ශිංහල මාතියලගෙන් වාහන උදව්වක් ඕනේ

janaka5130

Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    මරුසිරා;20453403 said:
    යෙකනේ මාතියා පල්ලියට තමා යෙන්න තිබ්බා .අල්ල මවල හරි තමා දෙනවා :sorry::cool:
    බිබි හිටපු තේ එක පුරුස් ගාලා එලියට අවා යකෝ.........
    සිල්වා මොටර්ස් කුලියාපිටිය නානා එහෙ පැත්තෙ බැළුවේ නැද්ද??
     
    • Like
    Reactions: Silly point

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    crank pulley

    You can get one turned (make) or repaired the old one from a machine shop. Just find a decent machine shop with a slotting machine, shaper or a milling machine with a slotting attachment, so they can either repair (I don't know what's wrong with the old one, if you tell me, I can tell you what to do) or turn (liyawanawaa) this in a lathe from cast iron and make the keyway in one of above machines. By the way this will be HALAL If they look towards Macca during the production process .
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    yeka Silly point mahattaya wijerame hawasa hewwada :eek:

    විජේරාමේ බැලුව මාත්තිය.. එකෙන් ගෙන්නලා දෙන්නම් කිව්වා මාස එකහමාරක් යනවලු.. එච්චර ඉන්න පුලුවන්ද? :angry:
     
    • Like
    Reactions: kellsupun

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    බිබි හිටපු තේ එක පුරුස් ගාලා එලියට අවා යකෝ.........
    සිල්වා මොටර්ස් කුලියාපිටිය නානා එහෙ පැත්තෙ බැළුවේ නැද්ද??

    යේකට කතා කළා ටොම් මහත්තය නම්බර් එක දුන්න.. හෙට උදේ ආයිත් කතා කරන්න කිව්වා :yes:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Bump තමා මාතීයා, ඕක හොයන එක නවත්තලා ඔටුවෙක්ම හොයා ගත්තානම් වැඩේ සරියා :yes:

    සපරිස්තාන් ඉක්මනට ආවනම් :angry:
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    යේකට කතා කළා ටොම් මහත්තය නම්බර් එක දුන්න.. හෙට උදේ ආයිත් කතා කරන්න කිව්වා :yes:
    උන් ගාව ඕන එකක් තියෙනවා නානා.... ගණන් තමයි ටිකක් විතර වැඩි..... ඒත් ඉතිං අල්ලගේ කැමැත්තනේ.....
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    විජේරාමේ බැලුව මාත්තිය.. එකෙන් ගෙන්නලා දෙන්නම් කිව්වා මාස එකහමාරක් යනවලු.. එච්චර ඉන්න පුලුවන්ද? :angry:

    sinhalu kemmlio deio yeka musalmaan kaden gennuwa nam yekmanata hampawei

    ikmanata hamba wenda kiyala allah dewio wish koaranwa :P

    Inshallah good office
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    sinhalu kemmlio deio yeka musalmaan kaden gennuwa nam yekmanata hampawei

    ikmanata hamba wenda kiyala allah dewio wish koaranwa :P

    Inshallah good office

    යේක ශරී අපිලගේ නබියා ශයේ කෙල්ලට ජින්ක ජිගිරි කොලානම් මේක හොයාගන්න බෙරි නේනේ :yes: