ශාරියා නීතියේ ස්වභාවය - ගල් ගසා මැරීම

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,590
    113
    පොන්සි ආණ්ඩුව
    ශාරියා නීතියේ ස්වභාවය - ගල් ගසා මැරීම

    522680_298419490284436_1332643422_n_zpsd1b7475f.jpg

    ඉරානය ශාරියා නීතිය තදින් ක්‍රියාත්මක වන රටකි. ශාරියා නීතිය යටතේ වැරදි කරුවෙකුට දඩුවම් කරනු ලබන්නේ ගල් ගසා මරා දැමීමෙනි. වැරදි කරුවෙකුට ගල් ගසා මැරීම සදහා නියමිත ක්‍රමවේදයක් ඇත. මෙහි දැක්වෙන්නේ එම ක්‍රමවේදය පැහැදිළි කරන අත්පත්‍රිකාවයි.
    ක්‍රමවේදය මෙසේය.
    1. ඉස්ලාමීය පූජකයින් හා විනිසුරු මඩුල්ල විසින් වැරදිකරු බවට තීන්දුව දුන් පසු ඔහුව හෝ ඇයව ගල්ගසා මරා දැමීම සදහා දින නියම කරගත යුතුය.
    2. වැරදිකරුවාගේ දෑත් පසුපසට තබා තදින් බැද හිසේ සිට දෙපතුල දක්වා සුදු රෙද්දකින් වසා සෙලවෙන්නට නොහැකි සේ තදින් ගැටගසා ගත යුතුය.
    3. ගල් ගසා මැරීම සදහා ගල් තෝරා ගැනීමේදී -
    * එක් ගල් පහරකින් සිරකරුවා මිය යන තරමේ ලොකු ගල් තෝරා නොගත යුතුය.
    * ගලක් යැයි කියන්නට බැරි තරමේ කුඩා ගල් (බොරළු) තෝරා නොගත යුතුය.
    * ප්‍රමාණවත් වේදනාවක් දැනෙන තරමේ මධ්‍යම ප්‍රමාණයේ ගල් තෝරා ගත යුතුය.
    4. ආගමික ග්‍රන්ථ වල සදහන් පරිදි හා පූජකයින් විසින් තීරණය කරන ආකාරයට සිරකරුවාට ගැලපෙන ප්‍රමාණයේ වලක් කපා ගත යුතුය.
    5. චූදිතයා පිරිමියෙකු නම් ඉණ දක්වාද, ගැහැණියක නම් උරහිස දක්වාද ඒ වල තුළ වල දමා ගත යුතුය. (අත් පත්‍රිකාවේ රූපයේ සදහන් අන්දමට)
    6. චූදිතයාට තීන්දුව දෙනු ලැබුවේ ඔහුගේ පාපොච්චාරණයක් මත නම් පළමු ගල් පහර විනිසුරුවරයා ගැසීමෙන් පසුව රැස්ව සිටින්නන් හට ගල් ගැසිය හැකිය.
    7. තීන්දුව දෙනු ලැබුවේ සාක්ෂි සහිත නඩු විමසුමකදී නම් පළමුව සාක්ෂිකාරයින් විසින්ද, දෙවනුව විනිසුරු වරයා විසින්ද, ඉන්පසු රැස්ව සිටින්නන් විසින්ද චූදිතයාට ගල් ගැසිය යුතුය.
    8. විනාඩි 20 සිට පැය දෙක දක්වා කාලයක් ගල් ගැසීම නොනවත්වා කරගෙන යා යුතුය. ගල් ගැසීමේ කාලය තීරණය කරන්නේ විනිසුරු මඩුල්ල විසිනි.
    9. වැරදිකරුවා මියගොස් ඇතිදැයි බලන්නට වරින් වර ගල් ගැසීම නවත්වා පරික්ෂා කර බැලිය හැකිය.
    10. වැරදි කරුවා මිය ගිය පසු වලෙන් පිටතට ගැනීම කරනු ලබයි.
    *ගල් ගැසීම සදහා ඕනෑම කෙනෙකුට (ගැහැණු පිරිමි හෝ වයස් භේදයකින් තොරව) ඉදිරිපත් විය හැකිය.

    වර්ෂය - ගල්ගසා මරා දැමු සංඛ්‍යාව
    2002 - 4
    2003 - 7
    2004 - 9
    2005 - 7
    2006 - 5
    2007 - 4
    2008 - 4
    2009 - 10
    2010 - 1

    ශාරියා නීතියේ ස්වභාවය එයයි. එවැනි නීතියක් අපේ රටටත් ලැබුණහොත් කුමක් වේදැයි සිතීම මම ඔබට ඉතිරි කරමි.
     
