ශ්‍රේෂ්ඨාධිකරණය නීති විරෝධී කිව්වොත්?

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ශ්‍රේෂ්ඨාධිකරණය නීති විරෝධී කිව්වොත්?

    පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ශ්‍රේෂ්ඨාධිකරණය නීති විරෝධී කිව්වොත් මොකද වෙන්නේ? එතකොට මැතිවරණ කොමසාරිස්ට චන්දයක් පවත්වන්න පුලුවන්ද?
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මිනිස්සුන්ට තීරනය කරන්න දීපු එකනම් ගොඩක් හොදයි මචන්.. සල්ලි වලට පැති මාරු කරල අගමැති තෝරනවට වඩා ඒක හොදයි..

    දැන් මිනිස්සුන්ටම පුලුවන්නෙ තමන්ගෙ අගමැති තෝරන්න..

    මම හිතන්නෙ නම් නැ චන්දයක් තියන එක උසාවියෙන් නවත්තයි කියල.. හිටං බලෙන් රනිල්ව එලෙවුවනම් උසාවිය නවත්තන්න ඉඩ තිබුන.. හැබැයි චන්දෙක එහෙම වැරැද්දක් නැ.. ප්‍රජාතන්ත්‍රවාදයෙ උපරිම සලකුන චන්දෙනෙ මචන්.. දැන් මිනිස්සු හොද කෙනෙක්ව තෝරයි..
     
    Last edited:

    Attaboy

    Member
    Nov 9, 2018
    144
    14
    0
    නිතිවිරෝදි නම් ඒයෙ රෑම පොනිල් ශ්‍රේෂ්ඨාධිකරණය ගාව පැදුරක් එලන් නිදියලා
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මිනිස්සුන්ට තීරනය කරන්න දීපු එකනම් ගොඩක් හොදයි මචන්.. සල්ලි වලට පැති මාරු කරල අගමැති තෝරනවට වඩා ඒක හොදයි..

    දැන් මිනිස්සුන්ටම පුලුවන්නෙ තමන්ගෙ අගමැති තෝරන්න..

    කතාව ඇත්තටම ඇත්ත. ඒත් ජනවාරි චන්දේ තියන්න දෙසැම්බර් පීක් එකේ චන්ද වැඩ තියෙන්න ඕනෙ.

    12 වෙනිදා වෙනකන් ඕලෙවල්. පවුල් ලක්ෂ ගාණක් ඔක්කොම වැඩ නවත්තලා, අම්මලා ලීව් දාලා ලමයව ඕ.එල් ගොඩදම්මවන්න වලිකන කාලේ.

    විභාග අස්සේ චන්ද කරන්න පුලුවන්ද?

    අනිත් එක පීක් ටුවරිස්ට් සීසන් එක, ලොකුම සේල්ස් සීසන් එක.

    හැමෝම කීයක් හරි හම්බකර ගන්න කාලේ.

    හෝටල් කාරයෝ, සෆාරි කාරයෝ අනාතවෙනවා
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,648
    113
    මිනිස්සුන්ට තීරනය කරන්න දීපු එකනම් ගොඩක් හොදයි මචන්.. සල්ලි වලට පැති මාරු කරල අගමැති තෝරනවට වඩා ඒක හොදයි..

    දැන් මිනිස්සුන්ටම පුලුවන්නෙ තමන්ගෙ අගමැති තෝරන්න..

    මම හිතන්නෙ නම් නැ චන්දයක් තියන එක උසාවියෙන් නවත්තයි කියල.. හිටං බලෙන් රනිල්ව එලෙවුවනම් උසාවිය නවත්තන්න ඉඩ තිබුන.. හැබැයි චන්දෙක එහෙම වැරැද්දක් නැ.. ප්‍රජාතන්ත්‍රවාදයෙ උපරිම සලකුන චන්දෙනෙ මචන්.. දැන් මිනිස්සු හොද කෙනෙක්ව තෝරයි..

    මිනිස්සු පත් කරපු එවුන්මනේ බන් සල්ලි දීලා ගන්නේ හැම තැනම හැමදාම උනේ එකනේ ...
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මිනිස්සු පත් කරපු එවුන්මනේ බන් සල්ලි දීලා ගන්නේ හැම තැනම හැමදාම උනේ එකනේ ...

    ඒ කතාව ඇත්ත බන්.. හැබැයි ටික දෙනෙක්ට හරි කෙල වෙනව බන්..

    දැන් චන්දයක් තිබ්බොත් මේ ලගදි පැති මාරු කරල පැනපු සෙට් එකට නම් අනිවා බඩු වෙනව මචන්..

    කලින් සැරෙත් මතකද එහෙම පනින සෙට් එකට පාර්ලිමේන්තු චන්දෙ කෙල උනා.. අන්තිමට ආවෙ ජාතික ලැයිස්තුවෙන් ..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    කතාව ඇත්තටම ඇත්ත. ඒත් ජනවාරි චන්දේ තියන්න දෙසැම්බර් පීක් එකේ චන්ද වැඩ තියෙන්න ඕනෙ.

    12 වෙනිදා වෙනකන් ඕලෙවල්. පවුල් ලක්ෂ ගාණක් ඔක්කොම වැඩ නවත්තලා, අම්මලා ලීව් දාලා ලමයව ඕ.එල් ගොඩදම්මවන්න වලිකන කාලේ.

    විභාග අස්සේ චන්ද කරන්න පුලුවන්ද?

    අනිත් එක පීක් ටුවරිස්ට් සීසන් එක, ලොකුම සේල්ස් සීසන් එක.

    හැමෝම කීයක් හරි හම්බකර ගන්න කාලේ.

    හෝටල් කාරයෝ, සෆාරි කාරයෝ අනාතවෙනවා

    tourist season eka danatamath iwarai. me season eka melo wadak wenne nathi seen ekak thinne.
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    කතාව ඇත්තටම ඇත්ත. ඒත් ජනවාරි චන්දේ තියන්න දෙසැම්බර් පීක් එකේ චන්ද වැඩ තියෙන්න ඕනෙ.

    12 වෙනිදා වෙනකන් ඕලෙවල්. පවුල් ලක්ෂ ගාණක් ඔක්කොම වැඩ නවත්තලා, අම්මලා ලීව් දාලා ලමයව ඕ.එල් ගොඩදම්මවන්න වලිකන කාලේ.

    විභාග අස්සේ චන්ද කරන්න පුලුවන්ද?

    අනිත් එක පීක් ටුවරිස්ට් සීසන් එක, ලොකුම සේල්ස් සීසන් එක.

    හැමෝම කීයක් හරි හම්බකර ගන්න කාලේ.

    හෝටල් කාරයෝ, සෆාරි කාරයෝ අනාතවෙනවා

    2015 president election ekath January neda thibbe
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අපේ රටේ පළවැනි පුරවැසියාට ඔළුව හොඳ නෑ. පිස්සන් කොටුවේ තමයි නතර වෙන්නේ. ආයේ මිනිස්සු දැන් මරාගන්න කාලේ. එළකිරියේ වලි දාගන්න කාලේ. අනේ මෙහෙමත් ලංකාවක්. :P
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මිනිස්සුන්ට තීරනය කරන්න දීපු එකනම් ගොඩක් හොදයි මචන්.. සල්ලි වලට පැති මාරු කරල අගමැති තෝරනවට වඩා ඒක හොදයි..

    දැන් මිනිස්සුන්ටම පුලුවන්නෙ තමන්ගෙ අගමැති තෝරන්න..

    මම හිතන්නෙ නම් නැ චන්දයක් තියන එක උසාවියෙන් නවත්තයි කියල.. හිටං බලෙන් රනිල්ව එලෙවුවනම් උසාවිය නවත්තන්න ඉඩ තිබුන.. හැබැයි චන්දෙක එහෙම වැරැද්දක් නැ.. ප්‍රජාතන්ත්‍රවාදයෙ උපරිම සලකුන චන්දෙනෙ මචන්.. දැන් මිනිස්සු හොද කෙනෙක්ව තෝරයි..

    අලුත් උන් නෑනේ බන්. පරණ කාඩ් කුට්ටමම තමයි.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    අපේ රටේ පළවැනි පුරවැසියාට ඔළුව හොඳ නෑ. පිස්සන් කොටුවේ තමයි නතර වෙන්නේ. ආයේ මිනිස්සු දැන් මරාගන්න කාලේ. එළකිරියේ වලි දාගන්න කාලේ. අනේ මෙහෙමත් ලංකාවක්. :P

    රනිල් තමයි ඉල්ලගෙන කෑවෙ.. කොහෙවත් පැත්තක හිටපු එකෙක් ගෙනත් ජනාධිපති කරගෙන.. :lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,648
    113
    හරි හරි දැන් පිල් බෙදාගනිල්ලා එළකිරියේ මැතිවරණ වලිය යන්න ......ඔන්න මම JVP
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,648
    113
    අපේ වමේ පක්ෂ මේ වෙලාවෙවත් එකතුකරගෙන එන්න බැරිද සම තැනකට ...මේ යක්කුන්ට දනේශ්වර පක්ෂ එක්ක මුක්කු ගහන්න පුළුවන් මුන් ටිකට එකතු වෙන්න බැහැ ...හරියට අපේ ගම්වල දුප්පත් මිනිස්සු වගේ උන්ගේ අතර එකමුතුවක් නැහැ ..කඩේ මුදලාලිගේ හොර වැඩ වලට පුල් සප් එක දෙනවා ....කුඹුරු කොටද්දී අත්තමට එකෙක් නැහැ
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    හරි හරි දැන් පිල් බෙදාගනිල්ලා එළකිරියේ මැතිවරණ වලිය යන්න ......ඔන්න මම JVP

    Liberal leftist commies will lose big time :lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,648
    113
    දැන් ගොටභය සාදකය ඉවරද ජනාධිපති වරණයේදී
     
    dayamperera

    Active member
  • May 31, 2008
    651
    125
    43
    ඔබේ චන්දය විකිනෙන්නේ නැති එව්න් ඉන්න පක්ෂයකට දෙන්න .
    නැත්නම් කාටවත් නොදී ඉන්න .
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ශ්‍රේෂ්ඨාධිකරණය නීති විරෝධී කිව්වොත් මොකද වෙන්නේ? එතකොට මැතිවරණ කොමසාරිස්ට චන්දයක් පවත්වන්න පුලුවන්ද?

    Ehema thamai wenne ethakota Sira karanne janadhipathi waranayak kadawamawa ...
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,648
    113
    Ehema thamai wenne ethakota Sira karanne janadhipathi waranayak kadawamawa ...

    අප්පට බොල ...එතකොට මොකද වෙන්නේ ..කලින් ම්යිත්‍රිව දිනවන්න වෙනවද කට්ටියට එකතු වෙලා :eek::eek::eek: