන්නයි. එමෙන්ම අතීතයේදී සුංගම්, සුංඝඝාත,සුංකම හෝ සුංවත යනුවෙන් ද රේගුව හදුන්වා ඇත.බදු අය කිරීම බුවනෙකබාහු රජුගේ කාලයේ හදුන්වා ඇත්තේ කරවුවර ලෙසයි. ලන්දේසි යුගයේදි රේගු බද්ද අල්ෆන්ඩිගෝ ලෙස හදුන්වා ඇති අතර ඉංග්‍රිසි භාෂාවෙන් කස්ටම්ස් ලෙස හදුන්වයි.

    • ජාත්‍යන්තර රේගු දිනය :ජනවාරි 26 වෙනිදා
    • රේගු මූලස්ථානය :බෙල්ජියමේ බ්‍රසල්ස්වල
    • සාමාජික රටවල් ගණන :124

    [FONT=&quot]ශ්‍රී ලංකා රේගුව[/FONT]

    [FONT=&quot]රේගුව ලොව දෙවන පැරණිම වෘත්තිය ලෙස සැලකේ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]රේගු[/FONT][FONT=&quot] සංකල්පය ගොඩනැගී ඇත්තේ බදු අයකර ගැනීමේ සම්ප්‍රද්‍රය මත ය[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]දිවයින තුළ රේගු[/FONT][FONT=&quot]පරිපාලනය පිලිබඳ සම්පූර්ණ බලතල රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වෙත පැවරි [/FONT][FONT=&quot]ඇත[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යාංශය යටතේ මෙම ආයතනය පාලනය වේ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]1869[/FONT][FONT=&quot] අංක [/FONT][FONT=&quot]17 [/FONT][FONT=&quot]පනතින් ආරම්භ වූ රේගු දෙපාර්තමේන්තුව වර්තමානය වන විට වසර [/FONT][FONT=&quot]139 [/FONT][FONT=&quot]ක ඉතිහාසයකට[/FONT][FONT=&quot]හිමිකම් කියයි[/FONT][FONT=&quot].

    [/FONT]
    [FONT=&quot]ශ්‍රී ලංකා රේගුවේ ඵෙතිහාසික පසුබිම

    [/FONT]
    300px-Sri_lanka_2.png


    [FONT=&quot]ක්‍රි:ව: [/FONT][FONT=&quot]134 [/FONT][FONT=&quot]- [/FONT][FONT=&quot]ගොඩවාය සෙල්ලිපියේ රේගු බදු ගැන සඳහන් වීම[/FONT]
    [FONT=&quot]ක්‍රි:ව: [/FONT][FONT=&quot]844 [/FONT][FONT=&quot]-[/FONT][FONT=&quot]මන්නාරම් කච්චේරි ටැම් ලිපියේ රේගු බදු ගැන සඳහන් වීම[/FONT]
    [FONT=&quot]ක්‍රි:ව:[/FONT][FONT=&quot]1055 [/FONT][FONT=&quot]-[/FONT][FONT=&quot]විජයබාහු රජ සමයේ අන්තරංගධුර නිලධාරියා පත් කිරීම[/FONT]
    [FONT=&quot]ක්‍රි:ව:[/FONT][FONT=&quot]1200 [/FONT][FONT=&quot]- [/FONT][FONT=&quot]පොලොන්නරු යුගයේ සුන්වත් බදු අය කිරීම[/FONT]
    [FONT=&quot]ක්‍රි:ව:[/FONT][FONT=&quot]1413 [/FONT][FONT=&quot]- [/FONT][FONT=&quot]සුංගම් බඳු අය කිරීම ගැන තිසර සන්දේශයේ සඳහන් වේ[/FONT]
    [FONT=&quot]ක්‍රි:ව:[/FONT][FONT=&quot]1608 [/FONT][FONT=&quot]-[/FONT][FONT=&quot]පෘතුගීසින් විසින් "විදෝර්දා පසෙන්දා" නිලය රේගුවට පත් කරනු ලැබීම[/FONT]
    [FONT=&quot]ක්‍රි:ව:[/FONT][FONT=&quot]1796 [/FONT][FONT=&quot]- [/FONT][FONT=&quot]කොළඹ රේගුවේ ප්‍රධානි එනම් "මනියගාර්" තනතුර ඇති කිරිම[/FONT]
    [FONT=&quot]ක්‍රි:ව:[/FONT][FONT=&quot]1803 [/FONT][FONT=&quot]- [/FONT][FONT=&quot]නෝර්ත් ආණ්ඩුකාරවරයා ද්‍රව්‍ය අනුව වෙනස් වන තීරු බද්දක් පැනවීම[/FONT]
    [FONT=&quot]ක්‍රි:ව:[/FONT][FONT=&quot]1809 [/FONT][FONT=&quot]- [/FONT][FONT=&quot]රේගු දෙපාර්තමේන්තුව ආරම්භ වීම[/FONT]
    [FONT=&quot]ක්‍රි:ව:[/FONT][FONT=&quot]1857 [/FONT][FONT=&quot]- [/FONT][FONT=&quot]රේගු මන්දිරය ගොඩනැගීම[/FONT]
    [FONT=&quot]ක්‍රි:ව:[/FONT][FONT=&quot]1913 [/FONT][FONT=&quot]- [/FONT][FONT=&quot]බ්‍රසල්ස් තීරු ගාස්තු නාමාවලිය ඇති කිරීම[/FONT]
    [FONT=&quot]ක්‍රි:ව:[/FONT][FONT=&quot]1985 [/FONT][FONT=&quot]- [/FONT][FONT=&quot]රේගු ප්‍රධාන කාර්යාලය[/FONT][FONT=&quot][FONT=&quot]ටයිම්ස් මන්දිරය[/FONT][/FONT][FONT=&quot]ට ගෙන යාම[/FONT]
    [FONT=&quot]ක්‍රි:ව:[/FONT][FONT=&quot]1988 [/FONT][FONT=&quot]- [/FONT][FONT=&quot]මුල්ම රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පත් ක්රීම[/FONT]
    [FONT=&quot]ක්‍රි:ව:[/FONT][FONT=&quot]2005 [/FONT][FONT=&quot]- [/FONT][FONT=&quot]නව රේගු මූලස්ථාන ගොඩනැගිල්ලට මුල්ගල තැබීම[/FONT]
    [FONT=&quot]ක්‍රි:ව:[/FONT][FONT=&quot]2006 [/FONT][FONT=&quot]- [/FONT][FONT=&quot]එක්ස් කිරණ යන්ත්‍ර මගින් භාණ්ඩ පරීක්‍ෂාව ඇරඹීම[/FONT]

    [FONT=&quot]රේගුවේ ව්‍යුහය

    [/FONT]
    immigrationofficer-427x300.jpg





    · [FONT=&quot]පාලන අංශය[/FONT]
    · [FONT=&quot]මුදල් අංශය[/FONT]
    · [FONT=&quot]ප්‍රතිපත්ති[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සැලසුම් හා පරීක්‍ෂණ අංශය[/FONT]
    · [FONT=&quot]මානව සම්පත් සංවර්ධන අංශය[/FONT]
    · [FONT=&quot]ස්වයංක්‍රිය දත්ත සැකසුම් අංශය[/FONT]
    · [FONT=&quot]ආනයන හා තීරු බදු අංශය[/FONT]
    · [FONT=&quot]ආනයන හා ප්‍රති අපනයන අංශය[/FONT]
    · [FONT=&quot]ගමන් බඩු අංශය[/FONT]
    · [FONT=&quot]බැඳුම්කර අංශය[/FONT]
    · [FONT=&quot]ගුවන් තොටුපොල අංශය[/FONT]
    · [FONT=&quot]ගුවන් බඩු අංශය[/FONT]
    · [FONT=&quot]මධ්‍යම භාණ්ඩ පරීක්‍ෂණ ඒකකය[/FONT]
    · [FONT=&quot]නිවාරණ අංශය[/FONT]
    · [FONT=&quot]ආදායම් සංරක්‍ෂණ අංශය[/FONT]
    · [FONT=&quot]මධ්‍යම විමර්ශන අංශය[/FONT]
    · [FONT=&quot]මධ්‍යම බුද්ධි අංශය[/FONT]
    · [FONT=&quot]නීතිඅංශය[/FONT]
    · [FONT=&quot]නිෂ්පාදන බදු අංශය[/FONT]

