ශාසනය විනාස වෙලා මචන්ලා

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ශාසනය විනාස වෙලා මචන්ලා

    15wmrlx.jpg


    ලොකුවට කෑගහන බොදු බල සේනාවට එක එක රාවණා බලයන්ට මේවා පේන් නැද්ද?
    ඔහොම ගිහින් ශාසනේ විනාසම වෙලා යයි මචන්ලා
    මේ pic එක දැක්කාම සිරාම මර දුකක් හිතුනා මචන්ලා
     
    Last edited:

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    eth ita wada deyak methana thiyanawa kollane
    pansale mass uyala upasakayanta bedala panathipatha kiyanna puluwanda machanla
    kanna epa kiyana kenage athin mas katak kawwama
    budu hamuduruwo piriniwan pawama oya wgema ekai hitiye abaddha wachana kiyanna
    kassapa hamuduruwo dharma sangayanawak tibbe oka udu duwana eka nawaththanna
    mekath a wagema tama bn
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    එකොළොස්වන සිහිනය ;

    කොසොල් රජතුමා :

    " ස්වාමීනී මගේ මේ හීනය අමුතුම ආකාරයේ එකක් .මන් දැක්කා සුවඳ හමන සඳුන් කොටයක් කුණු ගඳ ගහන මොරු කළයකට හුවමාරු කරනවා .ස්වමීනී ඇයි මේ වගේ හීනයක් පෙනුනේ මට ".

    බුදුරජාණන්වහන්සේ :

    " රජතුමනී අනාගතයේදී මගේ සාශනයේ බොහෝ භික්ෂූන් ලාභසත්කාර බලාපොරොත්තුවෙන් සිවුරු දරනවා.පස්කම් සැපය උදෙසා සිවුරු දරනවා. මෙසේ ශාස්තෲන්වහන්සේලාගේ ධර්මය මුදලට හා අනෙකුත් දේවල් වලට පාව දීම තමයි මෙම හීනයේ තේරුම . "
     
    • Like
    Reactions: GAC

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,227
    113
    15wmrlx.jpg


    ලොකුවට කෑගහන බොදු බල සේනාවට එක එක රාවණා බලයන්ට මේවා පේන් නැද්ද?
    ඔහොම ගිහින් ශාසනේ විනාසම වෙලා යයි මචන්ලා
    මේ pic එක දැක්කාම සිරාම මර දුකක් හිතුනා මචන්ලා

    බොදුබලේ එවුන්ට කුරුගල හම්බයෝ නටන නැටිල්ල වත් පෙනුනේ නැහැ. කුරුගල හම්බයෝ එතන යකා නටද්දී බොදුබල එවුන් නුවර හොටෙල් වල සාලේ ගහල තියෙන දළදා මාලිගාවේ පින්තුර ගලව ගලව ඇවිද්ද.
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    mata hambayek kiyala rep kapapu ekata kiyanne
    hambaya umba wenda athi mokada pansalaka mas waddo innawa nam elawanda kiyala ka gahanne hambayonta puka denda nemei yako ape sahsane raka ganna
    ekawath tharen naththam rep kapa kapa pala mokada oya wage ponna wada witharai umba wage eunta karanna puluwan
    haa man hambaya umba bauddhaya ela
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    උබලඒඑහ මේ වගේ එකක් දැක්ක?හ ම?හැක ඇන්නේ දඩස් එක
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    එකොළොස්වන සිහිනය ;

    කොසොල් රජතුමා :

    " ස්වාමීනී මගේ මේ හීනය අමුතුම ආකාරයේ එකක් .මන් දැක්කා සුවඳ හමන සඳුන් කොටයක් කුණු ගඳ ගහන මොරු කළයකට හුවමාරු කරනවා .ස්වමීනී ඇයි මේ වගේ හීනයක් පෙනුනේ මට ".

    බුදුරජාණන්වහන්සේ :

    " රජතුමනී අනාගතයේදී මගේ සාශනයේ බොහෝ භික්ෂූන් ලාභසත්කාර බලාපොරොත්තුවෙන් සිවුරු දරනවා.පස්කම් සැපය උදෙසා සිවුරු දරනවා. මෙසේ ශාස්තෲන්වහන්සේලාගේ ධර්මය මුදලට හා අනෙකුත් දේවල් වලට පාව දීම තමයි මෙම හීනයේ තේරුම . "

    100% true

    It has begun..
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    බුදුන්ගේ කාලෙත් දේවදත්තලා හිටි එකේ දැන් සිරි සමන්ත බඩ්ඩලා ඉන්න එක පුදුම වෙන්න දෙයක් නෑ. උඹ ඕවට කලබල වෙන්නේ නැතිව ඉස්සෙල්ලා ඩිග්‍රි එක ඉවර කරගෙන වරෙන්කෝ.
     

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    අබුද්දස්ස කාලේ ලබුත් තිත්තයිලු රාලේ
    ..විපරීත බුද්ධේ..:(:(:(


    සංඝයා වහන්සේලා හා චීවරධාරීන් කියන්නේ
    කොට්ඨාස දෙක පටලවාගන්න එපා
    මේ වලගම්බා රජ කාලේ හිටපු ගනින්නාන්සේ නමක්

    දුකයි බං මේවා දකිද්දි..
    :confused: