ශීබා රැජිණ සහ අප්‍රිකාවේ සුදු මිනිසුන්

sahani_000

Well-known member
  • Nov 4, 2011
    2,667
    949
    113
    Australia
    Lankawe Minissunta godakma penumen samana minissu inne Ethiopia wala kiyanawa neda?

    ඉතියෝපියාවෙ කෙල්ලො පට්ට ලස්සනයි. ඒ වගේම සෙක්සි ලුකින්. අනිත් අප්‍රිකානු ඒවුන්ට වඩා හැදියාවකුත් තියෙනවා. ඒ දවස්වල මාත් එක්ක ෆිට් වුන ඉතියෝපියන් කෙල්ලෙක් හිටියා (not girl friend). ඒ හින්දා තමයි මම දන්නෙ.
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,667
    949
    113
    Australia
    Ethakota 'She' gena mokada machan? (Ea hewath Ayesha)[/QUOTE]

    “ෂී” කතාව රයිඩර් හැගාඩ් ලිව්වත් ඒක ඇලන් ක්වාටමන්ට සම්බන්ධයක් නෑ. ඒකත් පට්ටම කතාවක්.
     
    Dila123

    Active member
  • Oct 23, 2016
    800
    180
    43
    නියම පොස්ට් එකක්. ගොඩක් මහන්සි වෙලා කියල පෙනවා.

    තව තවත් මේ වගෙ හොද පොස්ට් ලියන්න කියලා සුබ පතනවා.

    ඔන්න මගෙන් + 4 රෙෆ් ඔයාට.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    Tfs

    You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again. :(

    You have given out too much Reputation in the last 24 hours, try again later
    :love::love::love::love::love:

    Good post

    දුවගෙන ආවට පලවෙනි පිටිව එන්න පින නෑ :sorry::sorry:

    එල

    good post

    Good post

    බම්ප්...

    denui kiyawala iwara wune

    ELA REP++++++

    නියම පොස්ට් එකක්. ගොඩක් මහන්සි වෙලා කියල පෙනවා.

    තව තවත් මේ වගෙ හොද පොස්ට් ලියන්න කියලා සුබ පතනවා.

    ඔන්න මගෙන් + 4 රෙෆ් ඔයාට.

    Thanks All.....:D:D:D
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    Lankawe Minissunta godakma penumen samana minissu inne Ethiopia wala kiyanawa neda?

    ඉතියෝපියාවෙ කෙල්ලො පට්ට ලස්සනයි. ඒ වගේම සෙක්සි ලුකින්. අනිත් අප්‍රිකානු ඒවුන්ට වඩා හැදියාවකුත් තියෙනවා. ඒ දවස්වල මාත් එක්ක ෆිට් වුන ඉතියෝපියන් කෙල්ලෙක් හිටියා (not girl friend). ඒ හින්දා තමයි මම දන්නෙ.

    ඔව් එයාලා ගොඩක් දුරට ලංකාවේ ඉන්දියාවේ පෙනුම තියෙනවා. හැබැයි කොණ්ඩ එහෙම කැරළි. ඒ වගේම එයාලගේ මුණවල් දිගටියි. මම ඉතියෝපියන් ගෑනු දෙන්නෙක්, තුන්දෙනෙක් දැකල තියෙනවා. එයාලගේ හම හරිම පැහැපත්, වගේම කැළැල්, කුරුලෑ වගේ හරිම අඩුයි.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    Ethakota 'She' gena mokada machan? (Ea hewath Ayesha)

    Ethakota 'She' gena mokada machan? (Ea hewath Ayesha)[/QUOTE]

    “ෂී” කතාව රයිඩර් හැගාඩ් ලිව්වත් ඒක ඇලන් ක්වාටමන්ට සම්බන්ධයක් නෑ. ඒකත් පට්ටම කතාවක්.

    අයේෂා පොත නම් කියවල නෑ. සොලමන් රජුගේ නිධානය කතාවට සම්බන්ධ පොත් 02 යි.:yes:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    දැනුයි අමාරුවෙන් කියෝලා ඉවර කලේ ....:angry:
    පට්ට ලස්සන ත්‍රෙඩ් එකක් මේපාරත් දාලා තියනවා ...:yes:
    නොදන්න දේවල් ගොඩක් දැන ගත්තා........:rolleyes:
    ඒවගේම කරුණු ගැලපීමත් හොදට කරලා තියනවා . :Dඒත් අර බයිබල් කතානම් ග්‍රීක් වගේ කිසිම දෙයක් තේරුනේ නෑ ..:baffled: ඒත සමස්ථයක් විදිහට කතාව තේරුනා ...:rofl:
    ස්තූතී මෙහෙම ත්‍රෙඩ් දානවාට.:cool: එහෙම නම් ඊලඟ අවුරුද්දෙත් අලුත් ත්‍රෙඩ් එකකින් හමුවෙමු...:P

    සුභ අලුත් අවුරුද්දක් වේවා....:D
    මේ අවුරුද්දෙවත් කෙල්ලෙක් සෙට් වෙන්න කියලා ප්‍රාර්ථනා කරණවා .;):love:

    ආයි කියන්න ඕනෙ ඔයාගෙ ප්‍රාර්ථනාව හොදයි ඒත් මේරටේ ප්‍රශ්ණ නම් ලබන අවුරුද්දෙ විසදගන්න බෑ ......:sorry::sorry::sorry:

    :D:D:D:D:D