    • Like
    Reactions: netlife007

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    මේවට මොනවා කියන්නද මන්දා..අර එකෙක් දවසක් කිව්වේ ලස්සනට සත්තු මරණ හැටි.මේ තියෙන්නේ ලස්සනට මිනිස්සු මරණ හැටි.අඩේ..මාර ලස්සන ඇති නේද?...පුදුම සනීපයක් ඇති මැරෙන කෙනාට.
     
    Last edited:

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඔය ෂරිය නිතිය නම් 7 සියවසේ ගෝත්‍රික නීතියක් කියන එක පිළිගන්න පුළුවන් , එත් හිනා යන කතාවනම් බලන්නකෝ අපේ සිංහල කම කොච්චර මනුශියද කියල කියන එක ..අනේ යකෝ තොපි ඔය මානව හිමිකම් ගැන තෙල් බෙදන කතන්දර උබලගේ සිංහල රජවරු උබලට පරම්පරාවෙන් උරුම කරපු දේවල් නෙවෙයි , ඒ උබල සුද්දාගෙන් කොපි කර ගත්තු මානව හිමිකම් කොපි කරපු සදාචාරයක් , බුදුදහම කොච්චර මානුෂිය උනත් උබලගේ රජවරු, සිංහල කියන ගෝත්‍රය උරුම කරපු ඉතිහාසේ එහෙම මානුෂිය නැහැ, ගල් ගහල මරන්නේ නැති උනාට උණු තෙල් වල ගිල්වල මරපු , ගස් දෙකකට බැදලා ඉරල මරපු කතන්දර උබලගේ ඉතිහාසේ තියෙන්නේ, දෙතිස් වද ගැන හොයල බලපන් සුද්දෝ තොපිව යටත් කරගත්තේ නැත්තම් උබලත් තාම ඔය වගේ මිලේච්ච ගෝත්‍රිකයෝ තමයි

    "අපේ ඉතිහාසෙ එහෙම සදාචාරවත් ඉතිහාසයක් නෙමෙයි. අපේ රජවරු පොඩි ළමයින්ව වංගෙඩිවල දාලා කෙටුවා. ගෑනුන්ව ගල් බැඳලා වැව් වල ගිල්ලලා මැරුවා. හැමදාම සුද්දන්ට විරුද්දව සදාචාරෙ ගැන කතා කරන සිංහල බෞද්ධ ජනතාවට ඒ ඉතිහාසෙ ම්ලේච්ඡු දේවල් පෙනුනෙ නෑ. අපි දන්න බෞද්ධ කතා වල ළමයින් සහ ගෑණුන් ගැන එන කතා කොයි වගේද? රාජ රාජ අමාත්‍යවරුන්ගෙ ඇරුණම අනෙක් සාමාන්‍ය හුදී ජනයාගෙ තත්වය කොහොමද තිබුනෙ? සෝපාක කියන්නෙ මළ මිනියකට තියල බැඳලා බාප්පා මැරෙන්න දාලා යන දරුවෙක්. රජ්ජුමාලා බුදුන්ට මුනගැහෙන්නෙ එල්ලිලා මැරෙන්න යද්දි. මේ ඉතිහාස කතන්දර ඇතුලෙ කවුරුවත් නොකියන ඇත්ත කතාව තමයි අපේ කලාපෙ රටවල කාන්තාවන්ට හා ළමයින්ට අතිශය ඛේදජනක තත්වයන්ට මුහුණදෙන්න සිදු වුණු එක. බුදුන් පවා මෙතනදි ඒ අයව තමන් ළ`ග මහණ කර ගත්තා මිස ඒ වෙනුවෙන් නීතිමය හෝ දේශපාලනික පියවරකට යන්නෙ නෑ. මේක යුරෝපයේ අතීත කතාවෙදිත් මේ විදිහමයි. ඒත් ඒ තත්වය තේරුම් ගන්නත් ඒකට විරුද්ධ වෙන්න ඇත්ත උවමනාවක් ගොඩනගා ගන්නත් ඒ සමාජ වලට පුළුවන් වුණා. අපි මේ වෙද්දි අපේ විදිහට පෙන්නන්න හදන ළමා හා කාන්තා අයිතීන් යුරෝ-ඇමරිකානුවන් විසින් නිර්මාණය කරපු සහ සමාජගත කරපු අදහස්. නැතුව ලංකාවෙ රජවරුන් හෝ පූජ්‍ය පක්ෂය කිසි වෙලාවක මේ අයිතීන් වෙනුවෙන් ඉතිහාසය පුරාම කතා කරලා නෑ"
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    522680_298419490284436_1332643422_n_zpsd1b7475f.jpg

    ඉරානය ශාරියා නීතිය තදින් ක්‍රියාත්මක වන රටකි. ශාරියා නීතිය යටතේ වැරදි කරුවෙකුට දඩුවම් කරනු ලබන්නේ ගල් ගසා මරා දැමීමෙනි. වැරදි කරුවෙකුට ගල් ගසා මැරීම සදහා නියමිත ක්‍රමවේදයක් ඇත. මෙහි දැක්වෙන්නේ එම ක්‍රමවේදය පැහැදිළි කරන අත්පත්‍රිකාවයි.
    ක්‍රමවේදය මෙසේය.
    1. ඉස්ලාමීය පූජකයින් හා විනිසුරු මඩුල්ල විසින් වැරදිකරු බවට තීන්දුව දුන් පසු ඔහුව හෝ ඇයව ගල්ගසා මරා දැමීම සදහා දින නියම කරගත යුතුය.
    2. වැරදිකරුවාගේ දෑත් පසුපසට තබා තදින් බැද හිසේ සිට දෙපතුල දක්වා සුදු රෙද්දකින් වසා සෙලවෙන්නට නොහැකි සේ තදින් ගැටගසා ගත යුතුය.
    3. ගල් ගසා මැරීම සදහා ගල් තෝරා ගැනීමේදී -
    * එක් ගල් පහරකින් සිරකරුවා මිය යන තරමේ ලොකු ගල් තෝරා නොගත යුතුය.
    * ගලක් යැයි කියන්නට බැරි තරමේ කුඩා ගල් (බොරළු) තෝරා නොගත යුතුය.
    * ප්‍රමාණවත් වේදනාවක් දැනෙන තරමේ මධ්‍යම ප්‍රමාණයේ ගල් තෝරා ගත යුතුය.
    4. ආගමික ග්‍රන්ථ වල සදහන් පරිදි හා පූජකයින් විසින් තීරණය කරන ආකාරයට සිරකරුවාට ගැලපෙන ප්‍රමාණයේ වලක් කපා ගත යුතුය.
    5. චූදිතයා පිරිමියෙකු නම් ඉණ දක්වාද, ගැහැණියක නම් උරහිස දක්වාද ඒ වල තුළ වල දමා ගත යුතුය. (අත් පත්‍රිකාවේ රූපයේ සදහන් අන්දමට)
    6. චූදිතයාට තීන්දුව දෙනු ලැබුවේ ඔහුගේ පාපොච්චාරණයක් මත නම් පළමු ගල් පහර විනිසුරුවරයා ගැසීමෙන් පසුව රැස්ව සිටින්නන් හට ගල් ගැසිය හැකිය.
    7. තීන්දුව දෙනු ලැබුවේ සාක්ෂි සහිත නඩු විමසුමකදී නම් පළමුව සාක්ෂිකාරයින් විසින්ද, දෙවනුව විනිසුරු වරයා විසින්ද, ඉන්පසු රැස්ව සිටින්නන් විසින්ද චූදිතයාට ගල් ගැසිය යුතුය.
    8. විනාඩි 20 සිට පැය දෙක දක්වා කාලයක් ගල් ගැසීම නොනවත්වා කරගෙන යා යුතුය. ගල් ගැසීමේ කාලය තීරණය කරන්නේ විනිසුරු මඩුල්ල විසිනි.
    9. වැරදිකරුවා මියගොස් ඇතිදැයි බලන්නට වරින් වර ගල් ගැසීම නවත්වා පරික්ෂා කර බැලිය හැකිය.
    10. වැරදි කරුවා මිය ගිය පසු වලෙන් පිටතට ගැනීම කරනු ලබයි.
    *ගල් ගැසීම සදහා ඕනෑම කෙනෙකුට (ගැහැණු පිරිමි හෝ වයස් භේදයකින් තොරව) ඉදිරිපත් විය හැකිය.

    වර්ෂය - ගල්ගසා මරා දැමු සංඛ්‍යාව
    2002 - 4
    2003 - 7
    2004 - 9
    2005 - 7
    2006 - 5
    2007 - 4
    2008 - 4
    2009 - 10
    2010 - 1

    ශාරියා නීතියේ ස්වභාවය එයයි. එවැනි නීතියක් අපේ රටටත් ලැබුණහොත් කුමක් වේදැයි සිතීම මම ඔබට ඉතිරි කරමි.

    Rep 7+ from netlife007

    .
     
    • Like
    Reactions: toiya