අපි කැපුවත් බයි.ඒ කාලෙ හිටිය මහින්දගෙ මෝඩම බයියො ටික තමා දැන් රනිල් නෑ කිය කිය අඬා වැළපෙන්නෙ. අරක කරාද කෝ රනිල් හිරේ දැම්මද, හොරු ඇල්ලුවද අහ අහ වැළපෙන්නෙ.මෙන්ෂන් කරලම පෙන්නන්නද මේකෙ විතරක් ඉන්න උන් ටික.
@2osama @dxx @YelaWolf @N A K A M U R A @Candid-B @hirashgeff @EVC
ටිකක් හිතල වැඩ කරගන්න පුලුවන් උන බයියො ටිකක් නං අතන ඇති.