ශාරුක්, රිතික් රොශන්, සිගරට් හා රස්තියාදු&#348

  • Jan 21, 2012
    1,752
    348
    83
    ශාරුක්, රිතික් රොශන්, සිගරට් හා රස්තියාදු&#348

    0c94e386f9074ecf0564f978535eb42a_1312782771.jpg
    smoking-khan.jpg

    රිතික්ලා ශාරුක්ලා සිගා ගහද්දී
    උන් පොරවල්
    අහිංසක අපි
    සිගා ගහද්දී
    රස්තියාදුකාරයෝ(ද)
     
    • Like
    Reactions: Diego97

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    සිකරට් ගහන්න එපා බං.. beer එකක් ගහපු එකා.. අරක්කු බෝතලෙන් නැවතුනාට සිගා අදින එකා over limit ගියොත් නැවතෙන්නෙ ඉතිං කුඩු වලින් තමා.. අනික අඩි දෙකක් ඇවිදගන්න බැරුව හතිය හැදෙයි ඇයි හාර්ට් attack :rolleyes:
     
  • Jan 21, 2012
    1,752
    348
    83
    unta $ hambawenawane ban
    ubalaga tiyana Rs tikata kelawenawa

    සිකරට් ගහන්න එපා බං.. beer එකක් ගහපු එකා.. අරක්කු බෝතලෙන් නැවතුනාට සිගා අදින එකා over limit ගියොත් නැවතෙන්නෙ ඉතිං කුඩු වලින් තමා.. අනික අඩි දෙකක් ඇවිදගන්න බැරුව හතිය හැදෙයි ඇයි හාර්ට් attack :rolleyes:

    මෙයින් කියන්න හදන්නේ සිගරට් බීම ගැන නෙමෙ, සමාජයේ මිනිසුන්ව තරාතිරම අනුව මනින හැටි. :(
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    නාවල නිහාල්;13065370 said:
    මෙයින් කියන්න හදන්නේ සිගරට් බීම ගැන නෙමෙ, සමාජයේ මිනිසුන්ව තරාතිරම අනුව මනින හැටි. :(

    උබත් සග දාල ඩෙක දාල ඩෙනිම බස්සල එහෙම සිකරට් එකක් ඇදහන් එහෙනං.. කවුරුත් මුකුත් කියන එකක් නෑ.. රබර් දෙකක් දාල කොට කලිසමක් ගහගත්තොත් නෙ ඔය අවුල :D:D අනික ඔය ඔවුන්ට සිකරට් බොනවටත් කම්පැනි වලින් ගෙවනව බං..
     
    • Like
    Reactions: Hayao

    sen10

    Member
    Jan 7, 2011
    1,641
    65
    0
    Matara
    samajaya ubala gana hitana widiha pattakin tiyapan....Ubala ubalage Jeewite gana hitapan....Siga gahuwama monawada wenne kiyala Hoyala balapn .....
    smoking_causes_lung_cancer.jpg

    image%5B2%5D.png
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    උබත් සග දාල ඩෙක දාල ඩෙනිම බස්සල එහෙම සිකරට් එකක් ඇදහන් එහෙනං.. කවුරුත් මුකුත් කියන එකක් නෑ.. රබර් දෙකක් දාල කොට කලිසමක් ගහගත්තොත් නෙ ඔය අවුල :D:D අනික ඔය ඔවුන්ට සිකරට් බොනවටත් කම්පැනි වලින් ගෙවනව බං..

    sirawata good point :D
     
    Diego97

    Member
    Nov 15, 2008
    11,302
    644
    0
    Panadura
    Mehemai Uneducated Ballonta itin thama monava keranavada kiala danne nethuwa athii.. Control nethuwa ethii eth Decent pita Ciga gahana.. Drinks ganna minissuth meh loke wasanavakata vage innava.. lol poddak evage minihekgen igena gena kauruth monavath kianne nethi venna Decent eke kerana deyak control eke kerama kisima aulak neh ;)
     
  • Jan 21, 2012
    1,752
    348
    83
    උබත් සග දාල ඩෙක දාල ඩෙනිම බස්සල එහෙම සිකරට් එකක් ඇදහන් එහෙනං.. කවුරුත් මුකුත් කියන එකක් නෑ.. රබර් දෙකක් දාල කොට කලිසමක් ගහගත්තොත් නෙ ඔය අවුල :D:D අනික ඔය ඔවුන්ට සිකරට් බොනවටත් කම්පැනි වලින් ගෙවනව බං..

    සල්ලි ගේවනවා කියන්නේ ඇත්තද? මොකද මන් දන්න තරමට ලංකවේ දුම්කොල එකේන් සිගරට් එකක්වත් නිකං හම්බ වේන්නේ නැහැ
     
    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,865
    2,178
    113
    Galle
    නාවල නිහාල්;13065281 said:

    0c94e386f9074ecf0564f978535eb42a_1312782771.jpg
    smoking-khan.jpg

    රිතික්ලා ශාරුක්ලා සිගා ගහද්දී
    උන් පොරවල්
    අහිංසක අපි
    සිගා ගහද්දී
    රස්තියාදුකාරයෝ(ද)
    ඇයි උබට ඕන දැන් මේකේ ඉන්න එවුන්ට සිගරට් පොවන්නද? :angry: යකෝ උන්ට companies වලින් කොටි ගනන් ගෙවනවා.... මොකද උන් දන්නවා ප්‍රසිද්ධ පුද්ගලයෙක් දාලා ඒ වැඩේ කරාම එක බලන් ඉන්න එවුනුත් එක කරනවා කියලා.... එතකොට උබලා වගේ මොල් හරක් එවා බොනව. මොකද උබලා හිතනවා shahrukh khan, cigarette බොන විදිහට බිවුවාහම උබලත් එහෙම වෙනවා කියලා..
    පොඩ්ඩක් කල්පනා කරලා බලලා දෙයක් කරපන්.. බිවුවොත් විදවන්න වෙන්නේ උබට..
     
    • Like
    Reactions: Hayao
  • Jan 21, 2012
    1,752
    348
    83
    ඇයි උබට ඕන දැන් මේකේ ඉන්න එවුන්ට සිගරට් පොවන්නද? :angry: යකෝ උන්ට companies වලින් කොටි ගනන් ගෙවනවා.... මොකද උන් දන්නවා ප්‍රසිද්ධ පුද්ගලයෙක් දාලා ඒ වැඩේ කරාම එක බලන් ඉන්න එවුනුත් එක කරනවා කියලා.... එතකොට උබලා වගේ මොල් හරක් එවා බොනව. මොකද උබලා හිතනවා shahrukh khan, cigarette බොන විදිහට බිවුවාහම උබලත් එහෙම වෙනවා කියලා..
    පොඩ්ඩක් කල්පනා කරලා බලලා දෙයක් කරපන්.. බිවුවොත් විදවන්න වෙන්නේ උබට..

    i dont smoke

    DontSmoke-755290.jpg