ශාරීරික දඬුවම් - Physical Punishmentes

cyber22118

Member
Jan 30, 2010
3,569
99
0
Not Far From U
ශාරීරික දඬුවම් - Physical Punishmentes

පාසල් වලදී ශාරීරික දඬුවම් ලබාදෙන එකම රට ශ්‍රී ලංකාවයි. මෙය ඉතා අෂිශ්ඨ හා නීති විරොධී ක්‍රියාවක් ලෙස බොහො රටවල් සලකනු ලබයි. ලමයින් මානසිකව දුර්වල වීම, පාසල එපාවීම සහ ශාරීරික දඬුවම සෑම ගැටළුවකටම පිලියම යැයි ලම්යින් තුල හැඟීමක් ඇති වීම වැනි ප්‍රතිඵල මෙයින් ඇතිවේ. ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආගම වන බුදුදහමේ ද ශාරීරික දඬුවම ප්‍රතික්ශේප කර තිබේ.
මෙය පිලිබඳ ඔබේ අදහස් මොනවාද?.... මෙය හොඳද ?.. නරකද?...
:angry::angry::angry::baffled::baffled::no::no::yes::yes:

Sri Lanka is the only country that has physical punishments in schools. Most countries consider physical punishments are illegal and not civilized. Because Physical punishments have a lot of bad effects on students.. Even the Buddhism, main religion of Sri Lanka is against physical punishments.
physical punishments good or bad.. post ur opinion..

Last edited:

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අපේ රටේ බොහෝ ගුරුවරු / ගුරුවරියන් ඒ වගේම ඒ අධ්‍යාපනය වට පිටාවේ ජිවත් වෙන පාලනය කරන පිරිස හිතා ගෙන ඉන්නේ..
    මේ වගේ පහර දීමක් කල පලියට වෑරදි නිවෑරදි කර ගන්න පුලුවන් වෙයි කියලා.. අනික ඒ අය තවමත් හිටන්නේ පටන්නේ අතිතයේදි..
    ගුරුවරුන් දෑරු ප්‍රතිපත්තියමයි..

    මේ තත්ත්වය අපි නොසලකා සිටියාට මේ වගේ දෙවල් වලින් ළමා මනසට බෑරෑරුම් ආකාරයට වේදනාවක් දෑනෙනවා...
     
    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    මං හිතන්නේ ශාරීරික දඬුවම් පමුණුවන එක වැරදි..
    එත් ශිෂ්‍යයන්ගේත් යුතුකම තමයි පාසලේ නීති රීති වලට ගරු කරන එක
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මං හිතන්නේ ශාරීරික දඬුවම් පමුණුවන එක වැරදි..
    එත් ශිෂ්‍යයන්ගේත් යුතුකම තමයි පාසලේ නීති රීති වලට ගරු කරන එක

    ළමා කාලයේදි බොහෝ දෙනෙක් දෑන හෝ නොදෑන වෑරද්දක් කරනවා නම් තමයි..:yes:
    නෑතිනම් අපිට ඒ ළමා කාලය අත් විදින්න බෑ..:rofl:
    ඒ හේතුවෙන් යම් වෑරද්දක් ඈති වුන පලියට දඩුවම් පෑමිණ විම
    මේකට විකල්පයක් හෑටියට මං පිලිගන්නේ නෑ..
    :rolleyes::no:
     
    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    ළමා කාලයේදි බොහෝ දෙනෙක් දෑන හෝ නොදෑන වෑරද්දක් කරනවා නම් තමයි..:yes:
    නෑතිනම් අපිට ඒ ළමා කාලය අත් විදින්න බෑ..:rofl:
    ඒ හේතුවෙන් යම් වෑරද්දක් ඈති වුන පලියට දඩුවම් පෑමිණ විම
    මේකට විකල්පයක් හෑටියට මං පිලිගන්නේ නෑ..
    :rolleyes::no:
    එකනම් ඇත්ත මචෝ..:yes:
    එත් මෙහෙම දෙයක් තියෙනවා.. :D
    අපි පොඩි කලේ වැරදි කරන එක සාමාන්‍ය දෙයක්..එකටත් දැඩි ශාරීරික දඬුවම් පමුනුවනවානම් එක වැරදි..:no:
    එත් අපි AL / OL කරන වයස පොඩි වයසක් නෙවෙයිනේ..
    ඉතින් ඒ තේරෙන කාලේදී වැරදි කරනවානම් අපිත් වැරදි නේද:D
     
    jig jig

    Member
    Jul 7, 2010
    67
    6
    0
    පාසල් වලදී ශාරීරික දඬුවම් ලබාදෙන එකම රට ශ්‍රී ලංකාවයි. මෙය ඉතා අෂිශ්ඨ හා නීති විරොධී ක්‍රියාවක් ලෙස බොහො රටවල් සලකනු ලබයි. ලමයින් මානසිකව දුර්වල වීම, පාසල එපාවීම සහ ශාරීරික දඬුවම සෑම ගැටළුවකටම පිලියම යැයි ලම්යින් තුල හැඟීමක් ඇති වීම වැනි ප්‍රතිඵල මෙයින් ඇතිවේ. ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආගම වන බුදුදහමේ ද ශාරීරික දඬුවම ප්‍රතික්ශේප කර තිබේ.
    මෙය පිලිබඳ ඔබේ අදහස් මොනවාද?.... මෙය හොඳද ?.. නරකද?...
    :angry::angry::angry::baffled::baffled::no::no::yes::yes:

    Sri Lanka is the only country that has physical punishments in schools. Most countries consider physical punishments are illegal and not civilized. Because Physical punishments have a lot of bad effects on students.. Even the Buddhism, main religion of Sri Lanka is against physical punishments.
    physical punishments good or bad.. post ur opinion..

    :no::no::no::no::no:
    කොහොන්ද බන් උබ මෙ බොරු හො‍යාගන්නෙ?:angry::angry::angry::angry::angry:
     
    cyber22118

    Member
    Jan 30, 2010
    3,569
    99
    0
    Not Far From U
    එකනම් ඇත්ත මචෝ..:yes:
    එත් මෙහෙම දෙයක් තියෙනවා.. :D
    අපි පොඩි කලේ වැරදි කරන එක සාමාන්‍ය දෙයක්..එකටත් දැඩි ශාරීරික දඬුවම් පමුනුවනවානම් එක වැරදි..:no:
    එත් අපි AL / OL කරන වයස පොඩි වයසක් නෙවෙයිනේ..
    ඉතින් ඒ තේරෙන කාලේදී වැරදි කරනවානම් අපිත් වැරදි නේද:D
    the worst time to give physical punishment is this O\L and A\L age....
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    එකනම් ඇත්ත මචෝ..:yes:
    එත් මෙහෙම දෙයක් තියෙනවා.. :D
    අපි පොඩි කලේ වැරදි කරන එක සාමාන්‍ය දෙයක්..එකටත් දැඩි ශාරීරික දඬුවම් පමුනුවනවානම් එක වැරදි..:no:
    එත් අපි AL / OL කරන වයස පොඩි වයසක් නෙවෙයිනේ..
    ඉතින් ඒ තේරෙන කාලේදී වැරදි කරනවානම් අපිත් වැරදි නේද:D

    බොහෝ කුඩා ළමුන් පාසෑලේදි මේ වගේ වෑරදි කරද්දි දඩුවම් විදින්න සිදු වුනත්..
    ඒ අයගෙන් බොහෝ දෙනෙකුට තම නිවසේදි වත් මේ වගේ දඩුවම් නොලෑබුන අය තමයි වෑඩි හරියක්ම ඉන්නේ..:rofl:
    ඉතින් තව දුරටත් මේ වගේ පාසෑලේදි කරන දඩුවම් වලට..
    ළමා අධිකාරිය මගින් ළමා හින්සනයට එරෙහිව පියවරක් ගත්තොත් හොදයි..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    demawpiyan thamange as deka waage hadapu kiri patiyan iskoleta yawanne paadam igena ganna! samaharak guruwaru hithaagena inne guruwaru wunahama onema deyak karanna puluwan kiyala. :yes::yes::yes::yes::yes:

    ඔව්, ඒ වගේම දඩුවම් කරනවාට වෑඩිය ඈතෑම් විට
    අතවරවල් සිදු වන අවස්ථා අපිට අනන්තව මේ සමාජයේ අහන්න දකින්න ලෑබුනා..
    ඉතින් තව දුරටත් මේ වගේ දෙවල් බලාගෙන ඉන්න එකේ කිසිම තේරුමක් නෑ..
    :rofl::no:
     
    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..

    බොහෝ කුඩා ළමුන් පාසෑලේදි මේ වගේ වෑරදි කරද්දි දඩුවම් විදින්න සිදු වුනත්..
    ඒ අයගෙන් බොහෝ දෙනෙකුට තම නිවසේදි වත් මේ වගේ දඩුවම් නොලෑබුන අය තමයි වෑඩි හරියක්ම ඉන්නේ..:rofl:
    ඉතින් තව දුරටත් මේ වගේ පාසෑලේදි කරන දඩුවම් වලට..
    ළමා අධිකාරිය මගින් ළමා හින්සනයට එරෙහිව පියවරක් ගත්තොත් හොදයි..
    :yes::yes::yes::yes:
     
    cyber22118

    Member
    Jan 30, 2010
    3,569
    99
    0
    Not Far From U

    singapore,malaysia, even some states in usa!:yes:
    තව ති‍යෙනවා මල්ලී:angry:

    :no::no::no::no::no::no::no::no::no::angry::angry: no ... eeewaa sidda wennee naraka guruwaru schools walata aawahama ... ehema case ekak wechcha gaman eewwaa CNN wagee chanel wala kiyalaa eewaata wiruddawa piyawara gannawaa.. apee ratee ehema wenawada..?.. this is prohibited even in prison..
     
    thilan##

    Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    සමහර විට මම වැරදි ඇති.
    මේකයි..ඉස්සර ගුරුවරු මාරම සැරයිනේ.ගහනවනේ..ඒ හින්දා ළමයි ගුරුවරුන්ට පුදුම බයයි.වැරැද්දක් කරන්නත් බයයි.ඒත් දැන්..ගුරුවරුන්ටත් ගහන්න එනවා ළමයි.කිසිම බයක් නෑ වැරැද්දක් කරන්න.ඒ හින්දම පාසැල් ළමයි වැරදි කරන්න පෙළඹෙනවත් වැඩි කියලා හිතනවා.යම් තරමකින් හරි නොමගට යොමු වෙන එක අඩු වෙනවා නේද.ඒත් මම කියන්නෙ නෑ ළමයින්ට හොදටම ගහන්න ඕනෑ කියල.ඒත් යම් තරමකින් හරි සැර වෙලා ඉන්න ඕනේ.
    සමහර විට මම වැරදි ඇති.වැරදි දෙයක් කියවුනා නම් සමාවෙන්න ඕනේ:)
     
    Diego97

    Member
    Nov 15, 2008
    11,302
    644
    0
    Panadura
    Machan mehe maii gahanva kiala merenna gahana eunva nam heluwen indala pattah gahanna oneh .... siravata thava scene ekak thiyenava machoOo kastiyak eka theory ekak thiyagenava innava machan kenekta duka dunnama eke hagiima ekenata hondata danunanta passe ee kena kavdavath vena kenekta duka denneh na ... harida etakota machan main reason eka thamaii Gutii kanna asaa nathii nisaa kiana de ahala hadeiii kiala LAnkaveh piliganna nisa .....aneh manda ban ... meh kisima Nidasak nathii prajathanthravadii rate meva gena katha kerala vadak na ...ban .... Podii eka kianneh machan loku ekata balla pusa ha samanaii ....evage podii eka hema thissema Loku eka kiana hema dema kochchara varadii unath piliganna oneh .... eegollonge tharaha araganna apii iwasang inna oneh .... hehehehheee :lol::lol::lol: ...ANEH ANICHANG ATHE PADIKKANG kiuwaluu ...
     
    cyber22118

    Member
    Jan 30, 2010
    3,569
    99
    0
    Not Far From U
    සමහර විට මම වැරදි ඇති.
    මේකයි..ඉස්සර ගුරුවරු මාරම සැරයිනේ.ගහනවනේ..ඒ හින්දා ළමයි ගුරුවරුන්ට පුදුම බයයි.වැරැද්දක් කරන්නත් බයයි.ඒත් දැන්..ගුරුවරුන්ටත් ගහන්න එනවා ළමයි.කිසිම බයක් නෑ වැරැද්දක් කරන්න.ඒ හින්දම පාසැල් ළමයි වැරදි කරන්න පෙළඹෙනවත් වැඩි කියලා හිතනවා.යම් තරමකින් හරි නොමගට යොමු වෙන එක අඩු වෙනවා නේද.ඒත් මම කියන්නෙ නෑ ළමයින්ට හොදටම ගහන්න ඕනෑ කියල.ඒත් යම් තරමකින් හරි සැර වෙලා ඉන්න ඕනේ.
    සමහර විට මම වැරදි ඇති.වැරදි දෙයක් කියවුනා නම් සමාවෙන්න ඕනේ:)

    umba weraddak nee.. eeth gahana eka erunahama karanna wena deewal kochchara thiyanawada.. umba weraddak kalaama wediyenma baya gahana ekatada, parents lata call karalaa kiyana ekatada?.. apita parents lageen punishmet ekak lebunata ee ayath ekka (sadhahatama) tharahaa yannee nee.. eeth school ekee inna kohewath yana ekek gehuwahama mala paninawaa needa?..