ජපුර සයන්ස් එකේ ඔය කචල් නෑ මැනේජ්මන්ට් එකේ නම් ටිකක් තියෙනවා මචන් කරන්න තියෙන හොදම දේ මැනේජ්මන්ට් යනවා නම් වැඩියේ කැපී පේන්න යන්න එපා උන්ගෙ අලයො සෙට් එක මාර හොදයි ඒ වගේ එවුන් ටිකක් හොයල ෂේප් එකේ තියා ගනින් රැග තියෙන්නෙ මාසයයි ඒ මාසෙ වැඩියෙ රෑවෙනකන් කැම්ප එක ඇතුලෙ ඉන්න එපා ඉන්ටෙන්සිව් නම් නොගියත් අවුලක් නෑ ඒත් ඒක උඹේ කැමැත්ත මම නම් කියන්නෙ යමන් කියල මොකෝ ඔය කාලෙ විතරයි කෙල්ලො කොල්ලොන්ගෙ මූන බලල කතා කරන්නෙ ඊට පස්සෙ උන්ගෙ අර පහල තියෙන ඒව ආයි නළලට එන්න ගන්නවා
කොළඹයි මෝර ඉන්ජ ෆැකලටියයි ය මගුල් නෑ බන්
සමහරු කියනවා අපේ ආර්ට් එකේයි ලෝ එකෙයි ඕව තියෙනවා කියල ඒත් න ෑබන් ආර්ට් එකේ කිසිම සංවිධානයක් නෑ ඉන්ටෙන්සිව් වල උන් කරන්නෙ වැඩි හරියක් උන්ගෙ වැඩක් බලන් ඉන්න එක හොස්ටල් වල නම් තාම තියෙනවාලු ඔය බම්බුව ඒත් කැම්පස් එක ඇතුලෙ හොස්ටල් උන්ට රගන්න දෙන්නෙ නෑ වැඩියේ ඒ හින්ද ගේමක් නෑ
ඔවුන් නැතැයි සිතූ මොරටුව සරසවියේ පවා අදවනවිට ඔවුන් තටු දිගහැර ඇත,
na machan...
kalin idanma anthare NDT eke thibuna. eka hamadama thibuna deyak. ewagema E-fac eke anthare na. kalin thibuneth na. adatath na.. enna dennth na ekata.
col science eke owa na machan. eka shape.
Mratuwa wunath machan E-fac eke owa na. NDT aya witharai.

ඔවුන් නැතැයි සිතූ මොරටුව සරසවියේ පවා අදවනවිට ඔවුන් තටු දිගහැර ඇත,
na machan...
kalin idanma anthare NDT eke thibuna. eka hamadama thibuna deyak. ewagema E-fac eke anthare na. kalin thibuneth na. adatath na.. enna dennth na ekata.





good point bro, E-fac ekai NDT kattiyai hamadama waline..
okata hethuwa NDT ayawa E-fac eke aya nondi damima ubala ape campus eke namei kiyala...
oya hethuwa nisa thamai ada NDT eka nathiwela thiyenne,
NDT 2009 batch eka nam anthareta nalu, E-fac eken oya parana dewal amathaka karala NDT ewun ekka fit une nathnam, oya na kiwwata thawa tika dawasin owa eliyata ei...
podu sathurata wiruddawa ekwanna..![]()
machan mehemai.
kalin E-fac eketh anthare thibuna. eth eka nathi karala tikak kal. dan machan aye ekata athulata enna ba. enna denneth na. monawa wunath eka karanna lamai ida denneth na ewagema uni adminstration eken ida denneth na. anith uni walata wada Mora wala uni administration eke power eka wadi. ekata student lage activities walata thiyena control eka sahena wadi. welawakata karadarayak wena ganata. eth me wage points waladi eketh wasiyak thiyenawa. so machan anthareta enna denne na kisima widiyakata E-fac ekata.
machan api NDT ekata nondi danne na. NDT eka eliyata geniyanna kiyanne machan degollangema hodata. ubala danawada court order ekak thiyenawa kiyala NDT eka eliyata geniyana thuru Syl eka update karanan ba kiyala. danatat NDT eke ugannanne parana Syl ekak. hethuwa eka update karanna ba order eka nisa. anith eka tecnical uni ekaka internal Diploma ekak thiyaganna ba. rajayen NDT eka close karanna decide karapu welawe UOM eken eka karagena awe HNDE eka mature wenakan. api NDT ekata wirudda na. eth eyala UOM degree eke nama use karanawata api kamathi na machan. eken tarnish wenne ape nama.
tawa deyak mewa machan kawuruwath kiyanne na. kaleka idan machan oya waliya 4yr cycle ekakin enne. 2002 - 2006 - 2010. e ai. NDT eka 3 yrs course ekak. kalin waliye aya dan athule na. jeppo tika aluth set ekata thela gahala api wairakkarayo widiyata pennapuwama dan inna un monawath danne na. un gahanawa. api dannawa machan. mama 2006 ekedith hitiyane. ape batch eka oya wali dekama dananwa.
ubala kiyanwa machan api gahagannawa kiyala. news kiyana un ewa danne na. api machan ape batch eke ekekta 10 withara watakaragena gahuwa uwa hospital geniyanna.ekekta gahuwe na api. ape podi batch eke set ekakata ra damagena gahuwa dennek hospital. api athak issuwe na unta. api iwasagena hitiya machan. digatama oya wage ewa una. api iwasagena hitiya machan. eketh seemawak thiyenwa machan. gahagatta eka kiyanwanam machan kawuruhari owath kiyanna ona.
science eke na, ara S walin name eka ena kenane president union eke..(maga hoda yaluwa)
miniha wali dagena owa nawaththapu hati mama hodata dannawa,
Art, Law wala penna na, mama danna kattiya innawa. eyala anthare meetings walata enawa. wadiya dagalanne nam na.

colombo thiyenawa, law, arts wala.
science eke wadiya na..


WRONG.
පේරාදෙණිය, වයඹ, රජරට, රුහුණු, ජපුර, මොරටුව යන සරසවිවල අන්තරේ තත්වය දරුණු වේ.
තවද TTI, NDT, HNDE වැනි උසස් තාක්ෂ්ණ ආයතනවලද ඔවුන් හිස ඔසවමින් පවතී.