ශිෂ්‍යත්ව වලි..

1sam

Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    මටත් ඕම තමා බන් මලටම ෆේල් උනා . පන්ති පන්ති කිසිම නිදහසක් නෑ. එක්සැම් එකෙන් පස්සේ නිවාඩුවේ ගෙදරින් ගිහින් නෑදෑයෝ එක්ක හිටියෙ මලටම

    ඔය වයසට ලෝකේ කිසිම රටක් විභාග දෙන් නෑ. මහ මොඩ විභාගයක්. ලංකාවේ අධ්යාපනය තුජ්ජයි නින්දිතයි ගිරවෙක් හදයි
    ඕස්ට්‍රේලියාවේ NAPLAN ටෙස්ට් එක පළමු වරට තියන්නේ තුනේ පන්තියේදී. ඊළඟට 5, 7 හා 9 පන්ති වලදී
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,656
    113
    සේදවත්ත
    ඕස්ට්‍රේලියාවේ NAPLAN ටෙස්ට් එක පළමු වරට තියන්නේ තුනේ පන්තියේදී. ඊළඟට 5, 7 හා 9 පන්ති වලදී
    ඔය වගේ හවස පන්ති දාල පාස් පේපස් කරවලා සම්මන්ත්‍රණ තියලා මානසික පීඩනයක් අවුරුදු 3 විතර දෙනවද ඒ රටේ ?
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    ඔය වගේ හවස පන්ති දාල පාස් පේපස් කරවලා සම්මන්ත්‍රණ තියලා මානසික පීඩනයක් අවුරුදු 3 විතර දෙනවද ඒ රටේ ?
    ආසියාතිකයෝ (ලාංකික, ඉන්දියානු, චීන) දෙමව්පියන් නම් මේ ගැන උනන්දුවක් තියනවා. ළමයින්ට ටියුෂන් දෙන (බොහෝ විට online) දෙමව්පියනුත් මේ අතර ඉන්නවා. නමුත් බොහොමයක් ඔසියෝ හෝ වෙනත් යුරෝපියානු දෙමව්පියන් මේවා ගැන සලකන්නේ සැහැල්ලුවෙන්.

    //ඔය වයසට ලෝකේ කිසිම රටක් විභාග දෙන් නෑ. //

    මෙන්න මේ කියමන වැරදියි කියලා පෙන්නුම් කරන්නයි මම පිළිතුර ලිව්වේ.
     
    • Like
    Reactions: koj500

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,656
    113
    සේදවත්ත
    ආසියාතිකයෝ (ලාංකික, ඉන්දියානු, චීන) දෙමව්පියන් නම් මේ ගැන උනන්දුවක් තියනවා. ළමයින්ට ටියුෂන් දෙන (බොහෝ විට online) දෙමව්පියනුත් මේ අතර ඉන්නවා. නමුත් බොහොමයක් ඔසියෝ හෝ වෙනත් යුරෝපියානු දෙමව්පියන් මේවා ගැන සලකන්නේ සැහැල්ලුවෙන්.

    //ඔය වයසට ලෝකේ කිසිම රටක් විභාග දෙන් නෑ. //

    මෙන්න මේ කියමන වැරදියි කියලා පෙන්නුම් කරන්නයි මම පිළිතුර ලිව්වේ.
    ටෙස්ට් සීන් එක ඕනම පාසලක තියනවා ඒත් මේ වගේ ස්කොල් සීන් විභාග නෑ පොඩි වයස් වලට මෙමෙච්චර බර දීලා වද දීලා කරන. මම ලියපු විදිය වැරදී. ලංකාවේ තමා ලමා මනසට දරන් නැති සිලබස් එකක් උගන්නලා කිසිම ප්‍රතිඵලක් නැති රට . ඔය උගන්නන විදියට හරිනම් අපි ස්වීඩන් වගේ ඉන්න ඕනේ . අපේ ගිරවා දාන්න උගන්නන්නේ ඔය ඔසී වල උගන්න්නේ ජීවත් වෙන්න එවට ටෙස්ට් තියන්න ඕනේ මොකද ජීවත් වෙන්න නොදැන වීජ ගනිතය ඉගෙනගෙන වැඩක් නෑනේ
     
    • Like
    Reactions: 1sam

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,963
    10,571
    113
    ආශික්ලන්තෙ
    මොන වේස විභාගයක් ද බන් ඔය. ඕක ලමයි නෙමෙයි කරන්නේ අම්මලා . මාත් කරන කාලේ ඇහුවා වෙන ඉස්කොලේට යන් නැත්තම් ඇයි මේ මැරිගෙන කරන්නේ කියලා අම්මා කියනවා තත්වේ බලනලු මම කිව්වා වාර විභාග තුනක් දෙන්නේ එකට නේ කියලා . තෝ පැහෙන් නැතුව ඉදපන් පොඩි පකයා මහ එකා වගේමයි කිව්වා බන් . අදටත් හම්බෙන පොඩි උන් අම්මල ඉසරම මම කියනවා ඕක වැඩක් ඇති ව්හාගයක් නෙමෙයි කියලා උන්ගේ අම්මලගෙන් බැනුම් අහනවා ලෙසටම 😂. දැන් තේරෙනවා ඇයි පොඩි පකයා කිව්වේ ඇයි කියලා අම්මා 🥲
    :Lol: