kema kewata nam shashane winasha wenne ne. akalpa winasha unama thama shashane winasha wenne


![]()
ලොකුවට කෑගහන බොදු බල සේනාවට එක එක රාවණා බලයන්ට මේවා පේන් නැද්ද?
ඔහොම ගිහින් ශාසනේ විනාසම වෙලා යයි මචන්ලා
මේ pic එක දැක්කාම සිරාම මර දුකක් හිතුනා මචන්ලා
එකොළොස්වන සිහිනය ;
කොසොල් රජතුමා :
" ස්වාමීනී මගේ මේ හීනය අමුතුම ආකාරයේ එකක් .මන් දැක්කා සුවඳ හමන සඳුන් කොටයක් කුණු ගඳ ගහන මොරු කළයකට හුවමාරු කරනවා .ස්වමීනී ඇයි මේ වගේ හීනයක් පෙනුනේ මට ".
බුදුරජාණන්වහන්සේ :
" රජතුමනී අනාගතයේදී මගේ සාශනයේ බොහෝ භික්ෂූන් ලාභසත්කාර බලාපොරොත්තුවෙන් සිවුරු දරනවා.පස්කම් සැපය උදෙසා සිවුරු දරනවා. මෙසේ ශාස්තෲන්වහන්සේලාගේ ධර්මය මුදලට හා අනෙකුත් දේවල් වලට පාව දීම තමයි මෙම හීනයේ තේරුම . "
saadu saadu saadu
