ශිෂ්‍යයා ලිංගික වැඩවලට පොළඹවා ගත් ගුරුවර

slx

Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    ශිෂ්‍යයා ලිංගික වැඩවලට පොළඹවා ගත් ගුරුවර

    ෆෝන් එකෙන් ඔක්කොම හෙළිවෙයි

    - අවුරුදු පහළොවක් වයසැති තම පාසලේ ශිෂ්‍යයකු ලිංගික කටයුතුවලට යොමුකර ගත් පාසල් ගුරුවරියක 8දා මොනරාගල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

    මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මොනරාගල පාසලක සේවය කරන මොනරාගල පදිංචි හතලිස්එක් හැවිරිදි ගුරුවරියක වන දෙදරු මවකි.

    ඇය තම පාසලේ 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යයා ගුරුවරියගේ නිවසට ගෙන්වා ගෙන ලිංගිකව හැසිරී ඇත.

    තම දරුවා ගුරුවරියගේ නිවසට යාමත් ගුරුවරිය නිතරම දුරකථනයෙන් කථා කිරීමත් පිළිබඳව ශිෂ්‍යාගේ මවට සැකයක් මතුවී ඔහුගේ ජංගම දුරකථනයට ලැබුණු එස්.එම්.එස් පණිවිඩ පරීක්ෂා කිරීමේදී තම පුතා ගුරුවරිය සමග ලිංගික සම්බන්ධතාවයක් පවත්වාගෙන යන බවට තොරතුරු අනාවරණය වී තිබේ.

    ඒ පිළිබඳව මොනරාගල පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව ගුරුවරිය අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කිරීමේදී ගුරුවරිය සමග සිසුවා ලිංගික සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගොස් ඇති බවත් ඊට ශිෂ්‍යයා පොළඹගෙන ඇත්තේ අකමැත්තෙන් බවත් හෙළිවී තිබේ.

    මාස තුනකට ආසන්න කාලයක් ගුරුවරිය සිසුවා පොළඹවා ගෙන තිබේ.

    වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ශිෂ්‍යයා මොනරාගල දිස්ත‍්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇත.

    පාසල් ගුරුවරිය ඊයේ (9 දා* මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

    මොනරාගල මූලස්ථාන පොලිස් පරීක්ෂක වේහිත දේශප‍්‍රිය මහතා පරීක්ෂණ පවත්වයි.

    බඩල්කුඹුර රවිඳු ගුණතිලක
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    පව් බන්.. ඒ ගුරුවරිය... දැඩි අසහනයකින් ඉන්න ඇත්තෙ. මිනිහා මැරිලද බන්, එහෙම නැත්නම් උගේ කුරුංගොයියා මැරිලද...? වැරැද්ද තියෙන්නෙ ළමයෙක් ඔයදේට යොදාගත්ත එක විතරයි. ඒ ගුරුවරිය "Elakiri" ආවනම් යස අගේට ඉන්නව... කිසි ලෙඩක් නැතුව
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    පව් බන්.. ඒ ගුරුවරිය... දැඩි අසහනයකින් ඉන්න ඇත්තෙ. මිනිහා මැරිලද බන්, එහෙම නැත්නම් උගේ කුරුංගොයියා මැරිලද...? වැරැද්ද තියෙන්නෙ ළමයෙක් ඔයදේට යොදාගත්ත එක විතරයි. ඒ ගුරුවරිය "Elakiri" ආවනම් යස අගේට ඉන්නව... කිසි ලෙඩක් නැතුව

    :rofl::rofl: kollo okkoma monaragala yanawa
     
    Dug

    Active member
  • Jun 19, 2015
    245
    36
    28
    පව් බන්.. ඒ ගුරුවරිය... දැඩි අසහනයකින් ඉන්න ඇත්තෙ. මිනිහා මැරිලද බන්, එහෙම නැත්නම් උගේ කුරුංගොයියා මැරිලද...? වැරැද්ද තියෙන්නෙ ළමයෙක් ඔයදේට යොදාගත්ත එක විතරයි. ඒ ගුරුවරිය "Elakiri" ආවනම් යස අගේට ඉන්නව... කිසි ලෙඩක් නැතුව

    කුරුංගොයියා... :lol:
     
    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    පව් බන්.. ඒ ගුරුවරිය... දැඩි අසහනයකින් ඉන්න ඇත්තෙ. මිනිහා මැරිලද බන්, එහෙම නැත්නම් උගේ කුරුංගොයියා මැරිලද...? වැරැද්ද තියෙන්නෙ ළමයෙක් ඔයදේට යොදාගත්ත එක විතරයි. ඒ ගුරුවරිය "Elakiri" ආවනම් යස අගේට ඉන්නව... කිසි ලෙඩක් නැතුව

    මේවානේ යකෝ කොමෙන්ටු...:rofl::rofl::rofl:
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,559
    6,539
    113
    59e89a80c90e6da9d25a782834cdb35f810b81cf98fa49dde43a4ec427acbf4a.jpg
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    මොකාද බං ඒ මෝඩ පුතා
    පස්සේ කාලෙක තේරෙයි ලොකු වුනහම
    හදිස්සියට වැඩක් කර ගන්න එකක් සෙට් කර ගන්න තියෙන අමාරුව
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,396
    221
    63
    පව් බන්.. ඒ ගුරුවරිය... දැඩි අසහනයකින් ඉන්න ඇත්තෙ. මිනිහා මැරිලද බන්, එහෙම නැත්නම් උගේ කුරුංගොයියා මැරිලද...? වැරැද්ද තියෙන්නෙ ළමයෙක් ඔයදේට යොදාගත්ත එක විතරයි. ඒ ගුරුවරිය "Elakiri" ආවනම් යස අගේට ඉන්නව... කිසි ලෙඩක් නැතුව

    ඔය පැතිවල මිනිස්සු මහ පොළව එක්ක හැප්පිලා හැප්පිලා අවසට හීනියට පොඩි අඩියක් එහෙම ගහල ඇවිල්ල.. මස් හොද්දකුත් එක්ක හොඳට ගිලලා, සුරුට්ටු අඟලක් ඇදලා පැදුරට වැටුනම... කුරුංගොයියා අවදියෙන් ඉඳීද බන්.. පව්... තේරුම් නොගෙන හිර ගත්තම ඔහොම තමයි.... ඕකෙ අනිත් පැත්තත් එහෙමයි... මිනිහාට බඩු ඕන තැන්වල ගෑණු පිස්සු කෙලිනවා...
     
    :rofl: