ශ්‍රේෂ්ඨාධිකරණ තිරණය අපිට වැඩක් නැ 🔴BREAKING

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    Rape_of_Lady_Justice_cartoon_controversy.jpg
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,511
    100,683
    113
    ඔය තුන එක මතෙක නෑ කියන්නේ මළ කරදරයක් වෙනවා ඉස්සරහට.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,176
    1
    16,022
    113
    මිට්ටෙක් කරා නම් දැන් හිරෙ..
    උසාවියට අපහාස කිරිම යටතේ...

    පාර්ලිමෙන්තු ඇතුලෙ කතා කරාට එලියෙ ඔව්වා කියන්නෙ නැ බොරලුගොඩ :rofl:
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,207
    20,821
    113
    හස්තිශෛලපුර
    @monson මොකක්ද බං ඉලගට වෙන්නෙ? මෙහෙම රටක් අරන් යන්න බෑනේ..
    ඇයි පර්ලිමෙන්තුවට බැරි හරි හමන් මිනිහෙක් පොලිස්පති කරන්න? පොනිලා බලන් ඉන්නෙ සමනලයෙක් එතෙන්ට දාන්නද?
     
    • Haha
    Reactions: Cypress

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,187
    27,851
    113
    36
    Mirihana
    alis.alberta.ca
    විධායකයයි, ව්‍යවස්තාදායකයයි නම් කරපු දෙයක් ශ්‍රේශ්ටාදිකරණයට වෙනස් කරන්න පුලුවන්ද ඇත්තටම.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,685
    13,448
    113
    විධායකය ,
    විවස්ථාදායකය
    ශ්‍රේශ්ටාදිකරණයට

    ඕක තමයි flow එක

    සරත් N සිල්වා අගවිනිසුරු ඉන්න කාලේ පැට්‍රොල් මිල අඩු කරන්න කියලා රජයට නියෝගයක් නිකුත් කරා රජය එක ක්‍රියාත්මක කරේ නෑ . මහින්ද ජනාධිපති කලේ ඒ නියෝගය අරගෙන ගියපු නිලදරියට අරලියගහ මන්දිරේ චෙක්පොයින්ට් එකෙන් එහාට යන්න දුන්නෙත් නෑ .


    ඕව නිකන් drama විතරයි


    ඔය ළමයි බොරුවට කලබල වෙන්න එපා
     
    Last edited:

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    විධායකයයි, ව්‍යවස්තාදායකයයි නම් කරපු දෙයක් ශ්‍රේශ්ටාදිකරණයට වෙනස් කරන්න පුලුවන්ද ඇත්තටම.

    ඒ කියන්නේ මහින්ද එලවලා රනිල් ආපහු අගමැති කරන්න කියලා හිටන්ට 2018 දීපු නියෝගයත් වැරදියි.
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,679
    5,525
    113
    ඒ කියන්නේ මහින්ද එලවලා රනිල් ආපහු අගමැති කරන්න කියලා හිටන්ට 2018 දීපු නියෝගයත් වැරදියි.
    WTF I Just Read
     
    • Haha
    Reactions: Cypress