ශිෂ්‍යත්ව වලි..

koj500

Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    ඔව් උපාධියකින් හොද වහල් සේවයක් කරන්න පුලුවන් ඒත් එකෙන් කියන් නෑ වහලෙක් වෙන්න හරි හාම්පුතෙක් වෙන්න හරි ඩිග්‍රිය ඕනෙමයි කියලා .

    ලෝකේ ටෝප්ම උන් කියනවනේ උන් කැම්පස් ඩ්‍රොප් අවුට්ස් කියලා. නවෝත්පාදන බිහිවෙන්න තනියම හිතන උන්ගෙන් නැතුව විමද්‍යගත අද්යාපන ක්‍රමයෙන් නෙමෙයි
    මචන් ඔතන ඩ්‍රොප් අවුට් උන් කියන්නෙ කැම්පස් නොගිය උන් නෙමේ. කැම්පස් ගිහින් අයින් උන අය...
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,629
    113
    අම්මලට පම්පෝරිය ගහන්න තියෙන අවස්ථාවක්
     
    • Like
    Reactions: NRTG

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    දැනටමත් ඉන්නේ ජනප්‍රිය/හොද පාසලක නම් ලියන්න ඕනි නැහැ තමා..

    ඒත් ගමේ පාසල් වල ඉන්න එකෙක්ට ජනප්‍රිය/හොද පාසලකට යන්න හොද චාන්ස් එකක් ශිෂ්‍යත්වේ කියන්නේ
    ලොකු ස්කොලෙක ප්‍රින්සිපල් කෙනෙක් අපි එක්ක කිව්වේ ගම් වලින් ලමයි එනවලු ශිෂ්‍යත්වය පාස් වෙලා අකුරක්වත් හරියට ලියාගන්න බැලු. කොහොම පාස් උනාද කියලා හිතාගන්නලු.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,655
    113
    සේදවත්ත
    මචන් ඔතන ඩ්‍රොප් අවුට් උන් කියන්නෙ කැම්පස් නොගිය උන් නෙමේ. කැම්පස් ගිහින් අයින් උන අය...
    ඉවර වෙලා අයින් උනාම ඒක ඩ්‍රොප් අවුට් වෙන්නේ කොමත ? එයාල ගොඩක් ෆස්ට් ෆ්‍රී එඩුකේශන් බැචුලස් ලේවල් මැද නතර වෙලා පස්සේ තමා ඒවා කම්ප්ලීට් කරලා තියෙනෙනෙ. සම්පුර්ණ කරාම කියන්නේ පාස් අවුට් වෙනව කියල නේද .
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ලොකු ස්කොලෙක ප්‍රින්සිපල් කෙනෙක් අපි එක්ක කිව්වේ ගම් වලින් ලමයි එනවලු ශිෂ්‍යත්වය පාස් වෙලා අකුරක්වත් හරියට ලියාගන්න
    මාත් කැමතියි ඒ principal කවුද කියල දැනගන්න.. ශිෂ්‍යත්වේ කියන්නෙ campus වල sem exam වගේ උගන්නන එකාම paper බලන විභාගයක් නෙවෙයිනෙ..
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,655
    113
    සේදවත්ත
    ලොකු ස්කොලෙක ප්‍රින්සිපල් කෙනෙක් අපි එක්ක කිව්වේ ගම් වලින් ලමයි එනවලු ශිෂ්‍යත්වය පාස් වෙලා අකුරක්වත් හරියට ලියාගන්න බැලු. කොහොම පාස් උනාද කියලා හිතාගන්නලු.
    හෝමාගම මහින්ද රජපක්ශ එකේ උන්ව පාස් කරන්නේ ඒම . කෑගල්ලට පේපස් ආව 2014 ඕඩර් එක ඇවිත් තිබ්බේ ඒමලු .
     

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,844
    4,222
    113
    ඉවර වෙලා අයින් උනාම ඒක ඩ්‍රොප් අවුට් වෙන්නේ කොමත ? එයාල ගොඩක් ෆස්ට් ෆ්‍රී එඩුකේශන් බැචුලස් ලේවල් මැද නතර වෙලා පස්සේ තමා ඒවා කම්ප්ලීට් කරලා තියෙනෙනෙ. සම්පුර්ණ කරාම කියන්නේ පාස් අවුට් වෙනව කියල නේද .
    එකම තමා බන් ඌ එතන අදහස් කරලා තියෙන්නේ.

    ඩ්‍රොප් අවුට් වෙන්නත් මුලින් කැම්පස් ගිහින් ඉන්න ඕනිනේ
     
    • Like
    Reactions: koj500 and ManjuT

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    මාත් කැමතියි ඒ principal කවුද කියල දැනගන්න.. ශිෂ්‍යත්වේ කියන්නෙ campus වල sem exam වගේ උගන්නන එකාම paper බලන විභාගයක් නෙවෙයිනෙ..
    පෙපර් බලන අයගේ අවුලක් නෙමේ. එයාලගේ කිසි සම්බන්දයක් නැ.
     

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,844
    4,222
    113
    ලොකු ස්කොලෙක ප්‍රින්සිපල් කෙනෙක් අපි එක්ක කිව්වේ ගම් වලින් ලමයි එනවලු ශිෂ්‍යත්වය පාස් වෙලා අකුරක්වත් හරියට ලියාගන්න බැලු. කොහොම පාස් උනාද කියලා හිතාගන්නලු.
    ඔව් එහෙම දේවල් නම් වෙනවා ඇති.

    ඒ අතරේ "ලොකු" ඉස්කෝල වල ළමයි වගේම අකුරු පුළුවන් අයත් එනවා ඇති
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,655
    113
    සේදවත්ත
    එකම තමා බන් ඌ එතන අදහස් කරලා තියෙන්නේ.

    ඩ්‍රොප් අවුට් වෙන්නත් මුලින් කැම්පස් ගිහින් ඉන්න ඕනිනේ
    ඔව්, එයාලට ෆ්‍රී එඩුකේශන් නේ කොමත් හයිස්කූල් පස්සේ කොලෙජ් හෝ යුනි. එක කර කර ඉන්නකොට අත ඇරලා බිස්නස් වලට ඇවිත් පස්සේ තමා ඒවා කම්පීලිටි කරල තියෙන්නේ . ඒ නිසා ඩ්‍රොප් අවුට්ස් කියලා එයාල කියන්නේ
     
    • Like
    Reactions: Gunther

    Registext

    Well-known member
  • May 14, 2021
    478
    560
    93
    ඔය් හුත්තට වියදම් කරන සල්ලිවලින් ගමේ ඉස්කෝලවල පහසුකම් වැඩිදියුණු කරානම් හරි. එතකොට ඔය මඟුල ඕනිත් නෑ.
    ඕක හැදුවෙත් පහසුකම් අඩු ලමයින්ට පහසුකම් සහිත ඕකට සමගාමීව දිස්ත්‍රික්කයකට කිහිපය ගානෙ හදපු මද්‍ය විද්‍යාලයකට යන්න අවස්ථාවක් විදිහට විතරයි. පස්සෙ ආපු ආණ්ඩු ඒ ඉස්කෝල හදපු විදිහටම තිබ්බා මිසක් කොලඹ ඒව ගානට දියුණු කරේ නෑ.
    දැන් මද්‍ය වි.ලවල එක එක qualities.
    මලියදේව වගේ ඒවා දියුණු වෙලා සමහර ඒවා නැත්තටම නැතිවෙලා.
    දිස්ත්‍රික්කයකට තව ඉස්කෝල කීපයක් වත් දියුණු උනා නම් ඔය සිස්සත්ත උණ බහිනව.
    Media & tution කාරයො හාන හයිප් එකට තමා දෙමාපියො දඟලන්නෙ
    දැන් සිස්සත්තෙට බස්නාහිර පලාතෙ ටවුන්වල ඉස්කෝලවලත් පොඩි එඋන්ව මරවනවා 😂😂
     
    Last edited:
    • Haha
    Reactions: negombokollo

    Iroh

    Well-known member
  • Dec 9, 2022
    159
    302
    63
    මටත් පාස් වුනොත් කොම්පූටර් එකක් අරන් දෙනව කිව්ව අම්මා. ඒක තාම නැවේද කොහෙද.
     
    • Haha
    Reactions: BinDT

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,517
    6,372
    113
    ලංකාවේ තියෙන බලු දේශපාලන ක්‍රමේ අනුව සල්ලි නැති එකෙක්ට ගොඩ වෙන්න තියෙන හොඳම ක්‍රමේ තමයි ඉගෙන ගන්න එක. කැම්පස් ගියා කියලා හැම එකාම ගොඩ යන්නෙත් නෑ හැබැයි. ඒ උනාට සාපේක්ෂව ජොබ් එකක් කරගෙන ශේප් එකේ ඇදගෙන යනව බහුතරයක්.

    ඉගෙන ගන්න බැරි උන දුප්පත් උන්ට වෙන්නෙ එක්කො පාප්ප බාල්දි උස්සං ගිහින් දේශපාලන ජොබ් එකක් ඉල්ල ගන්න. නැත්නම් දෑතෙ රස්සාවක් හොයා ගන්න.

    හොඳ ඉස්කෝලෙකට පැන ගන්න එක ගොඩක් වටිනවා ජොබ් එකකට යනකොට. ඒකට තමයි ශිෂ්‍යත්ව විභාගයේ වටිනා කම
    තියෙන්නෙ. නැතුව වෙන ලබ්බක් නෑ
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    සිස්සත්වෙද අරකද මේකද වැඩක් නෑ
    මෙතන ළමයින්ට වෙලා තියෙන්නේ අසාධාරණයක්.. ඒ ළමයින්ට සාධාරණයක් කරන්න ඕන..
    අනිත් සියලුම කතා මේකට අදාල නෑ