ශ්‍රී_ලංකා_රේගුව - customs

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මේක බැලුවාම මට මෙහෙම හිතුන. රේගුව පරාදයි වගේ රේගුවේ එවුන්ට. මොකද රේගුවට අලුත් පන්නයේ ගොඩනැගිල්ලක් හැදෙන්න හුඟක් කලින් ඔකේ වැඩ කරන එවුන් ඔය වගේ මාලිගාවල් දෙක තුනක් හදල ඉවරයි. :D:D:D