    [FONT=&quot]රේගුවේ කාර්ය භාර්ය

    [/FONT]



    [FONT=&quot]
    images
    [/FONT]



    175A2030.jpg



    · [FONT=&quot]බදු ආදියට අදාළ රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම[/FONT]
    · [FONT=&quot]තීරු බදු තක්සේරු කිරීම හා එකතු කිරීම[/FONT]
    · [FONT=&quot]වෙනත් ආයතන වෙනුවෙන් බදු අය කිරීම[/FONT]
    · [FONT=&quot]තීරු බදු නිදහස් කිරීම හා සහන සැලසීම[/FONT]
    · [FONT=&quot]බදු ආපසු ගෙවීම හා යළි ලබා ගැනීම[/FONT]
    · [FONT=&quot]හොර බඩු ජාවාරම්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]වාණිජමය වංචා හා විෂ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය නිවාරණය කිරීම[/FONT]
    · [FONT=&quot]රේගු වැරදි විමර්ශනය[/FONT]
    · [FONT=&quot]වැරදිකරුවන්ට දඬුවම් නියම කිරීම

    [/FONT]
    [FONT=&quot]රේගු බලතල[/FONT]

    [FONT=&quot]
    150px-Check_2.jpg
    [/FONT]

    images


    · [FONT=&quot]බඩු භාණ්ඩ සෝදිසි කිරීම[/FONT]
    · [FONT=&quot]නිවෙස් සෝදිසි කිරීම[/FONT]
    · [FONT=&quot]පුද්ගලයන් සෝදිසි කිරීම[/FONT]
    · [FONT=&quot]යාන වාහන සෝදිසි කිරීම[/FONT]
    · [FONT=&quot]පුද්ගලයන් හා භාණ්ඩ අත්අඩංගුවට ගැනීම[/FONT]
    · [FONT=&quot]රේගු වැරදි විමර්ශනය කිරීම[/FONT]
    · [FONT=&quot]පරීක්‍ෂණය කිරීම[/FONT]
    · [FONT=&quot]භාණ්ඩ රාජ සන්තක කිරීම[/FONT]
    · [FONT=&quot]දණ්ඩන පැනවීම[/FONT]
    · [FONT=&quot]රාජ සන්තක කරන ලද භාණ්ඩ විනාශ කිරීම[/FONT]
    · [FONT=&quot]රාජ සන්තක කරන ලද හා අත්හරින ලද භාණ්ඩ විකිණීම[/FONT]
    · [FONT=&quot]නෛතික කටයුතු පවත්වාලගන යාම

    [/FONT]

    [FONT=&quot][FONT=&quot]රේගු තනතුරු

    [/FONT]
    [FONT=&quot]
    CBP-Officers.jpg
    [/FONT]
    [FONT=&quot]
    1. [/FONT]
    [FONT=&quot]රේගු අධ්‍යක්‍ෂ ජනරාල්[/FONT]
    [FONT=&quot]2. [/FONT][FONT=&quot]නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ ජනරාල්[/FONT]
    [FONT=&quot]3. [/FONT][FONT=&quot]රේගු අධ්‍යක්‍ෂ[/FONT]
    [FONT=&quot]4. [/FONT][FONT=&quot]නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ[/FONT]
    [FONT=&quot]5. [/FONT][FONT=&quot]සහකාර රේගු අධ්‍යක්‍ෂ[/FONT]
    [FONT=&quot]6. [/FONT][FONT=&quot]රේගු අධිකාරි[/FONT]
    [FONT=&quot]7. [/FONT][FONT=&quot]සහකාර රේගු අධිකාරි[/FONT]
    [FONT=&quot]8. [/FONT][FONT=&quot]රේගු පරීක්‍ෂක[/FONT]
    [FONT=&quot]9. [/FONT][FONT=&quot]රේගු නියාමක[/FONT]
    [FONT=&quot]10. [/FONT][FONT=&quot]යාත්‍රා රියැදුරු[/FONT]
    [FONT=&quot]11. [/FONT][FONT=&quot]කොක්සන්[/FONT]
    [FONT=&quot]12. [/FONT][FONT=&quot]ලස්කාර්

