මේ රටට පැවැත්මක් නැත්තේ ඔන්න ඕකයි. අඩුම තරමේ රටේ ඉන්න බුද්ධිමත්, රටට ආදරේ මිනිස්සු හැටියට අපිවත් හරි දේ වෙනුවෙන් කතා කරන්න ඕනි අන්තවාදී නොවී.
මොකක්ද මේ රටට ඉතුරු වෙලා තියෙන විකල්පය.............................????
දැන් අළුත් ම තත්ත්වෙ දන්නව ද?
අර වැල්ලවත්තෙන් අල්ලපු පාහරයව කලින් අල්ලලා ඉන්දෙද්දී විජයකලා මහේෂ්වරන් ගේ අණ පිට තමා නිදහස් කරල තියෙන්නේ පොලීසියෙන්.
දැන් පාහර ඊනිව්ස්කාරයෙ කියන්නේ ඒ නිදහස් කරපු ඩීඅයිජී මහින්ද ගේ ලොල්ලෙක් කියලා.....
මුං නම් ඕනෙ ම නෑ. කියන්නේ පොලීසිය දේශපාලනීකරනයෙන් මුදවනව කියලා. නමුත් ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමතිවරියකට පුලූවන් අල්ල ගත්ත සැකකාරයො නිදහස් කර ගන්න. ඒක කරපු එකා මහින්ද ලොල්ලෙක් කියල තමා වාසිය ගන්න හදන්නේ.
මහින්දයා හාල්පාරු වරඩ කරපු එක වෙනයි. හැම සුත්තටම ඌව අල්ලං නහින්න හදන පොන්න වැඩේ වෙනයි.......
මේක මහින්දට කඩ් යාමක් නෙවයි.(මොකද මේක දැකල මේකේ ඉන්න එක ලේල්ලෙක් ආගිරි ගායි, අප්පච්චි මලා, ආයෙ අගමැති වෙන්න දෙන්නෙ නෑ..බ්ලා බ්ලා....ඒ කහින එකාට මේ රටේ ඡන්දෙවත් නෑ හැබැයි) මේක කලේ මගේ අම්ම තාත්ත වුණත් මේ වගේ අපත පාහර වැඩ වලට මම විර්ද්ධයි....