"ශිෂ්‍යාවගේ ගණිකා සේවය" (18+)
පසුගිය දින කිහිපයේ මෙම අඩවියේ පලවූ “ඇන්ටිගේ-බෝඩිම” (http://www.elakiri.com/forum/showthread.php?t=1763334) සහ “කාමරේ-රෑට” (http://www.elakiri.com/forum/showthread.php?t=1763791) යන මාතෘකා දෙක සම්බන්ධයෙන් විවිධ අන්දමේ ප්‍රතිචාර ලැබී තිබෙන බව මම දුටුවා.මෙම ලිපි කියැවූවාට පසු මේ සම්බන්ධයෙන් තවත් නූලක් දැමීමම මා මෙසේ අදහස් කලා.
මේ ලිපි දෙකේම අඩංගු කරුණු අතිශයෝක්තියෙන් ලියා ඇති බව මාගේ පෞද්ගලික මතය වේ.මා සිතනා ආකාරයට ලංකාවේ සරසවි ශිෂ්‍යාවන් බහුතරය මුදල් සඳහා මෙවැනි සමාජ අසම්මත ක්‍රියාවල නොයෙදන බව මට කියන්න පුලුවන්.
එහෙත්... ඔව් එහෙත් මෙවැනි ක්‍රියාවල නියැලෙන කිහිප දෙනෙකු හෝ සිටිනා බව කණගාටුවෙන් වූවද පැවසිය යුතුය.
කලකට ඉහත, ඔව්, සෑහෙන කලකට ඉහත මම විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකුව සිටි කාලයේ මෙවැනි එක් ශිෂ්‍යාවක් විශ්ව විද්‍යාලයේ පාඨමාලවක් හදාරමින් සිටියා (ඇය මාගේ මිතුරියක් හෝ දන්නා කෙනෙකු නොවේ). හැබැයි මේ ගෑණු ළමයා මෙම ක්රියාවේ යෙදුනේ වෙනස් ක්‍රමයකට. ඒ තමයි මුදල් යහමින් තියෙන සරසවි ශිෂ්‍යයන් හා මිතුරුවී ඔවුනට ලිංගික සේවා ලබාදී මුදල් ඉපයීමය. මෙය විශ්ව විද්‍යාලයේ බොහෝ දෙනෙකු දැන සිටිය කාරණයක්.
ඒ කාලයේ එසේ සිදු වූවා නම් මෙකල එය ඊට වඩා විකාශණය වී පවතින බව අපිට නිගමනය කරන්න පුලුවන්. එදාට වඩා අද ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තිබෙන ජීවන බර වගේම භෞතික අවශ්‍යතාත් සෑහෙන්න වැඩියි කියන එක අපි පිළිගන්න ඕන. එවැනි එක භෞතික අවශ්‍යතාවයක් තමයි අද හැමෝටම smartphone එකක්, tab එකක් lap එකක් ඕන කරනවා. ඒවා upgrade කරන්න ඕන වෙනවා.ඉතින් මේවට සල්ලි ඕන. මෙවැනි තත්වයක් යටතේ අද සරසවි ශිෂ්‍යාවන් සුළුතරයක් හෝ මුදලට ලිංගික සේවා සැපයීමට යොමු වෙන එක පුදුම වියයුතු කාරණයක් නොවෙයි. මම මේ ශිෂ්‍යාවන් 'වේසි' කියන නාමයෙන් හඳුන්වන්නෙ නෑ. ඔවුන් මුදලට ලිංගික සේවා සපයන ‘sex workers’ කියල තමයි මට කියන්න පුලුවන්. අද කාලේ හැමදේම මුදලට විකිණෙන නිසා ගෑණු ළමයෙක් ඇඟ විකුණන එකත් මෙම වෙළඳ ලෝකයේ එක පැතිකඩක් වෙනවා.
මුදලට ලිංගික සේවා සපයන ශිෂ්‍යාවන් ලෝකයේ දියුණු යැයි සම්මත රටවල් වල ලංකාවට වඩා ඉන්නවා කියන එක ඔයගොල්ලො සමහරවිට දන්නෙ නැතුව ඇති. මම දැන් ජීවත් වන ඕස්ට්‍රේලියාවේ මේ වගේ ශිෂ්‍යාවන් සෑහෙන ප්‍රමාණයක් සිටින බව සංඛ්‍යා ලේඛන සහ ප්රවෘත්ති වාර්තාපෙන්වා දෙනවා. මේ ශිෂ්‍යාවන් වැඩි ප්‍රමාණයක් චීනය, කොරියාව, තායිලන්තය, ඉන්දුනීසියාව වගේ රටවල් වලින් පැමිණෙන විදේශික ශිෂ්‍යාවන් වෙනවා. මෙවැනි ආසියාතික තරුණියන්ට ඕස්ට්‍රේලියානු පිරිමින්ගේ ලොකු ඉල්ලුමක් තියෙන නිසා ඔවුන්ගේ කාර්යය වඩාත් පහසු වෙනවා.මීට අමතරව සුලුතරයක්ඕස්ට්රේලියානු සුදු ශිෂ්‍යාවන්ද මෙම කාර්යයේ නියැලෙනවා. මේ ශිෂ්‍යාවන් ප්‍රධාන නගරවල නීත්යානුකූලසම්බාහන මධ්‍යස්ථාන සහ ගණිකා නිවාසවල සේවය කරන බව අද කාලේප්රසිද්ධ රහසක් වෙලා තියෙන්නෙ ප්‍රධාන මාධ්‍යවල මේ විස්තර ප්‍රචාරය කරන හින්දා.මේවා ගැන එළිපිට කතා කරන ශිෂ්‍යාවන්ද සිටින්නේ මේ රටවල් වල එතරම් සමාජ පිළිකුලක් ලංකාව සමග සැසඳුවාම නැති හින්දා.
