ශ්‍රී_ලංකා_Vs_ඕස්ට්‍රේලියා_2010

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ශ්‍රී_ලංකා_Vs_ඕස්ට්‍රේලියා_2010

    නෙට් එකේ රවුමක් දාද්දි පරණ මැච් එකක වීඩියෝ එකක් හම්බුනා සිංහලු...:D මේක 2010 නොවැම්බර් 3, ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියා සංචාරයේ පලවෙනි ODI එක...:rolleyes:

    කාරුණික දැනුම් දීමයි: මෙය නුබල නොදන්නා බැවින් දැමූ එකක් ලෙස නොසලකනු මැනවි...ලංකාවේ සෑම කෙනෙක්ම පාහේ ක්‍රිකට් ගැන හොදට දන්නා බව දනිමි...එසේම එලකිරියේ උනුත් දන්නා බව දනිමි...:rofl::P

    පරණ තරගයක් නිසා මතකයන් අලුත් කරගැනීමට දැමූවක් පමණක් බව එළකිරි ක්‍රිකට් ප්‍රවීනයන් කරුණාවෙන් තේරුම් ගනිත්වා. :rofl:

    ඒ වගේම මෙය පරණ මැච් එකක් බව මම දන්නා බවත්, ඉදිරියට එන්නට තිබෙන තරග මට දැන්ම දැමීමට නොහැකි බවත් තේරුම් ගනිත්වා....:rofl::lol::lol::baffled:

    ඒ නිසා මෙය පරණ එකකයැයි නැවත කීමට අවශ්‍ය නොවන බව දන්වා සිටිමී. :rofl:



    :):) බම්ප් එකක් දාල යන්න සුදු පුතේ :P...:yes::love:

    එඩිට්: මෙහි ප්‍රවීනයන්ට තරගය ගැන විස්තර කීම මදි කමක් යැයි ඔවුන් සිතන බැවින් ඒවා ඉවත් කරන ලදී.:rolleyes::rofl::rofl:
     
    Last edited:

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    අයියෝ මේ පරණ සීන් එකක් නේ
    ඕක කොච්චර එෆ්බි එකේ වෙන වෙන සයිට් වල පට්ට ගැහුවද

    උබ ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් ද යුස් කරන්නේ

    එනිවේ වෙල්කම් ටු ඉන්ටර්නෙට් මචන්
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    අයියෝ මේ පරණ සීන් එකක් නේ
    ඕක කොච්චර එෆ්බි එකේ වෙන වෙන සයිට් වල පට්ට ගැහුවද

    උබ ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් ද යුස් කරන්නේ

    එනිවේ වෙල්කම් ටු ඉන්ටර්නෙට් මචන්

    :lol::lol::lol: පරණ හින්ද තමා බන් දාල තියෙන්නේ...ඉස්සරහට එන්න තියෙන එකක් මට දාන්න බැහැනේ...:lol: දැන් ඕක යූටියුබ් එකේ තියෙනේ? උබ ගිහින් යූටියුබ් එකට කියනවාද අයියෝ මේක පරණයි නේ...මොකද මේක දාල තියෙන්නේ කියල? :rofl::rofl:

    අම්මපා උබ වගේ සිඞ්හලයෙක්...:lol:
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113
    .සීරිස් එක 2-1ක් විදිහට ඔස්ට්‍රේලියාව දිනනවා හැබැයි...:rofl:


    නෑ අපියි මේ series එක දිනන්නේ 2-1 වලට . දෙවෙනි match එකට වැස්සෙන් බාධා වෙලා ඔස්ට්‍රේලියාවට D/L අනුව ලොකු target එකක් හම්බවුණා, උන් සිඩ්නි වල පරාද වුනා. තුන් වෙනි එක තිබ්බේ Gabba වල , එකේ ලංකාව 108 කට ද කොහෙද all out වෙලා යනවා, ඒක පරාද වුනා අපි.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    නෑ අපියි මේ series එක දිනන්නේ 2-1 වලට . දෙවෙනි match එකට වැස්සෙන් බාධා වෙලා ඔස්ට්‍රේලියාවට D/L අනුව ලොකු target එකක් හම්බවුණා, උන් සිඩ්නි වල පරාද වුනා. තුන් වෙනි එක තිබ්බේ Gabba වල , එකේ ලංකාව 108 කට ද කොහෙද all out වෙලා යනවා, ඒක පරාද වුනා අපි.

    :D:D මට වැරදීමක් වෙලා...තැන්ක්ස් මචන්...හදන්නම් ඒක..ඔව්..ලංකාව තමා දිනලා තියෙන්නේ..:)
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    me match eka gana nodanna unuth innawada.? :baffled::baffled:

    නොදන්නා උන්ට නෙමෙයි බන් දැම්මේ..පරණ මැච් එකක් නිසා ආසයි එහෙම එකක් බලද්දී...මම හිතන්නේ විස්තර කිරීම නිසා වෙන්නැති එහෙම හිතෙන්න...ලංකාවේ මැච් ගැන නොදන්න උන් නැහැනේ කොහොමත් :rolleyes:
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    me match eka gana nodanna unuth innawada.? :baffled::baffled:

    සබාවේ සිනා :lol::lol::lol::lol:

    මු වැද්දෙක් ද කොහෙද? අද කැලේ ඉදන් එලියට පැනලා තියෙන්නේ
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    :lol::lol::lol: පරණ හින්ද තමා බන් දාල තියෙන්නේ...ඉස්සරහට එන්න තියෙන එකක් මට දාන්න බැහැනේ...:lol: දැන් ඕක යූටියුබ් එකේ තියෙනේ? උබ ගිහින් යූටියුබ් එකට කියනවාද අයියෝ මේක පරණයි නේ...මොකද මේක දාල තියෙන්නේ කියල? :rofl::rofl:

    අම්මපා උබ වගේ සිඞ්හලයෙක්...:lol:

    තියෙන මගුල තිබිච්චාවේ ,
    ඕක පරණ සීන් එකක් ඕයි ලංකාවම බලල තියෙනවා
    ගොන් මීමා
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    සබාවේ සිනා :lol::lol::lol::lol:

    මු වැද්දෙක් ද කොහෙද? අද කැලේ ඉදන් එලියට පැනලා තියෙන්නේ

    තියෙන මගුල තිබිච්චාවේ ,
    ඕක පරණ සීන් එකක් ඕයි ලංකාවම බලල තියෙනවා
    ගොන් මීමා

    :lol::lol: මොකද මේ මෙච්චර රිද්දගෙන තියෙන්නේ? :rofl: උබට මගෙන් අතවරයක් වත් වුනාද? උබට ඕක දකිද්දී කිති වගේ නම් නොබලා හිටහන් උඩු බුරන්නේ නැතුව... :rolleyes::yes:

    පරණ හින්ද තමා ඕයි දැම්මේ...තමුසෙට එකවත් තේරෙන්නේ නැද්ද? :rofl: ඉස්සරහට එන්න තියෙන මැච් දාන්න බැහැනේ දැන්? ඔලුව අත ගාල බලහන් අං එනවද කියල? :lol::lol:
     

    djngage

    Well-known member
  • May 24, 2007
    892
    85
    48
    badulla srilanka
    mata mathakai me match eka asawen baluwa mage yaluwek balana eka nathara kara wicket tika giya nisa eth mama baluwa mama aruta call karala kuwa ape un gahanwa kiyala mara sathutak thibbe eda