ශාරියා නීතිය - ගල් ගසා මැරීම
ඉරානය ශාරියා නීතිය තදින් ක්‍රියාත්මක වන රටකි. ශාරියා නීතිය යටතේ වැරදි කරුවෙකුට දඩුවම් කරනු ලබන්නේ ගල් ගසා මරා දැමීමෙනි. වැරදි කරුවෙකුට ගල් ගසා මැරීම සදහා නියමිත ක්‍රමවේදයක් ඇත. මෙහි දැක්වෙන්නේ එම ක්‍රමවේදය පැහැදිළි කරන අත්පත්‍රිකාවයි.
ක්‍රමවේදය මෙසේය.
1. ඉස්ලාමීය පූජකයින් හා විනිසුරු මඩුල්ල විසින් වැරදිකරු බවට තීන්දුව දුන් පසු ඔහුව හෝ ඇයව ගල්ගසා මරා දැමීම සදහා දින නියම කරගත යුතුය.
2. වැරදිකරුවාගේ දෑත් පසුපසට තබා තදින් බැද හිසේ සිට දෙපතුල දක්වා සුදු රෙද්දකින් වසා සෙලවෙන්නට නොහැකි සේ තදින් ගැටගසා ගත යුතුය.
3. ගල් ගසා මැරීම සදහා ගල් තෝරා ගැනීමේදී -
* එක් ගල් පහරකින් සිරකරුවා මිය යන තරමේ ලොකු ගල් තෝරා නොගත යුතුය.
* ගලක් යැයි කියන්නට බැරි තරමේ කුඩා ගල් (බොරළු) තෝරා නොගත යුතුය.
* ප්‍රමාණවත් වේදනාවක් දැනෙන තරමේ මධ්‍යම ප්‍රමාණයේ ගල් තෝරා ගත යුතුය.
4. ආගමික ග්‍රන්ථ වල සදහන් පරිදි හා පූජකයින් විසින් තීරණය කරන ආකාරයට සිරකරුවාට ගැලපෙන ප්‍රමාණයේ වලක් කපා ගත යුතුය.
5. චූදිතයා පිරිමියෙකු නම් ඉණ දක්වාද, ගැහැණියක නම් උරහිස දක්වාද ඒ වල තුළ වල දමා ගත යුතුය. (අත් පත්‍රිකාවේ රූපයේ සදහන් අන්දමට)
6. චූදිතයාට තීන්දුව දෙනු ලැබුවේ ඔහුගේ පාපොච්චාරණයක් මත නම් පළමු ගල් පහර විනිසුරුවරයා ගැසීමෙන් පසුව රැස්ව සිටින්නන් හට ගල් ගැසිය හැකිය.
7. තීන්දුව දෙනු ලැබුවේ සාක්ෂි සහිත නඩු විමසුමකදී නම් පළමුව සාක්ෂිකාරයින් විසින්ද, දෙවනුව විනිසුරු වරයා විසින්ද, ඉන්පසු රැස්ව සිටින්නන් විසින්ද චූදිතයාට ගල් ගැසිය යුතුය.
8. විනාඩි 20 සිට පැය දෙක දක්වා කාලයක් ගල් ගැසීම නොනවත්වා කරගෙන යා යුතුය. ගල් ගැසීමේ කාලය තීරණය කරන්නේ විනිසුරු මඩුල්ල විසිනි.
9. වැරදිකරුවා මියගොස් ඇතිදැයි බලන්නට වරින් වර ගල් ගැසීම නවත්වා පරික්ෂා කර බැලිය හැකිය.
10. වැරදි කරුවා මිය ගිය පසු වලෙන් පිටතට ගැනීම කරනු ලබයි.
*ගල් ගැසීම සදහා ඕනෑම කෙනෙකුට (ගැහැණු පිරිමි හෝ වයස් භේදයකින් තොරව) ඉදිරිපත් විය හැකිය.
වර්ෂය - ගල්ගසා මරා දැමු සංඛ්‍යාව
2002 - 4
2003 - 7
2004 - 9
2005 - 7
2006 - 5
2007 - 4
2008 - 4
2009 - 10
2010 - 1
ශාරියා නීතියේ ස්වභාවය එයයි. එවැනි මිලේච්ච පාදඩ පුවක්බඩිල්ලාගේ නීතියක් අපේ රටටත් ලැබුණහොත් කුමක් වේදැයි සිතීම මම ඔබට ඉතිරි කරමි.