ශ්‍රී_ලංකා_රේගුව - customs
රේගු ඉතිහාසය
මිනිසා ශිෂ්ටාචාරගත වු අවධියේ සිටම මේ රේගු වෘත්තිය පැවති ඇත.අතීතයේදී දේශ දේශාන්තරයන්හි සැරි සැරූ වෙළෙන්දන් ඒ ඒ රටවල රාජ්‍ය නායකයාට ත්‍යාගයක් පිරිනැමීම සම්ප්‍රදායක්ව පැවතිණ. ඒ සම්ප්රදායේ විකාශනයේ ප්‍රතිඵලයක් වශයෙන් රේගුව ආරම්භ වු බව කියැවේ. ක්‍රි:පු:2700-2200 කාලයේදි පුරාණ ඊජිප්තුවේ රේගු වෘත්තිය පැවති බවට සාධක හමු වී ඇත.
එමෙන්ම සිරියානු කාන්තාරයේ පැල්මයිරාහි ඔසිස් නගරයෙන් රේගු වෘත්තිය සම්බන්ධයෙන් වැදගත් තොරතුරු අනාවරණය වී ඇත.ක්‍රි:ව:136 දී ඔවුන් විසින් සොයා ගැනුණු තීරු ගාස්තු නාමාවලිය වර්තමානය දක්වාම වර්ධනය වී ඇති බව දක්නට ලැබේ. එය අද ඇති පැල්මයිරා තීරු ගාස්තු නාමාවලියේ ආරම්භය සේ සැලකේ.ක්‍රි:පු:11 වෙනි සියවසේ සිට 07 වෙනි සියවස අතර කාලයේදි සී ෂොන් රජ පෙළපත විසින් රේගු කටයුතු පවත්වාගෙන ගිය බවට සාක්ෂි චීනයෙන් හමු වේ.
රේගුව යන්නෙහි අර්ථය
රේගු යනු පෘතුග්‍රීසි වචනයක් වන අතර එහි අර්ථය වන්නේ නැව් තොටෙහි බදු අය කරන තැන යන්නයි. එමෙන්ම අතීතයේදී සුංගම්, සුංඝඝාත,සුංකම හෝ සුංවත යනුවෙන් ද රේගුව හදුන්වා ඇත.බදු අය කිරීම බුවනෙකබාහු රජුගේ කාලයේ හදුන්වා ඇත්තේ කරවුවර ලෙසයි. ලන්දේසි යුගයේදි රේගු බද්ද අල්ෆන්ඩිගෝ ලෙස හදුන්වා ඇති අතර ඉංග්‍රිසි භාෂාවෙන් කස්ටම්ස් ලෙස හදුන්වයි.
[FONT="]ශ්‍රී ලංකා රේගුව[/FONT]
[FONT="]රේගුව ලොව දෙවන පැරණිම වෘත්තිය ලෙස සැලකේ[/FONT][FONT="]. [/FONT][FONT="]රේගු[/FONT][FONT="] සංකල්පය ගොඩනැගී ඇත්තේ බදු අයකර ගැනීමේ සම්ප්‍රද්‍රය මත ය[/FONT][FONT="].[/FONT][FONT="]දිවයින තුළ රේගු[/FONT][FONT="]පරිපාලනය පිලිබඳ සම්පූර්ණ බලතල රේගු අධ්යක්ෂ ජනරාල්වරයා වෙත පැවරි [/FONT][FONT="]ඇත[/FONT][FONT="].[/FONT][FONT="]ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යාංශය යටතේ මෙම ආයතනය පාලනය වේ[/FONT][FONT="]. [/FONT][FONT="]1869[/FONT][FONT="] අංක [/FONT][FONT="]17 [/FONT][FONT="]පනතින් ආරම්භ වූ රේගු දෙපාර්තමේන්තුව වර්තමානය වන විට වසර [/FONT][FONT="]139 [/FONT][FONT="]ක ඉතිහාසයකට[/FONT][FONT="]හිමිකම් කියයි[/FONT][FONT="].
[/FONT] [FONT="]ශ්‍රී ලංකා රේගුවේ ඵෙතිහාසික පසුබිම
[/FONT]
[FONT="]ක්‍රි:ව: [/FONT][FONT="]134 [/FONT][FONT="]- [/FONT][FONT="]ගොඩවාය සෙල්ලිපියේ රේගු බදු ගැන සඳහන් වීම[/FONT]
[FONT="]ක්‍රි:ව: [/FONT][FONT="]844 [/FONT][FONT="]-[/FONT][FONT="]මන්නාරම් කච්චේරි ටැම් ලිපියේ රේගු බදු ගැන සඳහන් වීම[/FONT]
[FONT="]ක්‍රි:ව:[/FONT][FONT="]1055 [/FONT][FONT="]-[/FONT][FONT="]විජයබාහු රජ සමයේ අන්තරංගධුර නිලධාරියා පත් කිරීම[/FONT]
[FONT="]ක්‍රි:ව:[/FONT][FONT="]1200 [/FONT][FONT="]- [/FONT][FONT="]පොලොන්නරු යුගයේ සුන්වත් බදු අය කිරීම[/FONT]
[FONT="]ක්‍රි:ව:[/FONT][FONT="]1413 [/FONT][FONT="]- [/FONT][FONT="]සුංගම් බඳු අය කිරීම ගැන තිසර සන්දේශයේ සඳහන් වේ[/FONT]
[FONT="]ක්‍රි:ව:[/FONT][FONT="]1608 [/FONT][FONT="]-[/FONT][FONT="]පෘතුගීසින් විසින් "විදෝර්දා පසෙන්දා" නිලය රේගුවට පත් කරනු ලැබීම[/FONT]
[FONT="]ක්‍රි:ව:[/FONT][FONT="]1796 [/FONT][FONT="]- [/FONT][FONT="]කොළඹ රේගුවේ ප්‍රධානි එනම් "මනියගාර්" තනතුර ඇති කිරිම[/FONT]
[FONT="]ක්‍රි:ව:[/FONT][FONT="]1803 [/FONT][FONT="]- [/FONT][FONT="]නෝර්ත් ආණ්ඩුකාරවරයා ද්‍රව්‍ය අනුව වෙනස් වන තීරු බද්දක් පැනවීම[/FONT]
[FONT="]ක්‍රි:ව:[/FONT][FONT="]1809 [/FONT][FONT="]- [/FONT][FONT="]රේගු දෙපාර්තමේන්තුව ආරම්භ වීම[/FONT]
[FONT="]ක්‍රි:ව:[/FONT][FONT="]1857 [/FONT][FONT="]- [/FONT][FONT="]රේගු මන්දිරය ගොඩනැගීම[/FONT]
[FONT="]ක්‍රි:ව:[/FONT][FONT="]1913 [/FONT][FONT="]- [/FONT][FONT="]බ්‍රසල්ස් තීරු ගාස්තු නාමාවලිය ඇති කිරීම[/FONT]
[FONT="]ක්‍රි:ව:[/FONT][FONT="]1985 [/FONT][FONT="]- [/FONT][FONT="]රේගු ප්‍රධාන කාර්යාලය[/FONT][FONT="][FONT="]ටයිම්ස් මන්දිරය[/FONT][/FONT][FONT="]ට ගෙන යාම[/FONT]
[FONT="]ක්‍රි:ව:[/FONT][FONT="]1988 [/FONT][FONT="]- [/FONT][FONT="]මුල්ම රේගු අධ්යක්ෂ ජනරාල්වරයා පත් ක්රීම[/FONT]
[FONT="]ක්‍රි:ව:[/FONT][FONT="]2005 [/FONT][FONT="]- [/FONT][FONT="]නව රේගු මූලස්ථාන ගොඩනැගිල්ලට මුල්ගල තැබීම[/FONT]
[FONT="]ක්‍රි:ව:[/FONT][FONT="]2006 [/FONT][FONT="]- [/FONT][FONT="]එක්ස් කිරණ යන්ත්‍ර මගින් භාණ්ඩ පරීක්ෂාව ඇරඹීම[/FONT]
[FONT="]රේගුවේ ව්‍යුහය
[/FONT]
· [FONT="]පාලන අංශය[/FONT]
· [FONT="]මුදල් අංශය[/FONT]
· [FONT="]ප්‍රතිපත්ති[/FONT][FONT="], [/FONT][FONT="]සැලසුම් හා පරීක්ෂණ අංශය[/FONT]
· [FONT="]මානව සම්පත් සංවර්ධන අංශය[/FONT]
· [FONT="]ස්වයංක්‍රිය දත්ත සැකසුම් අංශය[/FONT]
· [FONT="]ආනයන හා තීරු බදු අංශය[/FONT]
· [FONT="]ආනයන හා ප්‍රති අපනයන අංශය[/FONT]
· [FONT="]ගමන් බඩු අංශය[/FONT]
· [FONT="]බැඳුම්කර අංශය[/FONT]
· [FONT="]ගුවන් තොටුපොල අංශය[/FONT]
· [FONT="]ගුවන් බඩු අංශය[/FONT]
· [FONT="]මධ්‍යම භාණ්ඩ පරීක්ෂණ ඒකකය[/FONT]
· [FONT="]නිවාරණ අංශය[/FONT]
· [FONT="]ආදායම් සංරක්ෂණ අංශය[/FONT]
· [FONT="]මධ්‍යම විමර්ශන අංශය[/FONT]
· [FONT="]මධ්‍යම බුද්ධි අංශය[/FONT]
· [FONT="]නීතිඅංශය[/FONT]
· [FONT="]නිෂ්පාදන බදු අංශය[/FONT]
[FONT="]රේගුවේ කාර්ය භාර්ය
[/FONT]
[FONT="]
[/FONT]
· [FONT="]බදු ආදියට අදාළ රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම[/FONT]
· [FONT="]තීරු බදු තක්සේරු කිරීම හා එකතු කිරීම[/FONT]
· [FONT="]වෙනත් ආයතන වෙනුවෙන් බදු අය කිරීම[/FONT]
· [FONT="]තීරු බදු නිදහස් කිරීම හා සහන සැලසීම[/FONT]
· [FONT="]බදු ආපසු ගෙවීම හා යළි ලබා ගැනීම[/FONT]
· [FONT="]හොර බඩු ජාවාරම්[/FONT][FONT="], [/FONT][FONT="]වාණිජමය වංචා හා විෂ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය නිවාරණය කිරීම[/FONT]
· [FONT="]රේගු වැරදි විමර්ශනය[/FONT]
· [FONT="]වැරදිකරුවන්ට දඬුවම් නියම කිරීම
[/FONT] [FONT="]රේගු බලතල[/FONT]
[FONT="]
[/FONT]
· [FONT="]බඩු භාණ්ඩ සෝදිසි කිරීම[/FONT]
· [FONT="]නිවෙස් සෝදිසි කිරීම[/FONT]
· [FONT="]පුද්ගලයන් සෝදිසි කිරීම[/FONT]
· [FONT="]යාන වාහන සෝදිසි කිරීම[/FONT]
· [FONT="]පුද්ගලයන් හා භාණ්ඩ අත්අඩංගුවට ගැනීම[/FONT]
· [FONT="]රේගු වැරදි විමර්ශනය කිරීම[/FONT]
· [FONT="]පරීක්ෂණය කිරීම[/FONT]
· [FONT="]භාණ්ඩ රාජ සන්තක කිරීම[/FONT]
· [FONT="]දණ්ඩන පැනවීම[/FONT]
· [FONT="]රාජ සන්තක කරන ලද භාණ්ඩ විනාශ කිරීම[/FONT]
· [FONT="]රාජ සන්තක කරන ලද හා අත්හරින ලද භාණ්ඩ විකිණීම[/FONT]
· [FONT="]නෛතික කටයුතු පවත්වාලගන යාම
[/FONT]
[FONT="][FONT="]රේගු තනතුරු
[/FONT] [FONT="]
[/FONT]
[FONT="]
1. [/FONT][FONT="]රේගු අධ්යක්ෂ ජනරාල්[/FONT]
[FONT="]2. [/FONT][FONT="]නියෝජ්‍ය රේගු අධ්යක්ෂ ජනරාල්[/FONT]
[FONT="]3. [/FONT][FONT="]රේගු අධ්යක්ෂ[/FONT]
[FONT="]4. [/FONT][FONT="]නියෝජ්‍ය රේගු අධ්යක්ෂ[/FONT]
[FONT="]5. [/FONT][FONT="]සහකාර රේගු අධ්යක්ෂ[/FONT]
[FONT="]6. [/FONT][FONT="]රේගු අධිකාරි[/FONT]
[FONT="]7. [/FONT][FONT="]සහකාර රේගු අධිකාරි[/FONT]
[FONT="]8. [/FONT][FONT="]රේගු පරීක්ෂක[/FONT]
[FONT="]9. [/FONT][FONT="]රේගු නියාමක[/FONT]
[FONT="]10. [/FONT][FONT="]යාත්‍රා රියැදුරු[/FONT]
[FONT="]11. [/FONT][FONT="]කොක්සන්[/FONT]
[FONT="]12. [/FONT][FONT="]ලස්කාර්
[/FONT] [FONT="]රේගු ගීතය[/FONT]
[FONT="]([/FONT][FONT="]ගෙය පද- වසන්ත කුමාර කොබවක මහතා [සහකාර රේගු අධිකාරි-ශ්‍රී ලංකා රේගුව] )[/FONT]
[FONT="]සියවසකින් සියවසක් ගෙවා නැගි[/FONT]
[FONT="]අභිමාණන රිවි නෙතක් විලාසෙන[/FONT]
[FONT="]පිළිබා සවියෙන් සියුම් නැණින් පිරි[/FONT]
[FONT="]දැයට උරුම රන් කහවණු කැන්දන[/FONT]
[FONT="]දෙසීය වස් කල් තුමුලව වොරැදුන[/FONT]
[FONT="]සාඩම්බර වූ රේගු පුරාණය[/FONT]
[FONT="]
[/FONT][FONT="]ගොඩවායේ මොබ මාන්තොටින් දිසි[/FONT]
[FONT="]සේද මාවතේ සුපහන් තොටමුණ[/FONT]
[FONT="]කොළොම්තොටින් මතු සිව් සිය ගව් දුර[/FONT]
[FONT="]විහිද විදා හළ සවිමත් අත්වැල[/FONT]
[FONT="]
[/FONT][FONT="]සයුරින දෙරණින ගුවෙනින සපිරෙන[/FONT]
[FONT="]ජාතික ධනයේ රන්වන් උල්පත[/FONT]
[FONT="]සමාජ ආරක්ෂණයේ බිහිදොර[/FONT]
[FONT="]දිවා රැයෙහි විෂදව සැදි පෙරහන[/FONT]
[FONT="]
[/FONT][FONT="]සිය සියවස් මතු අනාගතය දැන[/FONT]
[FONT="]සාඩම්බර රිවි නෙතක් විලාසෙන[/FONT]
[FONT="]නිසැදිව සුරකිමු රේගු පුරාවත[/FONT]
[FONT="]ජාතික ධනයේ රන්වන් උල්පත[/FONT]
[/FONT]
ශ්‍රී ලංකා රේගුව
ශ්‍රී ලංකා රේගු මූලස්ථාන සංකීර්ණය - කොළඹ - ඉදිකිරීම් වියදම රු: කෝටි 400 (රු: බිලියන 4)

කොළඹ පිහිටි ශ්‍රී ලංකා රේගු මූලස්ථාන සංකීර්ණය ඇතුලත දර්ශන (source:maga.lk)
රේගු ඉතිහාසය
මිනිසා ශිෂ්ටාචාරගත වු අවධියේ සිටම මේ රේගු වෘත්තිය පැවති ඇත.අතීතයේදී දේශ දේශාන්තරයන්හි සැරි සැරූ වෙළෙන්දන් ඒ ඒ රටවල රාජ්‍ය නායකයාට ත්‍යාගයක් පිරිනැමීම සම්ප්‍රදායක්ව පැවතිණ. ඒ සම්ප්රදායේ විකාශනයේ ප්‍රතිඵලයක් වශයෙන් රේගුව ආරම්භ වු බව කියැවේ. ක්‍රි:පු:2700-2200 කාලයේදි පුරාණ ඊජිප්තුවේ රේගු වෘත්තිය පැවති බවට සාධක හමු වී ඇත.
එමෙන්ම සිරියානු කාන්තාරයේ පැල්මයිරාහි ඔසිස් නගරයෙන් රේගු වෘත්තිය සම්බන්ධයෙන් වැදගත් තොරතුරු අනාවරණය වී ඇත.ක්‍රි:ව:136 දී ඔවුන් විසින් සොයා ගැනුණු තීරු ගාස්තු නාමාවලිය වර්තමානය දක්වාම වර්ධනය වී ඇති බව දක්නට ලැබේ. එය අද ඇති පැල්මයිරා තීරු ගාස්තු නාමාවලියේ ආරම්භය සේ සැලකේ.ක්‍රි:පු:11 වෙනි සියවසේ සිට 07 වෙනි සියවස අතර කාලයේදි සී ෂොන් රජ පෙළපත විසින් රේගු කටයුතු පවත්වාගෙන ගිය බවට සාක්ෂි චීනයෙන් හමු වේ.
රේගුව යන්නෙහි අර්ථය
රේගු යනු පෘතුග්‍රීසි වචනයක් වන අතර එහි අර්ථය වන්නේ නැව් තොටෙහි බදු අය කරන තැන යන්නයි. එමෙන්ම අතීතයේදී සුංගම්, සුංඝඝාත,සුංකම හෝ සුංවත යනුවෙන් ද රේගුව හදුන්වා ඇත.බදු අය කිරීම බුවනෙකබාහු රජුගේ කාලයේ හදුන්වා ඇත්තේ කරවුවර ලෙසයි. ලන්දේසි යුගයේදි රේගු බද්ද අල්ෆන්ඩිගෝ ලෙස හදුන්වා ඇති අතර ඉංග්‍රිසි භාෂාවෙන් කස්ටම්ස් ලෙස හදුන්වයි.
- ජාත්‍යන්තර රේගු දිනය :ජනවාරි 26 වෙනිදා
- රේගු මූලස්ථානය :බෙල්ජියමේ බ්‍රසල්ස්වල
- සාමාජික රටවල් ගණන :124
[FONT="]ශ්‍රී ලංකා රේගුව[/FONT]
[FONT="]රේගුව ලොව දෙවන පැරණිම වෘත්තිය ලෙස සැලකේ[/FONT][FONT="]. [/FONT][FONT="]රේගු[/FONT][FONT="] සංකල්පය ගොඩනැගී ඇත්තේ බදු අයකර ගැනීමේ සම්ප්‍රද්‍රය මත ය[/FONT][FONT="].[/FONT][FONT="]දිවයින තුළ රේගු[/FONT][FONT="]පරිපාලනය පිලිබඳ සම්පූර්ණ බලතල රේගු අධ්යක්ෂ ජනරාල්වරයා වෙත පැවරි [/FONT][FONT="]ඇත[/FONT][FONT="].[/FONT][FONT="]ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යාංශය යටතේ මෙම ආයතනය පාලනය වේ[/FONT][FONT="]. [/FONT][FONT="]1869[/FONT][FONT="] අංක [/FONT][FONT="]17 [/FONT][FONT="]පනතින් ආරම්භ වූ රේගු දෙපාර්තමේන්තුව වර්තමානය වන විට වසර [/FONT][FONT="]139 [/FONT][FONT="]ක ඉතිහාසයකට[/FONT][FONT="]හිමිකම් කියයි[/FONT][FONT="].
[/FONT] [FONT="]ශ්‍රී ලංකා රේගුවේ ඵෙතිහාසික පසුබිම
[/FONT]
[FONT="]ක්‍රි:ව: [/FONT][FONT="]134 [/FONT][FONT="]- [/FONT][FONT="]ගොඩවාය සෙල්ලිපියේ රේගු බදු ගැන සඳහන් වීම[/FONT]
[FONT="]ක්‍රි:ව: [/FONT][FONT="]844 [/FONT][FONT="]-[/FONT][FONT="]මන්නාරම් කච්චේරි ටැම් ලිපියේ රේගු බදු ගැන සඳහන් වීම[/FONT]
[FONT="]ක්‍රි:ව:[/FONT][FONT="]1055 [/FONT][FONT="]-[/FONT][FONT="]විජයබාහු රජ සමයේ අන්තරංගධුර නිලධාරියා පත් කිරීම[/FONT]
[FONT="]ක්‍රි:ව:[/FONT][FONT="]1200 [/FONT][FONT="]- [/FONT][FONT="]පොලොන්නරු යුගයේ සුන්වත් බදු අය කිරීම[/FONT]
[FONT="]ක්‍රි:ව:[/FONT][FONT="]1413 [/FONT][FONT="]- [/FONT][FONT="]සුංගම් බඳු අය කිරීම ගැන තිසර සන්දේශයේ සඳහන් වේ[/FONT]
[FONT="]ක්‍රි:ව:[/FONT][FONT="]1608 [/FONT][FONT="]-[/FONT][FONT="]පෘතුගීසින් විසින් "විදෝර්දා පසෙන්දා" නිලය රේගුවට පත් කරනු ලැබීම[/FONT]
[FONT="]ක්‍රි:ව:[/FONT][FONT="]1796 [/FONT][FONT="]- [/FONT][FONT="]කොළඹ රේගුවේ ප්‍රධානි එනම් "මනියගාර්" තනතුර ඇති කිරිම[/FONT]
[FONT="]ක්‍රි:ව:[/FONT][FONT="]1803 [/FONT][FONT="]- [/FONT][FONT="]නෝර්ත් ආණ්ඩුකාරවරයා ද්‍රව්‍ය අනුව වෙනස් වන තීරු බද්දක් පැනවීම[/FONT]
[FONT="]ක්‍රි:ව:[/FONT][FONT="]1809 [/FONT][FONT="]- [/FONT][FONT="]රේගු දෙපාර්තමේන්තුව ආරම්භ වීම[/FONT]
[FONT="]ක්‍රි:ව:[/FONT][FONT="]1857 [/FONT][FONT="]- [/FONT][FONT="]රේගු මන්දිරය ගොඩනැගීම[/FONT]
[FONT="]ක්‍රි:ව:[/FONT][FONT="]1913 [/FONT][FONT="]- [/FONT][FONT="]බ්‍රසල්ස් තීරු ගාස්තු නාමාවලිය ඇති කිරීම[/FONT]
[FONT="]ක්‍රි:ව:[/FONT][FONT="]1985 [/FONT][FONT="]- [/FONT][FONT="]රේගු ප්‍රධාන කාර්යාලය[/FONT][FONT="][FONT="]ටයිම්ස් මන්දිරය[/FONT][/FONT][FONT="]ට ගෙන යාම[/FONT]
[FONT="]ක්‍රි:ව:[/FONT][FONT="]1988 [/FONT][FONT="]- [/FONT][FONT="]මුල්ම රේගු අධ්යක්ෂ ජනරාල්වරයා පත් ක්රීම[/FONT]
[FONT="]ක්‍රි:ව:[/FONT][FONT="]2005 [/FONT][FONT="]- [/FONT][FONT="]නව රේගු මූලස්ථාන ගොඩනැගිල්ලට මුල්ගල තැබීම[/FONT]
[FONT="]ක්‍රි:ව:[/FONT][FONT="]2006 [/FONT][FONT="]- [/FONT][FONT="]එක්ස් කිරණ යන්ත්‍ර මගින් භාණ්ඩ පරීක්ෂාව ඇරඹීම[/FONT]
[FONT="]රේගුවේ ව්‍යුහය
[/FONT]
· [FONT="]පාලන අංශය[/FONT]
· [FONT="]මුදල් අංශය[/FONT]
· [FONT="]ප්‍රතිපත්ති[/FONT][FONT="], [/FONT][FONT="]සැලසුම් හා පරීක්ෂණ අංශය[/FONT]
· [FONT="]මානව සම්පත් සංවර්ධන අංශය[/FONT]
· [FONT="]ස්වයංක්‍රිය දත්ත සැකසුම් අංශය[/FONT]
· [FONT="]ආනයන හා තීරු බදු අංශය[/FONT]
· [FONT="]ආනයන හා ප්‍රති අපනයන අංශය[/FONT]
· [FONT="]ගමන් බඩු අංශය[/FONT]
· [FONT="]බැඳුම්කර අංශය[/FONT]
· [FONT="]ගුවන් තොටුපොල අංශය[/FONT]
· [FONT="]ගුවන් බඩු අංශය[/FONT]
· [FONT="]මධ්‍යම භාණ්ඩ පරීක්ෂණ ඒකකය[/FONT]
· [FONT="]නිවාරණ අංශය[/FONT]
· [FONT="]ආදායම් සංරක්ෂණ අංශය[/FONT]
· [FONT="]මධ්‍යම විමර්ශන අංශය[/FONT]
· [FONT="]මධ්‍යම බුද්ධි අංශය[/FONT]
· [FONT="]නීතිඅංශය[/FONT]
· [FONT="]නිෂ්පාදන බදු අංශය[/FONT]
[FONT="]රේගුවේ කාර්ය භාර්ය
[/FONT]
[FONT="]
· [FONT="]බදු ආදියට අදාළ රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම[/FONT]
· [FONT="]තීරු බදු තක්සේරු කිරීම හා එකතු කිරීම[/FONT]
· [FONT="]වෙනත් ආයතන වෙනුවෙන් බදු අය කිරීම[/FONT]
· [FONT="]තීරු බදු නිදහස් කිරීම හා සහන සැලසීම[/FONT]
· [FONT="]බදු ආපසු ගෙවීම හා යළි ලබා ගැනීම[/FONT]
· [FONT="]හොර බඩු ජාවාරම්[/FONT][FONT="], [/FONT][FONT="]වාණිජමය වංචා හා විෂ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය නිවාරණය කිරීම[/FONT]
· [FONT="]රේගු වැරදි විමර්ශනය[/FONT]
· [FONT="]වැරදිකරුවන්ට දඬුවම් නියම කිරීම
[/FONT] [FONT="]රේගු බලතල[/FONT]
[FONT="]
· [FONT="]බඩු භාණ්ඩ සෝදිසි කිරීම[/FONT]
· [FONT="]නිවෙස් සෝදිසි කිරීම[/FONT]
· [FONT="]පුද්ගලයන් සෝදිසි කිරීම[/FONT]
· [FONT="]යාන වාහන සෝදිසි කිරීම[/FONT]
· [FONT="]පුද්ගලයන් හා භාණ්ඩ අත්අඩංගුවට ගැනීම[/FONT]
· [FONT="]රේගු වැරදි විමර්ශනය කිරීම[/FONT]
· [FONT="]පරීක්ෂණය කිරීම[/FONT]
· [FONT="]භාණ්ඩ රාජ සන්තක කිරීම[/FONT]
· [FONT="]දණ්ඩන පැනවීම[/FONT]
· [FONT="]රාජ සන්තක කරන ලද භාණ්ඩ විනාශ කිරීම[/FONT]
· [FONT="]රාජ සන්තක කරන ලද හා අත්හරින ලද භාණ්ඩ විකිණීම[/FONT]
· [FONT="]නෛතික කටයුතු පවත්වාලගන යාම
[/FONT]
[FONT="][FONT="]රේගු තනතුරු
[/FONT] [FONT="]
[FONT="]
1. [/FONT][FONT="]රේගු අධ්යක්ෂ ජනරාල්[/FONT]
[FONT="]2. [/FONT][FONT="]නියෝජ්‍ය රේගු අධ්යක්ෂ ජනරාල්[/FONT]
[FONT="]3. [/FONT][FONT="]රේගු අධ්යක්ෂ[/FONT]
[FONT="]4. [/FONT][FONT="]නියෝජ්‍ය රේගු අධ්යක්ෂ[/FONT]
[FONT="]5. [/FONT][FONT="]සහකාර රේගු අධ්යක්ෂ[/FONT]
[FONT="]6. [/FONT][FONT="]රේගු අධිකාරි[/FONT]
[FONT="]7. [/FONT][FONT="]සහකාර රේගු අධිකාරි[/FONT]
[FONT="]8. [/FONT][FONT="]රේගු පරීක්ෂක[/FONT]
[FONT="]9. [/FONT][FONT="]රේගු නියාමක[/FONT]
[FONT="]10. [/FONT][FONT="]යාත්‍රා රියැදුරු[/FONT]
[FONT="]11. [/FONT][FONT="]කොක්සන්[/FONT]
[FONT="]12. [/FONT][FONT="]ලස්කාර්
[/FONT] [FONT="]රේගු ගීතය[/FONT]
[FONT="]([/FONT][FONT="]ගෙය පද- වසන්ත කුමාර කොබවක මහතා [සහකාර රේගු අධිකාරි-ශ්‍රී ලංකා රේගුව] )[/FONT]
[FONT="]සියවසකින් සියවසක් ගෙවා නැගි[/FONT]
[FONT="]අභිමාණන රිවි නෙතක් විලාසෙන[/FONT]
[FONT="]පිළිබා සවියෙන් සියුම් නැණින් පිරි[/FONT]
[FONT="]දැයට උරුම රන් කහවණු කැන්දන[/FONT]
[FONT="]දෙසීය වස් කල් තුමුලව වොරැදුන[/FONT]
[FONT="]සාඩම්බර වූ රේගු පුරාණය[/FONT]
[FONT="]
[/FONT][FONT="]ගොඩවායේ මොබ මාන්තොටින් දිසි[/FONT]
[FONT="]සේද මාවතේ සුපහන් තොටමුණ[/FONT]
[FONT="]කොළොම්තොටින් මතු සිව් සිය ගව් දුර[/FONT]
[FONT="]විහිද විදා හළ සවිමත් අත්වැල[/FONT]
[FONT="]
[/FONT][FONT="]සයුරින දෙරණින ගුවෙනින සපිරෙන[/FONT]
[FONT="]ජාතික ධනයේ රන්වන් උල්පත[/FONT]
[FONT="]සමාජ ආරක්ෂණයේ බිහිදොර[/FONT]
[FONT="]දිවා රැයෙහි විෂදව සැදි පෙරහන[/FONT]
[FONT="]
[/FONT][FONT="]සිය සියවස් මතු අනාගතය දැන[/FONT]
[FONT="]සාඩම්බර රිවි නෙතක් විලාසෙන[/FONT]
[FONT="]නිසැදිව සුරකිමු රේගු පුරාවත[/FONT]
[FONT="]ජාතික ධනයේ රන්වන් උල්පත[/FONT]
[/FONT]
Last edited:

රෙප් ++