මේ සම්බන්ධ පුවත් පත් වාර්තාවක් පහත දැක්වෙනවා(මෙම වාර්තාව සත්‍ය තොරතුරු අනුව ලියැවුන ප්රබුද්ධ වාර්තාවක්. එහෙම නැතුව ලංකාවෙ වගේ ඕන හිතළුවක් ලියල හිට් වැඩි කර ගන්න කරපු වෑයමක් නෙමෙයි).
http://www.theage.com.au/articles/2008/03/01/1204227055215.html
මම ඔයගොල්ලන්ට ප්‍රංශයේ සිටි මෙවැනි ශිෂ්‍යාවක් ඇගේ අත්දැකීම් අඩංගු කොට ලියා ඇති පොතක් පාදක කොට නිපදවා ඇති චිත්‍රපටයක විස්තර ලබා දෙන්න අදහස් කරා. මේ චිත්‍රපටයේ ඉංග්‍රීසි නාමය Student Services. 'Laura' නමින් තමා හඳුන්වන මේ තරුණිය සරසවි ශිෂ්‍යාවක ලෙස ඇයට විඳින්නට වූ දුක් ගැහැට මේ පොතෙන් පෙන්වා දීලා තියෙනවා.මෙය ඉතාමත් සංවේදි චිත්‍රපටයක්.
මෙම චිත්‍රපටයේ තරුණියගේ ඉදිරිපස සහ පසුපසසම්පූර්ණ නිරුවත් දර්ශන සහ දැඩි ලිංගික ක්‍රියා තිබුනත් මෙම චිත්‍රපටය කාමුක ඇසකින් බලන්න එපා. මේ චිත්‍රපටය අප නැරඹිය යුත්තේ උපේක්ෂාව මුසුවූ හැඟීමකින් යුතුවය. එවිට අපිට ලංකාවෙ මෙන්ම ලෝකයේ සිදුවන මේ සමාජ විපරීත බව තේරුම් ගන්නත් හැකි අයුරුන් ඒවාට පිළියම් යොදන්නත් පුලුවන් වෙනවා.
මෙම චිත්‍රපටය තිරගත වූවාට පසු ප්‍රංශයේ විශ්ව විද්‍යාල සිසුන් මුහුණ පාන ගැටළු වලට විසඳුම් ලබා දෙන්න කියල උද්ඝෝෂණයකුත් සිදු වුනා. ඒකෙන් යම් විදියක හොඳ ප්‍රතිඵලත් ලැබිලා තියෙනවා.
‘Laura’ ඇගේ චරිතාපදානයේ පවසන අන්දමට මෙවැනි අග හිඟ කම්වලින් පෙලෙන ශිෂ්‍යාවන් දහස් ගණනක් ප්‍රංශයේ සිටින අතර ඔවුන්ගෙන් සෑහෙන ප්‍රමාණයක් ගණිකා වෘත්තියට යොමුවෙන බවද පවසා තිබෙනවා.
මේ චිත්‍රපටයේ අවසාන මිනිත්තු 5 තමයි අපි හොඳින් බලලා තේරුම් ගන්න ඕන.
ඕස්ට්‍රේලියාවේ ග්රාහකයන්ට මෙම චිත්‍රපටය SBS රූපවාහිනි චැනලයේ video on demand එකෙන් online බලන්න පුලුවන්. ඒ link එක පහත දක්වා තියෙනවා. අනිකුත් රටවල කට්ටියට මේ link එක වැඩ කරන එකක් නෑ.
http://www.sbs.com.au/ondemand/video/16353859808
download කරල බලන්න ඕන අයට ලින්ක් එක පහත දාල තියෙනව. Video file සහ .srt file දෙකම තියෙනවා. video එක 500MB වෙනවා. ඒ වුනත් මේ චිත්‍රපටය සරසවි සිසුන්ගේ plight එක ගැන සංවේදී සෑම කෙනෙක්ම නැරඹිය යුතු චිත්‍රපටයක් වෙනවා.ලංකාවේ බලධාරීන් රටේ ක්‍රමයෙන් දරුණු වන මෙම තත්වයට නිසි පිළියමක් යෙදුවෙ නැත්නම් ලංකාව නුදුරු අනාගතයේ ප්‍රංශයටත් එහා යාමට බොහෝ ඉඩකඩ තියෙනවා.
http://www.mediafire.com/download/f0f2zrt6ipp4sfa/Student_Services_%282010%29.zip
(ITN එකෙත් දැන් adults only films පෙන්නන එකේ මේ චිත්‍රපටයෙ link එක දැම්මට වැරැද්දක් මට පේන්නෙ නෑ. මේක බ්ලූ ෆිල්ම් එකක් නෙමෙයි. යථාර්තය පිළිඹිබු කරන සමාජ පණිවිඩියක් දෙන චිත්‍රපටයක්)