ශිවලෝගනාදන් වින්ද්‍යා (1997-2015)

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    11251059_939457756104517_3305577749513770148_n.jpg

    10408614_939392692777690_805460454914829283_n.jpg

    11259859_939392719444354_8190779660281861961_n.jpg

    11329750_939392739444352_5805356104450663015_n.jpg
    :(‍මේවා මිඩියා වල දාන්න දෙන්න හොද නෑ බන් ඉන්දියාවේ රේප් වුන කෙල්ලන්ගේ විස්තර මාධ්‍යවල දාන එකත් තහනම් මේකෙන් අනවශ්‍ය ප්‍රශ්න එන්නේ .
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    maxboys puluwan nam antima photo ain karapan...mage kenekta ohoma deyak unanam mama kamati ne ban oyawage photo prasidda wenawata...mehema deyak une kiyala minissu danaganna one thamai..eath oya photo jeewath wela inna ayata tawath wedanawak ban..

    dan edit karanna baha saho sory eth mama meka damme samhara aya danne naha me ahinsaka minisunta wechch wipath kochchra darunuda kiyala
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සිංහලයන් යුද කාමීන් යයි කියන අයවළුන් හට උතුරේ දෙමල සමහර මිනිසුන් ගේ හිස් තුල ඇති ප්‍රභාකරන්-ඊලාම් මතවාදය එසේම පවතින බව නොපෙනීම අවාසනාවකි!!!:dull:

    ඔව් එහෙම වෙන්න් පුළුවන් . දෙමලව සම්පූර්ණයෙන් මරලා දාපං කියන සිංහලයෝ ඉන්නවා වගේම, දෙමල අපිට වෙනම රටක් ඕනි කියලා කියන දෙමලුත් ඉන්නවා. එහෙම බලාපොරොත්තු උන්ට දීලා උන්ගේ ඡන්ද ටික ගන්න හදන කාලකණ්ණි දෙමල නායකයොත් ඉන්නවා. ඉතින් ඒ පස්සේ යන දෙමළු ඉන්න එක අහන්න දෙයක් නෙවෙයි නේ. ලෝකෙම තමන්ටම කියලා රටක් නැති එකම ජාතිය හැටියට උන් අකමැති වෙයියෑ වෙනම රටක් දෙනවා කිව්වම. ඒත් ඔය කාලකණ්ණි නායකයොන්ට ඕනි හැමදාම සාමාන්‍ය ජනතාව ගොනාට අන්දන්න විතරයි.

    යුද්ධෙන් පස්සේ මහින්ද කරෙත් ඒක. බොරු ජාතිමමකත්වයක් මවාගෙන ජාතිවාදී ප්‍රශ්න ඉස්මතු කරලා ඒවා ඔඩු දුවන්න චාන්ස් එක හදලා දුන්නා. ත්‍රස්තවාදය මුලිනුපුටා දැම්මා කියපු මහින්දම කියනවා, ඊළමේ ඡන්ද වලින් මෛත්‍රී දිනුවලු, ආයේ කොටි නැගිටිනවලු.
    දැන් මෛත්‍රී ඇතුලු UNP නඩේ කරන්නෙත් ඊට නොදෙවෙනි වැඩක්. දෙමළ ඡන්ද ටිකට පෙරේතකමේ ඊනියා සහජීවනයක් මවන්න හදනවා.

    දෙමළ ජාතික සන්ධනය කරන්නෙත් ඒක. ඒකීය රටක් කියලා පිටට කියලා, දෙමළ අයට කියනවා අපිට ඕනි වෙනම රටක් කියලා. එහෙම කියලා උන්ගේ ඡන්ද ටික කොල්ලකනවා.

    මේ රටට පැවැත්මක් නැත්තේ ඔන්න ඕකයි. අඩුම තරමේ රටේ ඉන්න බුද්ධිමත්, රටට ආදරේ මිනිස්සු හැටියට අපිවත් හරි දේ වෙනුවෙන් කතා කරන්න ඕනි අන්තවාදී නොවී.
    මොකක්ද මේ රටට ඉතුරු වෙලා තියෙන විකල්පය.............................????
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඔකුන්ගේ බිජ්ජේ රතිඤ්ඤා වැලක් ඔතල පත්තු කරන්න ඕන සක්කිලි...... හෙනම ගහනවා...
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    මේ රටට පැවැත්මක් නැත්තේ ඔන්න ඕකයි. අඩුම තරමේ රටේ ඉන්න බුද්ධිමත්, රටට ආදරේ මිනිස්සු හැටියට අපිවත් හරි දේ වෙනුවෙන් කතා කරන්න ඕනි අන්තවාදී නොවී.
    මොකක්ද මේ රටට ඉතුරු වෙලා තියෙන විකල්පය.............................????
    දැන් අළුත් ම තත්ත්වෙ දන්නව ද?
    අර වැල්ලවත්තෙන් අල්ලපු පාහරයව කලින් අල්ලලා ඉන්දෙද්දී විජයකලා මහේෂ්වරන් ගේ අණ පිට තමා නිදහස් කරල තියෙන්නේ පොලීසියෙන්.
    දැන් පාහර ඊනිව්ස්කාරයෙ කියන්නේ ඒ නිදහස් කරපු ඩීඅයිජී මහින්ද ගේ ලොල්ලෙක් කියලා.....
    මුං නම් ඕනෙ ම නෑ. කියන්නේ පොලීසිය දේශපාලනීකරනයෙන් මුදවනව කියලා. නමුත් ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමතිවරියකට පුලූවන් අල්ල ගත්ත සැකකාරයො නිදහස් කර ගන්න. ඒක කරපු එකා මහින්ද ලොල්ලෙක් කියල තමා වාසිය ගන්න හදන්නේ.
    මහින්දයා හාල්පාරු වරඩ කරපු එක වෙනයි. හැම සුත්තටම ඌව අල්ලං නහින්න හදන පොන්න වැඩේ වෙනයි.......

    මේක මහින්දට කඩ් යාමක් නෙවයි.(මොකද මේක දැකල මේකේ ඉන්න එක ලේල්ලෙක් ආගිරි ගායි, අප්පච්චි මලා, ආයෙ අගමැති වෙන්න දෙන්නෙ නෑ..බ්ලා බ්ලා....ඒ කහින එකාට මේ රටේ ඡන්දෙවත් නෑ හැබැයි) මේක කලේ මගේ අම්ම තාත්ත වුණත් මේ වගේ අපත පාහර වැඩ වලට මම විර්ද්ධයි....
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    සිංහලයන් යුද කාමීන් යයි කියන අයවළුන් හට උතුරේ දෙමල සමහර මිනිසුන් ගේ හිස් තුල ඇති ප්‍රභාකරන්-ඊලාම් මතවාදය එසේම පවතින බව නොපෙනීම අවාසනාවකි!!!:dull:

    :yes::yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    දැන් අළුත් ම තත්ත්වෙ දන්නව ද?
    අර වැල්ලවත්තෙන් අල්ලපු පාහරයව කලින් අල්ලලා ඉන්දෙද්දී විජයකලා මහේෂ්වරන් ගේ අණ පිට තමා නිදහස් කරල තියෙන්නේ පොලීසියෙන්.
    දැන් පාහර ඊනිව්ස්කාරයෙ කියන්නේ ඒ නිදහස් කරපු ඩීඅයිජී මහින්ද ගේ ලොල්ලෙක් කියලා.....
    මුං නම් ඕනෙ ම නෑ. කියන්නේ පොලීසිය දේශපාලනීකරනයෙන් මුදවනව කියලා. නමුත් ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමතිවරියකට පුලූවන් අල්ල ගත්ත සැකකාරයො නිදහස් කර ගන්න. ඒක කරපු එකා මහින්ද ලොල්ලෙක් කියල තමා වාසිය ගන්න හදන්නේ.
    මහින්දයා හාල්පාරු වරඩ කරපු එක වෙනයි. හැම සුත්තටම ඌව අල්ලං නහින්න හදන පොන්න වැඩේ වෙනයි.......

    මේක මහින්දට කඩ් යාමක් නෙවයි.(මොකද මේක දැකල මේකේ ඉන්න එක ලේල්ලෙක් ආගිරි ගායි, අප්පච්චි මලා, ආයෙ අගමැති වෙන්න දෙන්නෙ නෑ..බ්ලා බ්ලා....ඒ කහින එකාට මේ රටේ ඡන්දෙවත් නෑ හැබැයි) මේක කලේ මගේ අම්ම තාත්ත වුණත් මේ වගේ අපත පාහර වැඩ වලට මම විර්ද්ධයි....

    ඔව් පොලිසිය දේශපාලනයෙන් ස්වදින වෙන්නේ ඕනි. පොලිසිය හා නිතිය දෙකම. කොමිෂන් සභා ක්‍රියාත්මක කරන්න මේ රජය මැලිවෙනවා. එකෙන් පෙන්නේ මහින්ද කරගෙන ගිය දේම මුන් කරන්න හදන බව.

    අනිත් කරනවා දැන් ආණ්ඩුව විසිරුවන්න ඕනි කලේ හරි:yes:

    බයියෝ ටෝයියෝ ජෙප්පෝ ඔක්කොම දැනගන්න ඕනි දෙයක් තියනවා. අද ලංකාවේ නිතිය තියෙන්නේ පොඩිමිනිහට රකින්නත් ලොකු මිනිහට එකෙන් රැකෙන්න්ත්. :yes: ඒ ක්‍රමය වෙනස් වෙන කම් තවත් තවත් මේවගේ සිදුවීම් සිද්දවෙයි
     
    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    ඔය ප්‍රස්නේදී මිනිස්සු අවිසෙන්න හේතුව වෙලා තියන්නේ
    පොලිසියේ දුර්වලකම් නිසා
    පැමිණිල්ලක් දන්නා ආවම එකවත් හරියට සදහන් කරගෙන හොයලා බලලා නැහැ
    පහු වෙනිදා වෙනකන් :oo::oo::oo::oo:
    පොලිචියේ උන් මිට වඩා වගකීමෙන් වැඩ කරනම් ඔච්චර දුරට ප්‍රස්නේ ඇදෙන්නේ නැහැ
    එ අස්සේ දෙමල සන්දනේ උන් මිනිස්සු උසි ගන්නවා කයලා ආරන්චියි :frown::frown:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔය ප්‍රස්නේදී මිනිස්සු අවිසෙන්න හේතුව වෙලා තියන්නේ
    පොලිසියේ දුර්වලකම් නිසා
    පැමිණිල්ලක් දන්නා ආවම එකවත් හරියට සදහන් කරගෙන හොයලා බලලා නැහැ
    පහු වෙනිදා වෙනකන් :oo::oo::oo::oo:
    පොලිචියේ උන් මිට වඩා වගකීමෙන් වැඩ කරනම් ඔච්චර දුරට ප්‍රස්නේ ඇදෙන්නේ නැහැ
    එ අස්සේ දෙමල සන්දනේ උන් මිනිස්සු උසි ගන්නවා කයලා ආරන්චියි :frown::frown:

    ඔව් බන් කොටි හිතවාදීන්ට මේක හොද අවස්ථාවක්. අදිකානය්න් දෙමළට අසාදාරනයක් වෙන්ව කියල පෙන්වන්න. පොලිස් කාරයා කරපු වදෙන් බලපන් රටක් ගිනි ගත්තනේ.

    Similar threads