ශී‍්‍ර ලංකා ටෙලිකොම් මේ ගොල්ලන් දැන් හැමෝගෙම අන්ලිමිටඞ් පැකේජ් ලිමිට් කරල බව හැමෝම දන්නවනෙ.මට දැනගන්න ඕන ලිමිට් කරපු පැකේජ් වල කියන පීක් අවර්ස් සහ ඕප් පීක් අවර්ස් මොනවද කියල.දන්න අය කියනවද?