ශාරීරික දඬුවම් - Physical Punishmentes
පාසල් වලදී ශාරීරික දඬුවම් ලබාදෙන එකම රට ශ්රී ලංකාවයි. මෙය ඉතා අෂිශ්ඨ හා නීති විරොධී ක්රියාවක් ලෙස බොහො රටවල් සලකනු ලබයි. ලමයින් මානසිකව දුර්වල වීම, පාසල එපාවීම සහ ශාරීරික දඬුවම සෑම ගැටළුවකටම පිලියම යැයි ලම්යින් තුල හැඟීමක් ඇති වීම වැනි ප්රතිඵල මෙයින් ඇතිවේ. ශ්රී ලංකාවේ ප්රධාන ආගම වන බුදුදහමේ ද ශාරීරික දඬුවම ප්රතික්ශේප කර තිබේ.
මෙය පිලිබඳ ඔබේ අදහස් මොනවාද?.... මෙය හොඳද ?.. නරකද?...

Sri Lanka is the only country that has physical punishments in schools. Most countries consider physical punishments are illegal and not civilized. Because Physical punishments have a lot of bad effects on students.. Even the Buddhism, main religion of Sri Lanka is against physical punishments.
physical punishments good or bad.. post ur opinion..

Last edited: