සහතික ඇත්ත බන්. තව එකක් තියනවා, මේ අහිංසක නංගිලා මල්ලිලා යොදවල කැට වලට සල්ලි එකතු කරනවා.
මම ඊයේ දැක්කා බොරැල්ල බස් හෝල්ට් එකේ පොඩි එවුන් 3 දෙනෙක් කැට තියාගෙන ඉන්නවා.. ඒ අයගේ තිබුනේ ඉතාම දුක්බර මුහුණු.
මේ කැට වලින් එකතු වෙන සල්ලි වලට මොනවද වෙන්නේ. කගේ පොස්ටේර් වලටද ඒවා වැය වෙන්නේ ..........
ඒ අතින් colombo physical , ucsc වාසනාවන්තයි. ...

.අපිනම් දැන් බත්ගොට්ටොන්ගෙ බෙරෙන්නෙ අල්ලපු වැටෙ තියෙන බැරිස්ටා එකට රින්ගලා කිරි කොපි එකක් බිලා බඩකට පුරව ගන්නවා සැනසිල්ලෙ දැන් , ශුවර් තව ටික දවසකින් බැරිස්ටා කැලෙ කියලා නමක් යවි රින්ග් එක වටෙ