ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පිලේ නායකත්වය දෙවස
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පිලේ නායකත්වය දෙවසරක කාලයක් සඳහා තිලකරත්න ඩිල්ෂාන්ට ලබාදීමේ සූදානමක් ඇතැයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
ඔම කාලය තුළ ඇන්ජලෝ මැතිවුස් උප නායකයා ලෙසට නම් කිරීමටත්, අදාළ දෙවසරෙන් පසුව මීළඟ ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ (2015) නායකයා ලෙස මැතිවුස්ට පෙර පුහුණුවක් පිනිස මෙම තීරණය ගෙන ඇතැයි ද එම ආරංචිවලින් වාර්තා වේ.
මේ අතර, ඉන්දීය ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලියට සහභාගී වීම සදහා ඉන්දීයාවට ගොස් සිටින සුපිරි පිට දඟ පන්දුයවන කී‍්‍රඩක මුත්තයියා මුරලිදරන් තරුණ ක‍්‍රීඩකයින් අතරින් ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය සදහා ඇන්ජලෝ මැතිව්ස් ඉදිරියෙන් පසුවන බව පවසා ඇත.
කුමාර සංගක්කාර නායකත්වයෙන් ඉවත්වීමට තරම් ත්‍යාගශීලි පුද්ගලයකු වු බවද මුරලිදරන් පෙන්වාදී තිබේ.
එසේම, ප‍්‍රංශ පුවත් සේවය වෙත විශේෂ සාකච්ඡුාවක් ලබා දෙමින් හිටපු ජාතික පුහුණුකරු බෙයිලීස් පවසා ඇත්තේ දිනෙක ශී‍්‍ර ලංකා කණ්ඩායම මෙහෙයවිය යුත්තේ ඇන්ජෙලෝ මැතිව්ස් බවත්, එහෙත් එම වගකීම පැවරීමට පෙර මැතිව්ස්ට තවත් ජාත්‍යන්තර තරග අත්දැකීම් ලබාදිය යුතු බවයි.