    [/FONT]
    [FONT=&quot]රේගු ගීතය[/FONT]

    [FONT=&quot]([/FONT][FONT=&quot]ගෙය පද- වසන්ත කුමාර කොබවක මහතා [සහකාර රේගු අධිකාරි-ශ්‍රී ලංකා රේගුව] )[/FONT]
    [FONT=&quot]සියවසකින් සියවසක් ගෙවා නැගි[/FONT]
    [FONT=&quot]අභිමාණන රිවි නෙතක් විලාසෙන[/FONT]
    [FONT=&quot]පිළිබා සවියෙන් සියුම් නැණින් පිරි[/FONT]
    [FONT=&quot]දැයට උරුම රන් කහවණු කැන්දන[/FONT]
    [FONT=&quot]දෙසීය වස් කල් තුමුලව වොරැදුන[/FONT]
    [FONT=&quot]සාඩම්බර වූ රේගු පුරාණය[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]ගොඩවායේ මොබ මාන්තොටින් දිසි[/FONT]
    [FONT=&quot]සේද මාවතේ සුපහන් තොටමුණ[/FONT]
    [FONT=&quot]කොළොම්තොටින් මතු සිව් සිය ගව් දුර[/FONT]
    [FONT=&quot]විහිද විදා හළ සවිමත් අත්වැල[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]සයුරින දෙරණින ගුවෙනින සපිරෙන[/FONT]
    [FONT=&quot]ජාතික ධනයේ රන්වන් උල්පත[/FONT]
    [FONT=&quot]සමාජ ආරක්ෂණයේ බිහිදොර[/FONT]
    [FONT=&quot]දිවා රැයෙහි විෂදව සැදි පෙරහන[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]සිය සියවස් මතු අනාගතය දැන[/FONT]
    [FONT=&quot]සාඩම්බර රිවි නෙතක් විලාසෙන[/FONT]
    [FONT=&quot]නිසැදිව සුරකිමු රේගු පුරාවත[/FONT]
    [FONT=&quot]ජාතික ධනයේ රන්වන් උල්පත[/FONT]
    [/FONT]
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,651
    5,843
    113
    [FONT=&quot][FONT=&quot]රේගුවේ පරමාර්ථ[/FONT]

    [FONT=&quot]පරමාර්ථ ප්‍රධාන කොටස්[/FONT][FONT=&quot]04 [/FONT][FONT=&quot]කි. ඒවානම්[/FONT][FONT=&quot],[/FONT]
    [FONT=&quot]1. [/FONT][FONT=&quot]ආදායම් එකතු කිරීම[/FONT]
    [FONT=&quot]2. [/FONT][FONT=&quot]වෙළඳ පහසුකම් සැලසීම[/FONT]
    [FONT=&quot]3. [/FONT][FONT=&quot]නීතිය බලාත්මක කිරීම[/FONT]
    [FONT=&quot]4. [/FONT][FONT=&quot]සමාජ සුභසාධනය[/FONT]
    [FONT=&quot]
    ආදායම් එකතු කිරීම[/FONT]


    [FONT=&quot]ආදායම් එකතු කිරීමේ කාර්යයේදි රේගුව විශේෂ කාර්ය භාර්යක්[/FONT][FONT=&quot]ඉටුකරයි.‍මෙයින් තීරු බදු එකතු කිරීම ප්‍රධාන ය.එසේ වුවත් අනෙක් බදු අයකර[/FONT][FONT=&quot]ගැනීමේ බලතල ද රජයෙන් රේගුවට පවරා දී තිබේ.එසේම රාජ්‍ය ආදායමෙන් දෙකෙන්[/FONT][FONT=&quot]පංගුවක් පමණ ලබා දීමට දායක වන්නේ රේගුවයි.[/FONT]
    [FONT=&quot]වෙළඳ පහසුකම් සැලසීම[/FONT]

    [FONT=&quot]වෙළඳ පහසුකම් සැලසීම රේගුවේ සුවිශේෂි වු කාර්යයකි.එමෙන්ම දේශිය කර්මාන්ත[/FONT][FONT=&quot]ආරාක්‍ෂා කරමින් විදේශ වෙළඳාම වර්ධනය කිරීමට රේගුව උත්සාහ කරයි.[/FONT]
    [FONT=&quot]නීතිය බලාත්මක කිරීම[/FONT]

    [FONT=&quot]හොර බඩු ජාවාරම් වැළැක්වීම සඳහා රේගුව විසින් රේගු නිළධාරින්ගේ පළපුරුද්ද හා තාක්‍ෂණික ක්‍රම උපයෝගි කරගෙන මෙම කාර්යය ඉටු කරයි.[/FONT]
    [FONT=&quot]සමාජ සුබසාධනය[/FONT]

    [FONT=&quot]සමාජයීය සාරධර්ම සුරැකීම[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]ආගමික හා සංස්කෘතික වටිනාකම් සුරැකීම[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]මානව[/FONT][FONT=&quot]වර්ගයාගේ සෞඛ්‍ය සුරැකීම හා පරිසරයේ තුලිතතාව රැක ගැනීම සඳහා වන කාර්යන්[/FONT][FONT=&quot]රැසක් රේගුව විසින් ඉටු කරනු ලබයි.[/FONT]
    [FONT=&quot]

    ආනයනය හෝ අපනයනය තහනම් කර ඇති භාණ්ඩ[/FONT]



    jtravijohnson_wideweb__470x294,0.jpg


    299122-weaponskarachiafp-1322523912-884-640x480.jpg


    fake-goods-being-destroyed.jpg

    article5_img2_1b_img.jpg

    [/FONT]

    • [FONT=&quot]මත්ද්‍රව්‍ය[/FONT]
    • [FONT=&quot]ගිනි අවි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ආයුධ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කඩු කිනිසි වැනි උපකරණ[/FONT]
    • [FONT=&quot]පුපුරණ ද්‍රව්‍ය හා විකිරණශීලි ද්‍රව්‍ය[/FONT]
    • [FONT=&quot]මනුෂ්‍ය ආහාරයට නුසුදුසු කෑම වර්ග[/FONT]
    • [FONT=&quot]ඕසෝන් ස්ථරයට හානිකර වායු වර්ග හෝ රසායනික සංයෝග[/FONT]
    • [FONT=&quot]තහනම් ශාක හෝ සත්ත්ව කොටස්[/FONT]
    • [FONT=&quot]ප්‍රමිතියෙන් තොර භාණ්ඩ[/FONT]
    • [FONT=&quot]අසභ්‍ය පොත්පත් හා පත්‍රිකා[/FONT]
    • [FONT=&quot]රාජ්‍ය නායකයා[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]රජය හෝ මහජනතාවගේ ආරක්‍ෂාවට තර්ජනයක් වන ආකාරයේ පොත්පත් හා ලිපි ලේඛන[/FONT]
    • [FONT=&quot]ආගමකට[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ආගමික නායකයකුට[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]දර්ශනයකට නිගා දෙන ආකාරයේ පොත්පත් හා ලිපි ලේඛන[/FONT]

    [FONT=&quot]ආනයනය හෝ අපනයනය තහනම් කර ඇති "ශාක හා සත්ත්ව[/FONT]" [FONT=&quot]අඩංගු වන්නේ[/FONT],

    Red_Data_Book.jpg


    [FONT=&quot]රතු දත්ත පොත[/FONT]


    • [FONT=&quot]වනජීවි ආඥා පනත[/FONT]
    • [FONT=&quot]කැළෑ පනත[/FONT]
    • [FONT=&quot]වන සත්ත්ව හා වෘක්‍ෂලතා ආඥා පනත[/FONT]
    • [FONT=&quot]ලෝක සංරක්‍ෂක සංගමයේ රතු දත්ත පොත[/FONT]

    [FONT=&quot]විශේෂ අවසර පත්‍රයක් සහිතව අපනයනය කළ හැකි "සත්ත්ව හා වෘක්‍ෂලතා[/FONT]" [FONT=&quot]වන්නේ[/FONT],


    • [FONT=&quot]මියගිය හෝ ජීවත්වන ක්‍ෂිරපායි සතෙකු[/FONT]
    • [FONT=&quot]පක්‍ෂියෙකු[/FONT]
    • [FONT=&quot]උභය ජීවියෙකු[/FONT]
    • [FONT=&quot]මත්ස්‍යයකු[/FONT]
    • [FONT=&quot]උරගයකු[/FONT]
    • [FONT=&quot]හිරිගල් හෝ කොඳු ඇට පෙළ රහිත සතෙකු[/FONT]
    • [FONT=&quot]ක්‍ෂිරපායි සතෙකුගේ අං තට්ටුව හෝ හම[/FONT]
    • [FONT=&quot]පක්‍ෂියෙකුගේ බිත්තර[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පිහාටු හෝ පිල් කළඹ[/FONT]
    [FONT=&quot]රේගු දඬුවම්[/FONT]

    jail_prison_bars-100046678-gallery.jpg


    article-0-0C8AD88D000005DC-414_468x372.jpg


    • [FONT=&quot]රේගු පහසුකම් අත්හිටුවීම[/FONT]
    • [FONT=&quot]භාණ්ඩ රාජ සන්තක කිරීම[/FONT]
    • [FONT=&quot]භාණ්ඩවල වටිනාකම මෙන් තුන් ගුණයක් දක්වා වටිනාකමක් අමතරව අහිමි කිරීම[/FONT]
    • [FONT=&quot]දණ්ඩන පැනවීම[/FONT]
    • [FONT=&quot]සිර දඬුවම් නියම කිරීම[/FONT]
    • [FONT=&quot]දඩ පැනවීම[/FONT]


    [FONT=&quot]ශ්‍රී ලංකා රේ[FONT=&quot]ගුව විසින් කරන ලද වැටලීම් සහ අත්[FONT=&quot]අඩංගු[FONT=&quot]වට ගැනීම් කිහිපයක්
    [/FONT][/FONT][/FONT][/FONT]





    මිලියන 112ක දුම්වැටි රේගු දැලේ



    cygarate-raid.jpg










    නීති විරෝධීව ඩුබායි සිට මෙරටට ගෙන් වූ රුපියල් මිලියන 112 ක් වටිනා දුම්වැටි තොගයක් රේගු භාරයට ගෙන තිබේ. නීති විරෝධි දුම්වැටි මිලියන 4 ක් අසුරා තිබු එම කන්ටේනරය ශ්‍රී ලංකා රේගුවේ ආදායම් අධීක්ෂණ අංශය විසින් සිය භාරයට ගෙන තිබිණ. ඔරුගොඩවත්ත රේගු බහාලුම් අංශයේදි එම කන්ටේනරය විවෘත කර තිබේ.




    ලක්ෂ 80ක රත්‍රං රාජසන්තකයි

    Gold-smuggling-India.jpg



    නීති විරෝධීව බැංගලෝර් බලා රැගෙන යාමට තැත් කළ රත්‍රං තොගයක් රේගුව විසින් රාජසන්තක කරනු ලැබ තිබේ.ගම්පොල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු එලෙස රුපියල් ලක්ෂ 80 කට අධික වටිනාකමින් යුත් රත්‍රං තොගයක් රැගෙන යාමට උත්සාහ කිරීමේදී රේගු අත්අඩංගුවට පත්විය. අත්අඩංගුවට පත් සැකකරුවන් සන්තකයේ තිබී අර්ධ ලෙස නිම කළ රත්‍රං මාල 10 ක් සොයාගෙන තිබේ. එක් අයෙකුට රුපියල් ලක්ෂ 4 බැගින් දඩ නියම කළ බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණි මහතා සඳහන් කර ඇත.


    හෙරොයින් කන්ටේනරය ගෙන්වූ රෙදිපිළි සමාගම් අධ්‍යක්ෂවරයා අත්අඩංගුවට

    HEROIN3.jpg




    ඔරුගොඩවත්තේදී ඊයේ රේගු භාරයට ගත් හෙරොයින් තොගය සහිත කන්ටේනරය ආනයනය කළ පෞද්ගලික රෙදිපිළි සමාගමේ අධ්‍යක්ෂවරයා අත්අඩංගුවට ගෙන තිබේ.

    නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ යූ.ජී. කුලතිලක මහතා පවසා ඇත්තේ, මූලික පරීක්ෂණවලින් අනතුරුව එම සැකකරු අත්අඩංගුවට ගත් බව ය. මෙම හෙරොයින් ගෙන්වා ඇත්තේ, කොළඹ 11, මැලිබන් වීදියේ පිහිටි රෙදිපිළි ආනයනය කරන පෞද්ගලික ආයතනයක් බව තහවුරු කරගෙන තිබේ. පකිස්ථානයේ කරච්චි සිට ගෙනවිත් තිබියදී ඔරුගොඩවත්ත අංගනයේදී රේගු භාරයට ගත් මෙම හෙරොයින් තොගයේ වෙළෙඳපොළ වටිනාකම රුපියල් කෝටි 66 ක් බව තහවුරු වී තිබේ.
    රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු අධිකාරී ලෙස්ලි ගාමිණී මහතා පවසා ඇත්තේ, මත්කුඩු කිලෝග්‍රෑම් 93.76 ක් එම කන්ටේනරයේ තිබී සොයාගත් බව ය. මෝල්ඩින් යන්ත්‍ර 3 ක සඟවා හෙරොයින් තොගය ආනයනය කර තිබිණ.





    නීති විරෝධී ගබ්සා සඳහා භාවිත කරන ඖෂධ තොගයක් රේගු දැලේ


    Medicing.jpg

    නීති විරෝධී ලෙස ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වූ ඖෂධ තොගයක් රේගු භාරයට ගෙන තිබේ.
    රේගු නිලධාරීන් කළ වැටලීමකදී ඉන්දියාවේ, චෙන්නායි නුවර සිට මෙරටට ගෙන්වූ එම ඖෂධ තොගය අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව ‍ශ්‍රී ලංකා රේගුව පැවසා තිබේ.
    නීති විරෝධී ගබ්සා කිරීම් සඳහා භාවිතා කරන බවට සැළකෙන එම ඖෂධ තොගය විටමින් බව පවසමින් මෙරටට රැගෙන විත් තිබේ. රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණි මහතා ප්‍රකාශ කර ඇත්තේ, ඖෂධ තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 20ක පමණ වන බවයි.


    කෝටි 10ක් වටිනා රත් හඳුන් වරායේදී රේගු භාරයට



    red_sandal_wood.jpg



    රුපියල් කෝටි 10ක් වටිනා රත් හඳුන් දැව තොගයක් කොළඹ වරායේදී රේගු භාරයට ගෙන තිබේ. නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ පරාක්‍රම බස්නායක මහතා පවසා ඇත්තේ, මෙම රත් හඳුන් දැව තොගය චෙන්නායි සිට ශ්‍රී ලංකාව හරහා ඩුබායි වෙත රැගෙන යාමට සැලසුම් කර තිබූ බව ය.
    රේගු භාරයට ගත් රත් හඳුන් දැව තොගයේ බර මෙට්‍රික් ටොන් 4කි.


    මූලාශ්‍ර: wikipedia.org, newsfirst.lk, maga.lk, dailynews.lk සහ වෙනත් අන්තර්ජාල තොරතුරු .. :P

     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,651
    5,843
    113
    patta post wesiye
    rep denna vate gihin ennalu

    කමක් නෑ වේ*යෙ උඹ වටේ ගිහින් වරෙන් .. :P උඹවත් රේප් කරන්න විදිහක් නෑ අනිත් එවුන්ව රේප් කරල එන්නලු ... :rofl: