ශාසනික දේවල් පරිහරණයේ භයානකත්වය

topkollek

Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,328
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සාදුගේ දේපල අල්ලන්න යන එක හරිම බයානකයි උට්ටො. ඊළඟ ආත්මෙදි සාදුගේ ළඟ සාමනේරයෙක් වෙලා පව් ගෙවන්න වෙනවා 🤌
     

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    1. අරහං බුදු ගුණය.
    “ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන්ම අරහං නම් වන සේක.”
    I. “කෙළෙසුන් කෙරෙන් දුරු වූ හෙයින් බුදුරජාණන් වහන්සේ අරහං නම් වන සේක.”
    II. “සියළු කෙළෙසුන් නැසූ හෙයින් බුදුරජාණන් වහන්සේ අරහං නම් වන සේක.”
    III. “කෙළවරක් නොපෙනෙන සංසාර චක්‍රය නැසූ හෙයින් බුදුරජාණන් වහන්සේ අරහං නම් වන සේක.”
    IV. “සියළු පූජාවනටම සුදුසු වන හෙයින් බුදුරජාණන් වහන්සේ අරහං නම් වන සේක.”
    V. “රහසින්වත් පව් නොකළ හෙයින් බුදුරජාණන් වහන්සේ අරහං නම් වන සේක.”
    “ඒ අරහං නම් ගුණයෙන් යුක්ත වූ බුදුරජාණන් වහන්සේ මම සිරසින් වදිමි.”
    (නිහඬව භාවනා කරන්න)