The experience doesn't matter when it comes to playing dumb as you got the powerහම්මෝ ඉතින් අවුරුදු 30 ක් දේශපාලනය කරපු විප්ලව වල ඉඳපු ඇමතිකම් කරපු අන්තිමට ජනාධිපති දක්වා ආපු මනුස්සයෙක්ට කීබෝඩ් වීරයො උපදෙස් දෙනව
මීට වඩා ජෝක් නෑ
The experience doesn't matter when it comes to playing dumb as you got the powerහම්මෝ ඉතින් අවුරුදු 30 ක් දේශපාලනය කරපු විප්ලව වල ඉඳපු ඇමතිකම් කරපු අන්තිමට ජනාධිපති දක්වා ආපු මනුස්සයෙක්ට කීබෝඩ් වීරයො උපදෙස් දෙනව
මීට වඩා ජෝක් නෑ
පාතාලෙට පිටින් ස්වාධීනව වැඩ කරන්න පුලුවන් මානසික පිස්සො ඉන්නවා දේශපාලන උණ කාරයෝපිස්සුද බං. ලොවෙත් එහෙම වෙන්නේ නෑ. මොකද එහෙම වුනොත් උපරිම මාසෙන් පාතාලේ ක්ලෝස් වෙනවා. අදටත් පාතාලේ කියන එක මෙහෙමට හරි තියෙන්නේ උන් උන්ගේ සීමාවේ ඉන්න නිසයි (මොකද දේශපාලුවන්ට පාතාලේ ඕනේ නිසා පාතාලේ කොහොමත් නැති වෙන් නෑ) හැබැයි නිකමට හරි පාතාලේ එවුන් අඩියක් එලියට තිබ්බොත් මේ යන විදියට නැතිව උපරිම මාසෙන් පාතාලේ උගුල්ලනවා. ඒක උනුත් දන්නවා. දේශපාලුවොත් දන්නවා.
ඔය සෙට් බහිනවා නම් බං මොන ආරක්ෂාව තිබ්බත් ගේම දෙනවා. බලපන් ඇමතියෙක්ටවත් නිකන් ඇටෙම්ප්ට් එකක් වත් දුන්නද කියලා පහු ගිය අවුරුදු 20 ඇතුලත. බොරු ආරක්ෂාවක් විතරයි නිකන් ඔලුව උදුම්මගත්ත එක විතරයි වුනේ.පාතාලෙට පිටින් ස්වාධීනව වැඩ කරන්න පුලුවන් මානසික පිස්සො ඉන්නවා දේශපාලන උණ කාරයෝ
පිට රටින් ක්රියාත්මක වෙන පුහුණු වෙඩිකරුවන්
පිටරට විදේශ හමුදා ඒකක ( CIA , Mosad, raw)
උන්ගේ උන් උනටම ගහන් නෑනේ. ගේමක් දුන්නේ කොටි විතරයි දැක්කනේ . ඔය ඔක්කම ආරක්ශාව තියන් කොටි ලස්සනට ගේම දුන්නා කොටින්ම SF ට බෝම්බයක් කෙලියා . ඒම බැලුවම එලියේ එකෙක්ට ලස්සනට HE ගාවට එන්න පුලුවන්ඔය සෙට් බහිනවා නම් බං මොන ආරක්ෂාව තිබ්බත් ගේම දෙනවා. බලපන් ඇමතියෙක්ටවත් නිකන් ඇටෙම්ප්ට් එකක් වත් දුන්නද කියලා පහු ගිය අවුරුදු 20 ඇතුලත. බොරු ආරක්ෂාවක් විතරයි නිකන් ඔලුව උදුම්මගත්ත එක විතරයි වුනේ.
මාර ආදරයක් නෙ. කවදාවත් මිනිස්සු දේශපාලඥයන්ට රෝස මල් දෙන්න පෙලඹුණේ නෑ. ලංකාවේ බිහිවෙන දියසෙන් කුමාරයාට රෝසමල් දෙන්න ජනතාව පෙළඹෙනවා කියලා බබා වැන්ග කියලා තියෙනවා නේද ?
a wayasaka Bro paw neda? Dan ithin janadhipathi unata passe, ballage wade buruwa karanna yanawa wage,බොඩිගාඩ් රත්නායකට සීනිද මන්දා
Ow banak bawanawak karanna ona wyse innea wayasaka Bro paw neda? Dan ithin janadhipathi unata passe, ballage wade buruwa karanna yanawa wage,
ඔය සෙට් බහිනවා නම් බං මොන ආරක්ෂාව තිබ්බත් ගේම දෙනවා. බලපන් ඇමතියෙක්ටවත් නිකන් ඇටෙම්ප්ට් එකක් වත් දුන්නද කියලා පහු ගිය අවුරුදු 20 ඇතුලත. බොරු ආරක්ෂාවක් විතරයි නිකන් ඔලුව උදුම්මගත්ත එක විතරයි වුනේ.
ඕක ඉතිං විපක්ෂ උන් නම් කරන්නෙ නෑ. ඒකෙන් වාසිය ජෙප්පන්ට්.උන්ගේ උන් උනටම ගහන් නෑනේ. ගේමක් දුන්නේ කොටි විතරයි දැක්කනේ . ඔය ඔක්කම ආරක්ශාව තියන් කොටි ලස්සනට ගේම දුන්නා කොටින්ම SF ට බෝම්බයක් කෙලියා . ඒම බැලුවම එලියේ එකෙක්ට ලස්සනට HE ගාවට එන්න පුලුවන්
comment of the dayPorage raule cut eka hinda thamai chanda % wadi une