ශිරානි මැඩම් වෙත

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පිස්සු පුසා;14255350 said:
    රිදුනද පොන්ස්
    :P

    නෑ. උම්බලවගේ කනපතේ පහරන කැම්පස් පොත් ගුල්ලෝ ගැන දුක හිතුන. :lol::lol::lol::lol::lol::lol::lol:
     
    අනේ හුකේ මේ! ඔය උගතුන් ලංකාවට කරපු දේවල් දැම්මොත් උඹට රෙදි නැතුව යන්නන වෙන්නේ.... කොහොමත් උඹල වගේ දේශපාලන අදබලයන්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. අපේ සල්ලි වලින් උපාදිය අරන් රට පැනපන්.
    අනේ බන් උඹලගේ නලලමලේ සල්ලියි උපදියි දෙකම තියාගනින් කොහොමත් හෙට අනිද්දම අපි මේ ගෝත්‍රික පාලකයෝ පාලනය කරන රටෙන් චුත වෙනවා .
    බොලාට පින් නැතුවට අපි මක කරන්නද
    :lol::lol::lol:
     
    නෑ. උම්බලවගේ කනපතේ පහරන කැම්පස් පොත් ගුල්ලෝ ගැන දුක හිතුන. :lol::lol::lol::lol::lol::lol::lol:
    අහ, ඔන්න බලලා මල්ලෙන් පන්න,
    දැන් උඹට තියන අවුල මේකයි අහ,
    අනේ ගොනෝ
    මම කැම්පස් අවුට් උනේ අවුරුදු හතරකට කලින්, ඊට පස්සේ කොච්චර කල් ගත උනාද :lol::lol::lol::lol::lol:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    නෑ. උම්බලවගේ කනපතේ පහරන කැම්පස් පොත් ගුල්ලෝ ගැන දුක හිතුන. :lol::lol::lol::lol::lol::lol::lol:

    කවුද බන් කෑම්පස් පොත් ගුල්ලො කියන්නේ:confused:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    පිස්සු පුසා;14255387 said:
    අනේ බන් උඹලගේ නලලමලේ සල්ලියි උපදියි දෙකම තියාගනින් කොහොමත් හෙට අනිද්දම අපි මේ ගෝත්‍රික පාලකයෝ පාලනය කරන රටෙන් චුත වෙනවා .
    බොලාට පින් නැතුවට අපි මක කරන්නද
    :lol::lol::lol:

    මමත් යනව බන්. මේ රටේ හිටියා ඈති:(
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පිස්සු පුසා;14255395 said:
    අහ, ඔන්න බලලා මල්ලෙන් පන්න,
    දැන් උඹට තියන අවුල මේකයි අහ,
    අනේ ගොනෝ
    මම කැම්පස් අවුට් උනේ අවුරුදු හතරකට කලින්, ඊට පස්සේ කොච්චර කල් ගත උනාද :lol::lol::lol::lol::lol:
    එච්චර නාකියෙක් වෙලත් උඹ තාම නිකමෙක් නේද?

    හූ නිකමා
    :lol::lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පිස්සු පුසා;14255387 said:
    අනේ බන් උඹලගේ නලලමලේ සල්ලියි උපදියි දෙකම තියාගනින් කොහොමත් හෙට අනිද්දම අපි මේ ගෝත්‍රික පාලකයෝ පාලනය කරන රටෙන් චුත වෙනවා .
    බොලාට පින් නැතුවට අපි මක කරන්නද
    :lol::lol::lol:

    අනේ මන් නං එහෙම නෑ. මගේ සල්ලි වලින් ඉගෙන ගෙන මෙහම ඉන්න තමයි මගේ කල්පනාව. ඔය නිකන් කාල රට පනින වැඩ මගේ නෑ. ඔව් මචන් පින නැති උන එකම හොඳයි. :yes::yes::yes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    කවුද බන් කෑම්පස් පොත් ගුල්ලො කියන්නේ:confused:
    පිස්සු පූසා වගේ උගත් දෙයින් රටට වැඩක් කරන්න බැරි නිකම්මු.
    අපරාධෙ මුන්ට උගන්නන ආන්ඩුව වියදම් කරපු සල්ලි,, ගොන් පට්ටියක් දැම්මනම් ඒක එකක්
    :lol::lol:
     
    එච්චර නාකියෙක් වෙලත් උඹ තාම නිකමෙක් නේද?

    හූ නිකමා
    :lol::lol::lol:
    මමනම් නිකමෙක් නෙවෙයි
    මම උඹ වගේ මෙතන මගේ රස්සවවත් පඩියවත් ගැන පම්පෝරි ගහන්නේ නැහැ
    අනෙක මේ thread එක තියෙන්නේ මම ගැන නෙවෙයිනේ
    එකට අදාලව ඕනෑම දෙයක් කතා කරමු
    :lol::lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පිස්සු පුසා;14255395 said:
    අහ, ඔන්න බලලා මල්ලෙන් පන්න,
    දැන් උඹට තියන අවුල මේකයි අහ,
    අනේ ගොනෝ
    මම කැම්පස් අවුට් උනේ අවුරුදු හතරකට කලින්, ඊට පස්සේ කොච්චර කල් ගත උනාද :lol::lol::lol::lol::lol:

    ඔව් යකෝ මට තියෙන අවුල මේක තමයි. මාත් එක්ක විද්‍යාව කරපු කොල්ලොන්ට උන දේ යේ වෙන එකකුට වෙන්න දෙන්නේ නෑ. ඔය A/L කෙලිය කොහොම හරි වෙනස් කරනවා!
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පිස්සු පුසා;14255456 said:
    මමනම් නිකමෙක් නෙවෙයි
    මම උඹ වගේ මෙතන මගේ රස්සවවත් පඩියවත් ගැන පම්පෝරි ගහන්නේ නැහැ
    අනෙක මේ thread එක තියෙන්නේ මම ගැන නෙවෙයිනේ
    එකට අදාලව ඕනෑම දෙයක් කතා කරමු
    :lol::lol::lol:
    දැන් ආන්ඩුව පෙරලන්න පුලුවන්නම් කොටි හරි කමක් නෑ උඹලට:frown::lol:
     
    අනේ මන් නං එහෙම නෑ. මගේ සල්ලි වලින් ඉගෙන ගෙන මෙහම ඉන්න තමයි මගේ කල්පනාව. ඔය නිකන් කාල රට පනින වැඩ මගේ නෑ. ඔව් මචන් පින නැති උන එකම හොඳයි. :yes::yes::yes:

    ඔව් යකෝ මට තියෙන අවුල මේක තමයි. මාත් එක්ක විද්‍යාව කරපු කොල්ලොන්ට උන දේ යේ වෙන එකකුට වෙන්න දෙන්නේ නෑ. ඔය A/L කෙලිය කොහොම හරි වෙනස් කරනවා!

    A /L පාස් වෙලා කැම්පස් ගිය බහුතරයකට

    නුගත් කමක කරුමය
    මාචෝ මේ මාතෘකාව උසස් පෙළ ගැන නෙවෙයි
    ඒක ගැන අපි කතා කරමු, බන්දුලයා හරි ඇස් බී හරි අයෙමත් වැඩේ අනාගත්ත දවසක
    උඹල topic එකෙන් පිට පනින්නේ දන්නේ නැති නිසා නෙවෙයි නේද

    :lol::lol::lol:
     
    දැන් ආන්ඩුව පෙරලන්න පුලුවන්නම් කොටි හරි කමක් නෑ උඹලට:frown::lol:
    අනේ නැහැ මචන්, ;);)
    බොරුනම් බලපන් මම මේ එළකිරියේ කොතනකවත් අගවිනිසුරු තුමිය 100% හරි කියල කියල තියනවද
    :lol::lol::lol:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    පිස්සු පූසා වගේ උගත් දෙයින් රටට වැඩක් කරන්න බැරි නිකම්මු.
    අපරාධෙ මුන්ට උගන්නන ආන්ඩුව වියදම් කරපු සල්ලි,, ගොන් පට්ටියක් දැම්මනම් ඒක එකක්
    :lol::lol:
    ඔවු ඔවු ඌට විතරක් නෙමේ කාට උනත් නිකන් උගන්නන එක අපරාදේ. උගන්නන්න ඔනේ නයට. ඉගෙනගෙන පස්සෙ ගෙවන්න.
    පිස්සු පුසා, උබ ජාරාව කන අන්ඩුවේ ජොබ් එකක්ද කරන්නේ උපාදිය අරගෙන? එහෙනම් උබට වියඩම් කරපු සල්ලි අපරදේ
    උබ පාඩම් කරන් නෑතුව, නිදිමරන් නෑතුව, පෑවරුම් කරන් නෑතුව හොරෙන් විබාග පාස් වෙලාද උපාදිය ගත්තේ? එහෙනම් උබට වියදම් කරපු සල්ලි අපරදේ.